𝕃𝕀𝔽𝔼 ℙ𝔸ℝ𝕋ℕ𝔼ℝ [ ᴄᴏᴍᴘʟᴇ...

By MissYoongi351

25.7K 5.1K 571

ජීවිතේ කියන්නෙ අපිට තීරණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි .... ඒ වගේම ආදරේ කියන්නෙ අපිට අයිති කරගන්නම ඕන දෙයක් නෙව... More

Episode 1 💜️
Episode 2 💜️
Episode 3 💜️
Episode 4 💜️
Episode 5 💜️
Episode 6 💜️
Episode 7 💜️
Episode 8 💜️
Episode 9 💜️
Episode 10 💜️
Episode 11 💜️
Episode 12 💜️
Episode 13 💜️
Episode 14 💜️
Sorry ☹️❤️
Episode 15 💜️
Episode 16 💜️
Episode 17 💜️
Episode 18 💜️
Episode 19 💜️
Episode 20 💜️
Episode 21 💜️
Episode 22 💜️
💖 NEW STORY 💖
💜️ Episode 23 💜️
💠 Author Note 💠
💘 New story 💘

💜️ Episode 24 ( End ) 💜️

1.2K 179 64
By MissYoongi351

After 2 months ......

_________ Namjoon pov _________

මම උදෙන්ම ලෑස්ති උනේ Hospital එකට යන්න හිතන්...
මං ලෑස්ති වෙවී ඉන්න අතරෙ මට ඇහුනෙ මගෙ Phone එක ring වෙනවා...

📲 ( Doctor Suha )

( Doctor suha කියන්නේ... අර මතකයි නේද යූරව බලපු Doctor.... අන්න එයා හරිද... ? )

ඔහ් Doctor Suha ගෙන් call එකක් . . ?..
මොකක් හරි ප්‍රශ්නයක්ද දන්නෙ නෑ... ?.

හිත හිතම මම Phone එක Answer කරලා ... කනේ තියාගත්තා...

🐨 " ඔව් Doctor Suha ... කියන්න...
මොකක් හරි ප්‍රශ්නයක්ද ?... "

📱..............................

🐨 " ඕ... ! ඇත්තමද... සිහිය ආවද එයාට... ?..

📱.................................

🐨 " හරි Doctor .... මං ඉක්මනට එන්නම්... "

Phone එක Cut කරලා මං ඉක්මනට ලෑස්ති වෙලා Hospital එකට ආවා.....

මම room එකට යන්න කලින් මට හම්බුනේ suha ව... ඉතිං මං නැවතිලා එයා එක්ක ටිකක් කතා කරේ . ... තත්වෙ කෝමද දැනගන්න...

👩‍⚕‍ " ඕහ්.. ! Good morning ! Mr . නම්ජුන් ... ආවද ?.. "

🐨 " ඔව් Doctor .... Good morning .... එයාට දැං කෝමද Doctor ?... "

👩‍⚕‍ " එයානම් හොදින් ..... හැබැයි විශබීජ වලින් ආරක්ශා කරන්න වෙයි...
මෙච්චර කාලයක් සිහිය නැතුව හිටිය එකත් එක අතකට හොදයි...
දැං එයාගෙ තුවාල පිටින් වගම ඇතුලිනුත් හොදවෙන්න ඒක ලොකු උදව්වක් උනා ........

🐨 " ඔහ්... එහෙමද..... ?
මට ඒක ලොකු සහනයක්.... එයාට කවද වගේද ගෙදර යන්න පුළුවන් Doctor "

👩‍⚕‍ " අද හවස පුළුවන් ... එයාට දැං හොදයිනෙ... ඊයෙ රෑ තමයි එයාට සිහිය ආවෙ... ඒ වෙලාවෙ ඔයාට කරදර කරන්න ඕනෙ නැති නිසා තමයි මං කිව්වෙ නැත්තෙ...
ඊයෙම කරන්න ඕන Test ටික කරා...
හවසට එයාට යන්න පුළුවන් ... "

🐨 " ඔහ් Thanks Doctor .....
එදා ඉදන් Doctor කරපු හැම දේකටම ගොඩාක් පිං... "

👩‍⚕‍ " අනේ ඕකනම් මොකද්ද Mr. Namjoon ... අනික මගෙ Boyfriend ඔයාලගෙ හොදම යාලුවෙක් උන එකේ මං කෝමද ඔයාලට උදව් නොකර ඉන්නේ... "

🐨 " අහ්... 😅... මට හරි සතුටුයි ජිමිනට Doctor වගේ Wife කෙනෙක් හම්බුන එක ගැන... උගෙ වාසනාව .. "

👩‍⚕‍ " 😅😅 Thanks Namjoon .... මං එහෙනම් යනවා... පස්සෙ හම්බෙමුකො... "

🐨 " හරි සුහා....Bye .... "

________ Author Pov _________

නම්ජුන් woad එකට ගිහින්... Room එකේ දොර ඇරන් ඇතුලට ගියේ... Surgery එකෙන් පස්සෙ මාස දෙකක් යනකන් සිහිය නැතුව හිටිය යුන්ගිව බලන්න...

නම්ජුන් යද්දි යුන්ගි ගිටියේ ඇද උඩ ඉදගෙන...

යුන්ගිව දැක්කාම නම්ජුන්ට ලොකු හුස්මක් පිටවුනා...

යුන්ගි ගොඩක් දුර්වල වෙලා...
හිටියට වඩා ගොඩක් කෙට්ටු වෙලා... සුදු මැලි ඇඟ .. හොදටම සුදුමැලි වෙලා.... බැලූ බැල්මට පේන්නේ කලින් හිටපු යුන්ගි තව චූටි වෙලා කියලා...

ඇත්තටම නම්ජුන්ට ගොඩක් දුක හිතුනා...

ඇතුලට යනවත් එක්කම නම්ජුන්ව දැක්ක යුන්ගි කතා කරා...

🐱 " නම්ජුනා....... කෝමද.... උබ විතරද ආවෙ... කෝ බං මගෙ පණ...යූරා ?... එයා ආවෙ නැද්ද... ?.. "

නම්ජුන් ඔය ප්‍රශ්නෙ යුන්ගිගෙන් බලාපොරොත්තු උන නිසාම එයා ලස්සනට හිනාවෙලා යුන්ගිට උත්තර දුන්නා...

🐨 " එයා ආවෙ නෑ බං... එයා Rest කරනවා... උබට දැං හොදයිනෙ...
අපි හවසට යමු යූරව බලන්න... "

යුන්ගිගෙ ඇස් සතුටින් දිලිසෙනවා නම්ජුන් හොදට බලන් හිටියේ... .

ඇත්තටම නම්ජුන්ට දුක හිතුනා ගොඩක්.. මේ හැමදේම උනේ යුන්ගිගෙ අප්පා නිසා නේද කියලා..
අප්පා කරපු වැරැද්දට යුන්ගිගෙ සතුට නැත්තටම නැති වෙලා යන්න ගියේ ටික කාලයයි...
නම්ජුන් මේ ඔක්කොම දරාගෙන හිටියෙ බොහොම අමාරුවෙන් ......

🐨 " හරි හරි... දැං උබ Rest කරපංකො... හවසට එන්නම් මං එක්කන් යන්න...
මොනාහරි ඕන උනොත් මට Call කරපං...
මං දැං යනවා Company එකට... "

🐱 " මට මොකුත් ඕනෙ නෑ බං 😅 මට මගෙ රෝසමල බලන්න තිබුනනම් ඇති ... උබ ඉක්මනට වරෙංකො හවස .... 😊 "

🐨 " හරි බං... මං ගිහින් එන්නම්.. පරිස්සමට ඉදපන්.. "

නම්ජුන් කිව්වෙ යුන්ගිගෙ උරහිස උඩින් අතක් තියන ගමන්...

🐱 " හරි බං.. 😊 Bye ... "

නම්ජුන් ඉක්මනට room එකෙන් එළියට ඇවිත් Car එකට ගියේ ඇස්වලින් වැටෙන කදුලු අත්වලින් පිහන ගමන්...

නම්ජුන් හවස ආවෙ යුන්ගිව ගෙදර එක්කන් යන්න...
Hospital එකට යද්දිත් ඔක්කොම දේවල් Doctor Suha ලෑස්ති කරලා තිබුනා...
නම්ජුන්ට තිබුනෙ යුන්ගිව ගෙදර එක්කන් යන්න විතරයි...

Hospital එකට ගිය නම්ජුන් යුන්ගිගෙ බලකිරීමටම යුන්ගිව යූරව බලන්න එක්කන් යන්න තීරණය කරා...

ඒත් යන පාර නුපුරුදු නිසා යුන්ගි නම්ජුන් ගෙන් ප්‍රශ්න කරන්න ගත්තා...

🐱 " නම්ජුනා... අපි මේ කොහෙද යන්නෙ බං... මට යන්න ඕනෙ මගෙ මැනික බලන්න... මේ කොහෙද යන්නේ... ?.. "

🐨 " යුන්ගියා... ටිකක් ඉදපන්කො.... යූරාව බලන්න තමයි යන්නේ.. "

එහෙම කියපු නම්ජුන් දිගටම වාහනේ එලවගෙන ගිහින් තැනක නැවැත්තුවෙ ඇස් වල කදුලුත් පුරවගෙන...

යුන්ගිට කිසි දෙයක් හිතාගන්න බැරිම තැන නම්ජුන් එක්කම එයත් Car එකෙන් බැස්සාම දැක්ක දෙයින් එයාගෙ කකුල් දෙකත් පණ නැතුව ගියා...

ඔව්,
නම්ජුන් යුන්ගිව එක්කන් ආවෙ කනත්තකට ....

මෙතනට එන්න හේතුව යුන්ගිට හොඳින්ම පැහැදිලි උනත්.. එයාට ඕනෙ උනේ නෑ ඒ දේ පිලිගන්න..

🐱 " නම්ජුනා.... මොන මගුලකටද බං මෙතනට ආවෙ .... මාව එක්කන් පලයන් මගෙ කෙල්ල ගාවට... තොට පිස්සුද මාව මෙතනට එක්කන් ආවෙ... "

සුගාට දැනුන වේදනාව නිසාම එයා නම්ජුන්ට කෑගහන්න පටන් ගත්තා...
ඒත් නම්ජුන් බොහොම සන්සුන්ව යුන්ගිගෙ අතින් අල්ලගෙන එයාව එක්කන් ගියේ මල් පිරුණු පොළව ළඟ තිබුන ලස්සන සොහොන් කොතක් ලගට....

ඒක වෙන කාගෙවත් නෙවෙයි  ....
යූරගෙ....

( A/N..: දයාබර රීඩර් හිතවතුනි... !  මෙතැන් සිට වෙන කිසිම සිදුවීමකට ඔබලාගේ මේ අහිංසක හය හතර නොදත් ඔතර් නිම් වගකිව යුතු නැති බවත්.... මෙතැන් පටන් සිදුවූ සිදුවීම් සියල්ල සිදුවූයේ ඔවුන්ගේ දෛවයේ ලියා ඇති ආකාරයට බවත් කරුණාවෙන් සලකන්න.. ) 😁 හිකි හිකි... [ කලින්ම ආත්ම ආරක්ශාව සපයාගන්න එක හොදයිනෙ 😌😌 ]

ඒක දැක්ක යුන්ගිගෙ කකුල් පණ නැති වෙලා එහෙමම සොහොන ඉස්සරහ බිමින් ඉන්දවුනා...

නම්ජුන් එතනට ගිහින් හිටගෙන හිටියේ සුගාගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්න හොද සූදානමකින්...

ඒ වගේම නම්ජුන් යූරගෙ සොහොන ළඟදි කදුලු පාලනය කරන් හිටියේ බොහොම අමාරුවෙන් .... 
මොකද ඒ එයාගෙ පළවෙනි ආදරේ... වගේම අන්තිම ආදරේ... කවදාවත් හිතේ තිබුන ආදරේ කියාගන්න බැරුව හිතේම හිරකරන්...  මගේම නොවුනත් පේනමානෙ ඉන්නවා කියලා හිතාගෙන පරිස්සම් කරපු ආදරේ...
එයාට නොපෙනෙන්න ... එයාට හිතාගන්නවත් බැරි තරම් දුරකට ගිහින්...

ඉතිං නම්ජුන් කෝමද ඒක දරාගන්නේ....
අඩුමතරමෙ... යූරට එයාගෙ හිතේ තියන අසීමාන්තික ආදරේ කියාගන්නවත් පුළුවන් උනානම්..... අද පසුතැවීමක් ඉතුරු නොවෙන්න තිබුන ...

🐱 " නම්ජුනා.... ඒ... ඒම කෝමද බං වෙන්නේ... 😭😭 ඒම කෝමද වෙන්නේ.... 😭😭 ඇයි එයාට ඒම උනේ... කෝමද උනේ... 😭😭 නම්ජුන්  ..  කියපං මට... 😭😭... "

යුන්ගි සොහොන ඉස්සරහ ඉදගෙන පොඩි එකෙක් වගේ අඩන්න ගත්තේ නම්ජුනගෙ අතත් ඇද ඇද..

නම්ජුන් එහෙමම යුන්ගි ඉන්න බිමින් ඉදගෙන... යුන්ගිගෙ උරහිස උඩින් අතක් තියලා .. කතා කරන්න ගත්තා...

🐨 " අඩන්නැතුව අහපංකො යුන්ගි මං කියන දේ....

එදා දෙන්නවම Surgery එකට ඇතුලට ගත්තනෙ.... පැය ගානකට පස්සෙ ඔය දෙන්නවම එලියට ගෙනාවා... Doctor කිව්වෙ ඔයාගෙ Surgery එකනම් සාර්තකයි.. ඒත්, යූරගෙ surgery එක ගැන කියන්නනම් එයාට සිහිය එනකන් ඉන්න වෙනවා කිව්වා ... 

අපි සතියක් බලන් හිටියා... උබටවත් යූරටවත් සිහිය ආවෙ නෑ...
ඒත් පහුවදා උදේම යූරට සිහිය ඇවිත් තිබුනා...
අපි හිතුවෙ දැං හැමදේම හරි කියලා..
ඒත් අපේ බලාපොරොත්තු ඔක්කොම අඩවුනේ යූරට තව Surgery එකක් කරන්න වෙනවා කිව්වාම..  😖

ඒත් ඒකෙන් එයාගෙ ජීවිතේ ගැන තියන අවදානම වැඩි වෙනවා කිව්වා...
අපිට කරන්න වෙන දෙයක් නැති නිසා Surgery එක කරන්න උනා...

surgery එකට කලින් දවසෙ රෑ.. 😖 අපි හැමොම යූරව බලන්න ගියා...
අපි එයාට උබ වැරදි නෑ කියලා... උබ එයාට කොච්චර ආදරෙයිද කියලා.. ඒ ඔක්කොම දේවල් කිව්වා ....

යූරා උබට සමාවදුන්නා බං... 😭😭

හැබැයි අපි එයාට කිව්වෙ .. එදා එයා එක්කම උබත් හැප්පුනා කියලා... උබ යූරට වකුගඩුවක් දුන්නා කියලා කිව්වෙ නෑ.... ඒම උනොත් එයා මාණසිකව වැටෙයි කියලා Doctor කියන්න එපා කිව්ව...

කෝමහරි පහුවදා උදේ Surgery එක කරන්න එයාව Teeter එකට ගත්තා...
😭😭 ඒත්... ඒත්.. ආය යූරා එළියට ආවෙ පණපිටින් නෙවෙයි බං.... 😭😭😭 යූරා අපෙන් ඈතට ගිහින් තිබුනා... 😭😭...  "

නම්ජුන් මේ හැමදේම කියලා ඉවර වෙනකනුත් සුගා කරේ කිසිම හැල හොල්මනක් නැතුවම යූරගෙ සොහොන දිහා බලන් හිටපු එක...

එයාට කෑ ගහලා අඩන්න ඕනෙ උනත් ... එයාගෙ කටින් එක වචනයක්වත් පිට උනේ නෑ.... දිගටම යුන්ගිගෙ කම්මුල් දිගේ කදුලු ගලාගෙන ගියත්... අඩුම තරමෙ ඉකියක්වත් පිටවුනේ නෑ....

එයාට යූරව දැකපු පළවෙනි දවසෙ ඉදන් ... යූරා එක්ක ගෙවපු හැම තත්පරයක්ම Film එකක් වගේ පේන්න ගත්තා....
සුගාගෙ හුස්ම හිරවෙන්න තරම් උගුරෙනුයි, පපුවෙනුයි වේදනාවක් දැනෙද්දි...
පපුවත් අල්ලගෙන එයාගෙ පළවෙනි ඉකිය පිටකරා...

ඒ එක්කම නම්ජුන් ආය යුන්ගිට කතා කරා...

🐨 " මේ අහපංකො ....
යූරා Surgery එකට යන්න කකින් හැමදේම දැනගෙන ....
එයාගෙ ජීවිතේ ගැන ශුවර් කරන්න බෑ කියලා... 😖 ඒ නිසා... එයා උබට ලියුමක් ලියලා බං... 😖 "

එහෙම කියලා නම්ජුන් සාක්කුවෙන් නමපු කොලකෑල්ලක් අරන් යුන්ගිට දුන්නා...

යුන්ගි වෙවුලන අත් වලින් හෙමින් කොලේ දිග ඇරියා....

ආදරණීය යුන්ගි ඔප්පා...

මුලින්ම මට කියන්න තියෙන්නේ මට සමාවෙන්න මගෙ වස්තුව....
හැමදේකටම... ඔයාව අවිශ්වාස කළාට... ඔයාට මේතරම් දුකක් දුන්නට...
ඔයාට ඇස්සිඩන්ට් වෙන්න උනේ මං නිසානෙ...
මට හදිස්සි තීරණයක් නොගෙන ඉන්න තිබුනා පණ... මං නිසයි ඔක්කොම ...

ඔයා කවමදාවත් හිතන්න එපා ඔයාගෙ අප්පා කරපු වැරැද්දට මං ඔයාට දඩුවම් දෙයි කියලා...
මං ආදරේ කරේ, ආදරේ කරන්නෙ ඔයාටනෙ... නැතුව අප්පට නෙවෙයිනෙ...
අනික මගෙ ඔම්මා, අප්පා ට මේ ලෝකෙ දාලා යන්න උනේ එයාලගෙ දෛවය නිසා....

ඔප්පා...  මං ඔයාට ආදරෙයි... ඔව් මටත් වඩා මං ඔයාට ආදරෙයි...

ඔයා මේ ලියුම කියවනවා කියන්නෙ ... මං ඔයාගෙන් හුඟක් දුරකට ගිහින් ඇති....
ඒකටත් මට සමාවෙන්න ....

ඔයාව දාලා යන්න ඕනෙ උනේ නෑ මට... ඒත් මොනා කරන්නද... මගෙ මෝඩකම් නිසයි ඔක්කොම...

මැරෙන්න කලින් එකම එකපාරක් මගෙ පූස් පැටියගෙ හිනාව බලන්න තිබුනනම්... එකම එකපාරක් ආයමත් ඔය තොල් මගේ තොල් එක්ක පටල ගන්න තිබුනනම්... එකම එකපාරක් ඔය පපුවෙ මූණ හංගගෙන .. ඔය උණුහුමට ගුලිවෙන්න තිබුනනම්...
කියලා හිතෙන වාර අනන්තයි...

ඒත් මං ඒ හැමදේම ඉතුරු කරගන්නවා... මගේ පණ...
ලබන ආත්මෙ මං ඔයාගෙම වෙලා ඉපදෙනවා....
ප්‍රශ්න මොකුත් නැති ලෝකෙක... ඔයා එක්ක... සතුටින් ඉන්න ... මං ඉපදෙනවා ඔයාගෙම වෙලා..

ඒකට ඔයා කාලය හරියනකන් ඉන්න...
මට පොරොන්දු වෙන්න ඔප්පා... මං නැතත් ජීවත් වෙනවා කියලා....
මට පොරොන්දු වෙන්න ඔයාගෙ ජීවිතේට කිසිම හානියක් හිතාමතා කරගන්නෙ නෑ කියලා...
පොරොන්දු වෙනව නේද මගෙ පූස් පැටියෝ...

ඒකයි මගෙ අවසාන කැමත්ත... ඔයා සතුටින් ජීවිත් වෙන්න මගෙ පණ... එතකොටයි මටත් ඉන්න තැනක සතුටින් ඉන්න පුළුවන් වෙන්නේ... 

මං දන්නවා ඔයා මට ආදරේ කරන තරම...
ඒ තරම්ම මාත් ඔයාට ආදරෙයි වස්තුව...

අනේ මට කියන්න දෙවල් ගොඩයි... ඒත් මේකෙ හැමදේම ලියන්න බෑනෙ ....
ඒ නිසා මං මෙතනින් නවතින්නම් ....

ඔප්පා...
ආය කියන්නම්....
මගෙ පණටත් වඩා මං ඔයාට ආදරෙයි...
❤️

                                  මං ඔයාගෙ යූරා......

ලියුම කියලා ඉවර උනාම යුන්ගි මෙච්චර වෙලා පාලනය කරන් හිටපු ඉකිගැසීම් එන්න එන්නම වැඩි වෙලා.. එයා කෑ ගගහා අඩන්න ගත්තා...

🐱 " අනේ මගෙ පණ.... 😭😭 ඇයි මැණික ඇයි ... 😭😭 අනේ ඇයි ඔයාට මෙහෙම උනේ...😭😭 ඔයා වෙනුවට ඔතන ඉන්න ඕනෙ මමයි මැනික... 😭😭
ආආආආආආආආආඅ.... 😭 මට බෑ මැනික...මට බෑ ඔයා නැතුව ඉන්න.... 😭
ඔය හිනාව මට මතක් වෙනවා මැනික... 😭 ඔයාගෙ සුවද මට ආය විදින්න ඕනෙ පණ... 😭😭 ඔයාගෙ අත් මගෙ අත් එක්ක පටලගෙන බස් එකේ යන්න ඕනෙ ආය මට... 😭😭 අනේ මැනික... 😭😭
මං කෝමද විශ්වාස කරන්නෙ මගෙ සුරංගනාවි දැං ඉන්නෙ මගෙන් ගොඩක් ඈත කියලා... 😭😭 මට බෑ.... ..

ඇයි ඔයා පොරොන්දු වෙන්න කිව්වෙ  මට ජීවිත් වෙන්න කියලා... 😭😭 එහෙම නොවුනනම් මට ඔයා ගාවට එන්න තිබුන පණ... 😭😭 අනේ මගෙ යූරා...  😭😭 මගෙ රෝසමල... ආආආආආආආආආඅ ආආආආආආආආආඅ .. 😭😭😭😭😭 "

යුන්ගි තමන්ගෙ දුක කිය කිය යූරගෙ සොහොන ඉස්සරහට වෙලා හයියෙන් කෑ ගගහා අඩනවා...

මේ අතර සුගාට ටිකක් එහයින් හිටිය නම්ජුන් ඇහෙන් එක කදුලක්වත් නොවට්ටවා... හිතින් දහස් වාරක් පිච්චුනා , පසුතැවුනා, ඇඩුවා, විලාප තිබ්බා...

ඒත් පිටින් ඉඳ එයා දිහා බලන අයට..
එදා වගේම එයා අදත් නිහඬ කෙනෙක් උනා...

මේක වෙන්න ඇති එයාලගෙ දෛවය...
දෙවියොන්ට බැරි වෙන්න ඇති .... යුන්ගි ගෙත් , නම්ජුන් ගෙත්... අප්‍රමාණ ආදරේට සාධාරණයක් කරන්න....
ඒ නිසා යූරව දෙවියන් ලගට ගන්න ඇති .

°

°

°

°

°

°

°

එයාලගෙ දෛවයට අනුව .....

* කෙනෙක් හැමදේකින්ම වෙන්වෙලා... තමන්ටම උරුම තැනකට ගියා.... ආයෙ නොයෙන්නම...

තමන්ගෙ එකම ආදරේ හැරයාමට වීම ගැන පසුතැවීමක් එක්ක... ඒ ආත්මය මගබලා ඉදී ඇයගේ ජීවන සහකරු .... නැවත බවයක හමුවනකන්. ...

* තවත් කෙනෙක් .... තමන් අතින් උන වැරැද්දක් නිවැරදි කරගන්න බැරුව... පසුතැවෙනවා ජීවත කාලයම..

නැවතත් , තමන්ගේ එකම ආදරය වන ඒ සිහින කුමරිය සොයා යෑමට... ඇගිලි ගනිමින් ඉන්නවා ඔහු.... මාරයා පැමිණ ඔහුවද ඇය වෙත රැගෙන යන තුරු....

* තව කෙනෙක් ..... කාටවත් කිසිම වැරැද්දක් නොකරත්..... තමන්ගේ හිතේ ඇති අසීමාන්තික ආදරය කියාගන්න බැරි උන එක ගැන පසුතැවෙනවා...

තමන්ගේ කියා අයිතියක් හැගවීමට නොහැකි උවත්.... අසීමිතව කල ආදරේ... කිසිදු අඩුවක් නොකර... තවමත් බලා ඉන්නවා ඔහු... ලබන බවයේ  ඇය ඔහුගේම වේයැයි කියා.......

තුන් කොන් ප්‍රේමයක කදුලු කතාව එලෙස අවසන් උනා....

ඒත් මේක... අවසානයක්ම වෙයිද ?
...
නැහැ.....

නැවතත් ඔවුන් ඔවුන්ගේ වී ඉපදේවි....

ඒත්....

ඒ සියල්ල සිදුවන්නේ දෛවයේ ලියයවී ඇති ආකාරයටයි
.......

°

°

°

°

°

°

°

°

°

°

°

°

°

°

°

°

°

°

°

°

°

°

°

°

°

°

°

°

°

°

°

°

°

°

°

°

°

°

°

_______  Namjoon Pov _______

ආදරේ යැයි කියා ගන්නට ,
නොහැකි නොහොතක ලතැවුනා. .....
ඔහු ළඟින් හිද සතුටු වන විට ,
දුරින් හිද මා සැනසුනා. ......
නිතර පැතුවේ ඔබේ සතුටයි ,
ඔහු ළගින් හිටියත්, මෙමා. ......
අනේ අද මේ කිමද වූයේ ,
නුඹත් දුර යන්නම ගියා. .......
දුරින් හිදවත් දකින්නට මට ,
වාසනාවන් නැත සදා. .....
ගියත් ඔබ ඒ ලොවට අද දින ,
මතු බවේ එනු මා සොයා ......
❤️😖

🥀
🥀
🥀
🥀
🥀
🥀
🥀
🥀
🥀
🥀
🥀
🥀
🥀
🥀
🥀
🥀
🥀
🥀

_________ Yoongi Pov _________

හිනාවෙන තරු මඩල යට හිද
කදුලු බර හිත කෑ ගසයි .....
ඇයිද ගියෙ අද මගෙන් දුරකට
මගේ පෙම් රන් කද නුඹයි ......

සමා වනු මැන මැණික මා හට
මගෙන් වරදක් සිදු උනා .....
ඒත් මෙතරම් දරුණු දඩුවම්
වාවගන්නද කෙලෙස මා ......

මගෙන් දුරකට ගොසින් ඔබ ඇත
මාත් එන්නද ඔබ සොයා .........
අනේ මා හට සමා වනු මැන
ඔබයි මාගේ ලොව සදා ..........
😭❤️

.

.

.

.

.

.

.

.

.

__________________________________________

මේකට පස්සෙ තියන Chapter එක අනිවාරෙන් කියවන්න ළමයි ...

💜️😖😭

Continue Reading

You'll Also Like

1.3M 30.9K 46
When young Diovanna is framed for something she didn't do and is sent off to a "boarding school" she feels abandoned and betrayed. But one thing was...
10.9K 2.2K 16
A craZy Girl how build her life enjoyable ❤️ හිනා වෙන්න ඕන අය කියෝලා බලන්න.... 😂💔 මෙය ෆෑන්ෆික්ෂන් එකක් නොවන ෆෑන් ෆික්ෂන් එකක් බව ඔබට කියවා අවබෝධ කර...
929K 83.6K 38
✫ 𝐁𝐨𝐨𝐤 𝐎𝐧𝐞 𝐈𝐧 𝐑𝐚𝐭𝐡𝐨𝐫𝐞 𝐆𝐞𝐧'𝐬 𝐋𝐨𝐯𝐞 𝐒𝐚𝐠𝐚 𝐒𝐞𝐫𝐢𝐞𝐬 ⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎ She is shy He is outspoken She is clumsy He is graceful...
22.5K 3.7K 16
තමන් කවුද කියලවත් හරියට දන්නැති විසේකාර පොඩි කෙල්ලෙක්.... කොයි වෙලෙත් ඒ විසේකාර කෙල්ලට රවාගෙනම ඉන්න නපුරු කොල්ලෙක්... මේ ඒ දෙන්නගෙ කතාව Kim Taehyung...