Bad Boys ✅

Od kim_ama_jin

44.1K 6.4K 1.2K

I think you will enjoy this Bl story Namjin Sope Taekook Jirose Více

Introduction
capter 1
Capter 2
capter 3
Author pvo
capter 4. ( fight)
capter 5 ( house and sport coach )
capter 6 ( namjin fight )
🔞 capter 7 🔞
Capter 8 ( namjin love )
capter 9 ( Swim coach and lit teacher )
capter 10 ( club and sleep )
Capter 11 ( jk sad)
Capter 12 ( red letter and taekook love )
Capter 13 ( park and jin sad )
Capter 14 ( compition and glass fell )
Capter 15 ( missing mr.jeon and letter )
Capter 16 (mr.jeon dead )
Capter 17( suga jealous )
Capter 18 ( party)
Capter 19 ( jin jealous )
Capter 20 ( letter 2)
Capter 21 ( camp )
Capter 23 ( informations)
Capter 24 ( art )
Capter 25 ( Drugs )
Capter 26
🔞 Capter 27 🔞
🥺PLEASE READ 🥺
Capter 28 ( kidnapped )
Capter 29 ( Final )
PLEASE READ 😘

Capter 22 ( unknown man)

973 183 67
Od kim_ama_jin

Taekook,namjin,sope ඔහොම තමා කට්ටිය හිටියේ .
______________________________________

🐱:මොකද ඔයා නලියන්නේ
🦄: නෑ මන් නලියන්නේ නෑ 😶.
🐱: අනේ බොරු කියන්න එපා මන් දැක්කානේ 😄. ඔච්චර horro movie වලට බය නන් ඇයි එක බැලුවේ
🦄: ඔයාලාට ඔනේ හින්දනේ 🥺.
🐱: හරි හරි ඉතින් බය වෙන්න එපා ඇත්තටම හොල්මන් කියලා ජාතිකයක් නෑ
🦄: මේ මන් ඔයාව බදාගන්නද 🥺
🐱: මොකක් 😳
🦄: අනේ අනේ මට බයයි 🥺
🐱: හා..හරි..

yoongi හා කියන්නත් කලින් hobi yoongi ව බදාගෙන ඉවරයි .yoongi ත් හිත ඇතුලෙන් සතුටු වුණා. Hobita නන් බයට මුකුත් හිතෙන්නේ නෑ🙂💔 .

🐰: tae ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් ද
🐯: ඇයි බබා එහෙම ඇහුවේ
🐰: නෑ අද දවසම ඔයා හිටියේ වෙනදා වගේ නෙමේ
🐯: ඇයි ඔයා එහෙම හිතන්නේ මන් හොදින්
🐰: මන් ඔයාව හොදට දන්නවා . මට බොරු කරන්න බෑ 😌. ඒ හින්දා මොකක්ද ප්‍රශ්නේ කියන්න
🐯: office එකේ ප්‍රශ්න වගයක් බබා
🐰: එවා ඔච්චර හිතට ගන්න එපා මගේ කොටි පැටියෝ .
🐯: හා හා දැන් නිදියමුනේ
🐰: හරි
කෝ ඔය නිදියන්නද යන්නේ 🤨
🐯: ඇයි මොකද ?
🐰: කෝ good night kiss එක 😑.

🐯: oh...... sorry darling 😶

Tae jungkook තොල් වලට පොඩි හාදුවක් දීලා jungkook ව බදාගෙන නින්දට වැටුණා .

හැමෝම තම තමන්ගේ tent වල නිදි.

At 2.00 a.m.

🐨 : හියුන් නැගිටින්න
🐹 : ම්ම්ම්😴
🐨: හියුන් නැගිටින්නකෝ☹️
🐹: මොකද joon නිදාගන්නකෝ වද නොදී 😴
🐨: හියුන් එලියේ කවුද ඉන්නවා වගේ ☹️
🐹: සතෙක් වෙන්න ඇති .😴
🐨: අනේ පොඩ්ඩක් බලන්නකෝ☹️
🐹:ආ..ඉන්න කෝ කොහෙද 😩
🐨: ගෙවල් පැත්තේ
🐹: ඉන්න මන් ගිහින් බලන්නම්
🐨: තනියම යන්න එපා හියුන්🙁
🐹: අනික් කට්ටියව ඇහැරවන්න ගියොත් කවුරුහරි ඉන්නවානන් එයාට ඇහෙයි.ඔයා මෙතනම ඉන්න එලියට එන්න එපා
🐨: ඒත් ...😐
🐹: ඒත් මේත් නෙවේ මන් කියන දේ කරනවා😑😑

jin හෙමීට සද්දයක් එන්නේ නැති විදිහට tent එකෙන් එලියට ආවා. එදා හද පායපු දවසක් හින්දා හැමතැනම වගේ එලියයි. Jin හෙවනැලි වලට මුවා වෙලා ගේ දිහාවට ගියා. Joon කියපු එක ඇත්ත කියලා jin ට පිලිගන්න වුණා. ගේ ගාව කලු ඇදගත්ත මිනිහෙක් ඉන්නවා.

Namjoon pov ;

හියුන් තනියම ගියේ. 😢 මොකක් හරි කරදරයක් වෙයිද මන් එලියට ගියොත් ප්‍රශ්නයක් වෙයිද🙄 දැන් ටිකක් වෙලාත් ගියා( garden එක ගොඩක් ලොකුයි කියලා හිතාගන්න ) එයා තාම නෑනේ. මන් එලියට ගිහින් hobi හියුන්ටයි tae හියුන්ටයි කියනවා වෙන කරන්න දෙයක් නෑනේ .🙁

...............................................................

Joon හෙමීට ගිහින් tae,hobi දෙන්නාට කිව්වා වෙච්ච දේ yoongi,jungkook දෙන්නත් ඇහැරුනා . Hobi පොඩි තුන්දෙනාට එලියට යන්න එපා කියලා warning 🥶 කරලා jin හොයන් ගියා . Jin ලගට යන්න යද්දිම tae ට කෝට්ටක් පෑගුණා. ඉස්සරාහා හිටපු ඔක්කොම tae 🙂දිහා හැරිලා බැලුවා. කලු ඇදගෙන හිටපු මිනිහා එක පාරටම දුවන්න පටන් ගත්තා. Tae ට රවලාම 😠jin නුත් ඒ මිනිහ පස්සේ දිව්වා . අනික් දෙන්නාත් ඒ පස්සේ දිව්වා . ඒ මිනිහා තාප්පෙන් පැනලා පාරට දිව්වා taejinhope තුන්දෙනාත් තාප්පෙන් පැනලා පාරට ගියා . Jin ඒ මිනිහාව අල්ලන්න ඔන්න මෙන්න තියෙද්දි එතන තිබ්බ black car එකෙන් gun එකක් එලියට shoot කරන්න හදනවා දැකලා hobi jin ව ඇදලා ගත්තා. ආපු bullet එක අර මිනිහගේ ඔලුවට වැදිලා ඒ මිනිහා වැටුණා😵. Black car එක ඉක්මනටම එතනින් ගියා. වෙඩි සද්දේ ඇහිලා namyoonkook තුන් දෙනාත් එලියට දුවන් ආවා .

🐹: shit 🤬 f*ck අපරාදේ තව ටිකක් වෙලාව තිබ්බානන් .
🐯: හියුන් දැන් ඉතින් කරන්න දෙයක් නෑ ඔයා ටිකක් relax වෙන්න මේ ලමයි ඔයාව දැකලා බයවෙලා .
🐹: මන් කොහොමද මේ chance එක මගඇරගත්තේබ්🤬

Jin එතන තිබ්බ මිනියට පයින් එකක් ගැහුවා .

🐯: මන් office එකට කතා කරා එයාලා දැන් එයි .
🐹: ඔය තුනදෙනා ගිහින් නිදාගන්න
🐰: නින්ද යන එකක් නෑ 😶.
🐹: එහෙනම් ගෙදර යන්න පාරේ ඉන්නේ නැතුව
🐨 : ඔයාලාත් එන්න
🐹: කියන සින්හල තේරෙන්නේ නැද්ද යනවලා ගෙදර 🤬

Namjoon,kook,yoongi තුන් දෙනාම එතනින් දිව්වා. Jin ට එච්චර තරහ යනවා කියලා දන්නේ hobi,tae යි විතරයි. කොහොම හරි මිනිය පරීක්ෂණ වලට ගෙනියද්දි උදේ 5 විතර වුණා. පොඩි තුන් දෙනාත් sofa එකට වෙලා ඉදන් හිටියා.... එයාලා තාම ටිකක් බයෙන් හිටියේ . තාම jin හිටියේ මූණ දෙක කරන් එයා සාලේ මැද ඉදලා එහෙට යනවා මෙහෙට යනවා . කොහොම හරි yoongi එතනින් නැගිටලා ගිහින් උදේට උයන්න පටන් ගත්තා . namjoon,jungkook දෙන්නාත් හිමීට නැගිටලා kitchen එකට ගියා. අද university යන්න ඔනේ කියලා කෑ ගහලා කෑ ගහලා jin ව washroom එකට යවාගන්න hobi ට පුළුවන් වුණා.
කොහොම හරි කට්ටිය ලෑස්ති වෙලා university ගියා. කට්ටියම නිදිමතේ හිටියේ පාන්දර 2.00 ඉදන් ඇහැරලානේ. Lecture වලදි පොඩි ත්‍රිබලම නිදිකිරනවා yoongi නන් නිදි 😴 . Jin නන් ලමයින්ටත් කෑ ගහනවා . ලමයිනුත් යකෙක් දිහා බලනවා වගේ jin දිහා බලන්නේ. හවස practice වලදි tae කොහොම හරි දගලලා දගලලා jin ගේ mood එක සාමාන්‍ය තත්වෙට ගත්තා.. හවස practice ඉවර වෙලා tae ගිහින් yoongi,jungkook , namjoon තුන්දෙනාව ගෙදර ගිහින් දැම්මා එයාලා ගොඩාක් මහන්සියෙනුයි නිදිමතෙනුයි ඉන්න හින්ද . jin,hobi දෙන්නා practice ඉවර වෙලා කෙලින්ම ගියේ lab එකට ( මරණ පරීක්ෂණ කරන ) tae ත් අර තුන්දෙනාව ගෙදර ගිහින් දාලා lab එකට ගියා.

🐯: මොනාද හියුන් හොයා ගත්තේ
🦄: අර තුන්දෙනාව පරිස්සමට එක්ක ගියානේ
🐯: ඔව් හියුන් මන් එද්දි කිව්වා ගෙදර දොර ලොක් කරන් ඉන්න කියලා .
🐹: මොලේට තමා වෙඩි වැදිලා තියෙන්නේ . ඒක සාමාන්‍ය Bullet එකක් . ඇදුම් වල තිබිලා පොඩි නියනකුයි ඇණ වගේකුයි හම්බුණා. මෙයාගේ නම - choi sunjan
වයස - 55
පවුලේ කවුරුත් නෑ.
රැකියාවක් ගැන සදහන් නෑ
අවුරුදු 20 ක් හිරේ ඉදලා තියෙනවා මිනී මැරුම් චෝදනාවට

______________________________________

ඉවරායි........ 😐

So sorry for late update ලමයි... අනික වචනත් අඩුයි නේ

ඔයාලා පව් හින්දා දුන්නේ මාත් ඉතින් reader කෙනෙක් නේ 🙄

මන් study එක්ක busy ලමයි...😔

ඒත් මන් update දෙනවා හොදේ 😁💓.

මේ මට ප්‍රශ්නයක් තියේ මට කියන්නකෝ ඔයාලා වැඩිපුර කැමති

Taejin 😻ද Jinkook😻 ද

මට සුට්ටක් කියන්න හරිද නැත්තන් මන් අප්ඩෙට් පරක්කු කරනවා 😌




Pokračovat ve čtení

Mohlo by se ti líbit

90.8K 197 7
Emily is your classic good girl. Shes 18 years old. Her life seems all planned out but what happens when she is taken and forced into diapers? Will s...
78.4K 5.6K 60
Shubish oneshots because why not. Mainly fluff with a little angst on the side. Ps- I wanted to write like a long story but I lack a good main plot a...
29.6K 4K 26
"I love you not only for what you are, but for what I am when I am with you. I love you not only for what you have made of yourself, but for what you...