Bad Boys ✅

Por kim_ama_jin

44K 6.4K 1.2K

I think you will enjoy this Bl story Namjin Sope Taekook Jirose Más

Introduction
capter 1
Capter 2
capter 3
Author pvo
capter 4. ( fight)
capter 5 ( house and sport coach )
capter 6 ( namjin fight )
🔞 capter 7 🔞
Capter 8 ( namjin love )
capter 9 ( Swim coach and lit teacher )
capter 10 ( club and sleep )
Capter 11 ( jk sad)
Capter 12 ( red letter and taekook love )
Capter 13 ( park and jin sad )
Capter 14 ( compition and glass fell )
Capter 15 ( missing mr.jeon and letter )
Capter 16 (mr.jeon dead )
Capter 17( suga jealous )
Capter 18 ( party)
Capter 19 ( jin jealous )
Capter 21 ( camp )
Capter 22 ( unknown man)
Capter 23 ( informations)
Capter 24 ( art )
Capter 25 ( Drugs )
Capter 26
🔞 Capter 27 🔞
🥺PLEASE READ 🥺
Capter 28 ( kidnapped )
Capter 29 ( Final )
PLEASE READ 😘

Capter 20 ( letter 2)

977 181 43
Por kim_ama_jin

hobi ට පුදුමයි. එයාටත් ගොඩාක් නිදිමත හින්දා එයාත් නිදාත්තා

______________________________________

jin ට උදේම ඇහැරුනා . එයා නැගිටලා ඇදේ ඉදගත්තා namjoon එයාට එහා පැත්තේ හොදට කොට්ටයක් බදාගෙන නිදි. Joon නිදාගෙන ඉන්න විදිහ දැකලා jin ගේ පොඩි හිනාවක් ඇදුනා. එයා ටික වෙලාවක් එහෙම ඉදලා නැගිටලා wash එකක් දාලා පල්ලෙහාට ගියා. කට්ටිය ඔක්කොමලා නිදි එයා විතරයි ඇහැරලා ඉන්නේ.එයා coffe එකක් හදන් එලියට ගියා. ( ගෙදරින් එලියට ) එයා garden එකේ තියෙන table එක උඩ මොනා හරි තියෙනවා වගේ දැක්කා. එයා එක මොකක්ද බලන්න ගියා.
එක රතු පාට ලියුම් කවරයක් 😯.
කලින් එයාට හම්බුන එක වගේමයි.😶
එයා ඉක්මනටම අහල පහල කවුරු හරි ඉන්නවද බැලුවා ඒත් කවුරුත් නෑ. එක ඊයේ රෑ තියෙලා තියෙන්නේ කියලා ජින් හිතුවා මොකද ලියුම පොඩ්ඩක් පෙගිලා.
එයා එක ඇරලා බැලුවා.

BE CAREFUL ...... SOMEONE WILL BE ACCIDENT ON THE ROAD
TO DAY 😈

🐹 : 😳😳😳😳😳😳😳 කවුද මේවා කරන්නේ කවුරු හරි ඉන්නේ ලොකු අනතුරක . මන් මොකද කරන්නේ .... අනික් දෙන්නාටත් ඉක්මනට කියන්න ඔනේ. අර ලමයි ටික ඇහැරවන්නේ නැතුව ඉන්න ඔනේ නැත්තන් එයාලා බය වෙයි.

phone call to tae and hobi ;

🐹 : ඉක්මනට පල්ලෙහාට එන්න .

🐯 : Good morning හියුන් ඇයි call එකක් දීලා කතාකරේ ගේ ඇතුලෙදි 🙄

🐹: හදිස්සියක් නිසා tae
🦄: මොකක් ද හියුන් හදිස්සිය 😶
🐹: මේක බලන්න
jin එයාගේ අතේ තිබ්බ ලිවුම අනික් දෙන්නාට දුන්නා.
🦄: මේක රතු ලියුම් කවරයක් 😳
🐯: කලින් එකත් මේ වගේද
🐹: ඔව් ඒවගේ තමා.
🦄:කාවද accident වෙන්නේ
🐹: ඒක තමා hobi මටත් හිතාගන්න බැරි
🐯: අපි මොකද දැන් කරන්නේ
🐹: අපි අවටමනේ මේ ප්‍රශ්නේ තියෙන්නේ ඒ හින්දා මන් හිතන්නේ අපේ ලග අය ඔක්කොටම අද කොහෙවත් යන්නැතුව ගෙවල් වලට වෙලා ඉන්න කියන එක හොදයි .
🦄: ඔව් හියුන් මන් ඔක්කොමලාටම කියන්නම්
🐯: joon ගේ පවුලේ අයටයි , yoongi ගේ පවුලේ අයටයි , ජිමින්ටයි, කිව්වානන් හරි අපි කොහොමත් ගෙදරනෙ ඉන්නේ.
🐹: මන් හිතන්නේ jungkook ගේ ඔම්මාටත් කිව්වානන් හරි . එයා රට හිටියා කියලා එයාට තියෙන අවදානම අඩු කරන්න අපිට බැනේ.
🐯: හ්ම්ම් ඔව් හියුන්
🦄: jimin ට call කරලා අද practice නවත්තන්න කිව්වොත් හොදයි නේ අපි 6 දෙනාම නැතුවාම තව දෙන්නානේ ඉන්නේ
🐹: ඔව් එහෙම කරන්න
🐯: අපි අර තුන් දෙනාට මොනාද කියන්නේ 🙄.
🦄: අපි කියමු ඊයේ එද්දි රෑ උන හින්දා අද යන්නේ නෑ කියලා . කොහොමත් ඊයේ එද්දි ගොඩක් රෑ වෙලානේ.
🐯: හා එහෙම කියමු.
🐹: අපිට මේ ගැන අමතක උනා Mr. Jeon ගේ මරණේ එක්ක .
🦄: හ්ම්න් ඔව් අපි මේ ගැන ආයි හොයලා බලන්න පටන් ගත්තානම් හරි .

🐰: හියෝන් .......
tae ඇදේ හිටපු නැති හින්දා jungkook නැගිටලා tae ව හොයනවා 🤭.

🦄 : ආන් jungkook කතා කරනවා 😉

🐯: එනවා පැටියෝ.....
Tae jungkook ගාවට ගියා .

🐰 : ඇයි හියුන් මෙච්චර උදෙන් නැගිට්ටේ
Jungkook sofa එකේ ඉදගෙන ඇස් පොඩි කර කර tae ගෙන් අහනවා.

🐯: අයියෝ බබා ඉතින් ඔයා නැගිට්ටේ මොකෝ මායි hobi හියුනුයි jin හියුනුයි office එකේ හදිස්සි වැඩක් වැඩක් කතා කර කර හිටියේ .
Tae sofa එකේ ඉදගන්න ගමන් කිව්වා.

🐰 : හ්ම්ම් හරි .
Jungkook නැගිටලා tae ගේ ඔඩොක්කුවේ ඉදගෙන ඔලුව tae ගේ උරහිසේ තියාගත්තා.

🐯 : බබා මොකෝ මේ අපි ඇදට ගිහින් නිදාගමු කෝ නැගිටින්න..
🐰: ඔනේ නෑ හියුන් මට මෙහෙම හොදයි.😴.
🐯: හ්ම්ම් හරි එහෙනම් .

jungkook tae ගේ උරහිසේ ලාවට නින්ද ගිහින් තිබ්බේ .

🦄 : ආ මේ මොකෝ 😄
🐯: කෑ ගහන්න එපා අස්පයෝ 🤫😠.
🐹: මේ hobi ඔය ලමයි දෙන්නට ඉන්න දීලා මෙහෙ එන්න යන් 🤭
🦄: හරි හරි හියුන් 😂.

උදේ 7.30 ටත් කිට්ටුයි taekook ඩබල තාම sofa එකේ නිදි. namjoon, yoongi දෙන්නාත් නැගිටලා ඇවිල්ලා මේ sleeping princes ලා දිහා බල බල හිනා වෙනවා. ඒත් කවුරුත් ඒ දෙන්නාගේ නින්දට බාදා කරේ නෑ.

🐨 : අර දෙන්නා කීයේ ඉදන්ද අතන නිදන් ඉන්නේ 🤭.
🦄: දැන් පැයක් විතර ඉදන් ඒ දෙන්නා එතන 😂.
🐱: හයියෙන් හිනා වෙන්න එපා හියුන් ඒ දෙන්නා ඇහැරෙයි.
Yoongi hobi උරහිසට එකක් ගැහුවා.
🦄: ආව් .... හරි හරි 🙄
🐨: ඒත් ඒ දෙන්නාව ඇහැරුවේ නැත්තන් university යන්න පරක්කු වෙයි.
🐹: අද අපි යන්නේ නෑ joon .
🐨: ඇයි ඒ ...
🐹: ඊයේ එද්දි ගොඩාක් රෑ වුණානේ ඒ හින්දා
🐨: එහෙමද හොදයි 😁. එහෙනම් අද අපි මොනා හරි කරමු කොහෙ හරි යමුද
🐹: බෑ joon අද කොහෙවත් යන්න බෑ කවුරුත් අද එලියට යන්නේ නෑ
🐱: අද දවසම නිකම් ගෙදර ඉන්නද යන්නේ 😕.
🦄: ඉතින් ගෙදර ඉදන් කොච්චර දේවල් කරන්න තියේද
🐨: මොනාද 🙄
🦄: හ්ම්ම් අපිට Flim බැලුවැහැකි. තව ඔනේනම් garden එකේ camp එකක් කරැහැකි 😁.
🐯: ඒක නම් හොදයි 😁
🦄: ආ sleeping princes ලා දෙන්නා නැගිට්ටද 😂
🐯: ගොන් අස්පයෝ කට වහන් ඉන්නවා
🦄; නකුටු කොටියෝ මට අස්පයා කියන්න එපා
🐹: වහගන්නවා කටවල් දැන් ඔය ඔක්කොම කරන්න පුලුවන්ද රණ්ඩු වෙවී ඉදලා. Camp එකක් කරනවානන් කොච්චර වැඩ තියේද
🐱: කොහොමද ඉතින් කරන්නේ මන් කලින් camp එකක් organize කරලා නෑ🙂

______________________________________

ඉවරායි 😁. ඔන්න දුන්නා

කොහෙද මේ රීඩල්ස්ලා පාතාලෙත් එක්ක කනෙක්ශන් තියේද කොහෙද 🙄

පුදුම තර්ජනනේ එල්ල වෙන්නේ 🙄😄.

බායි බායි .😁

ගුඩ් නයිට් ගායිස් 😁




Seguir leyendo

También te gustarán

my dark souls Por red

Historia Corta

87.9K 276 23
fetish ဖြစ်တာတွေ ချက်ဖြစ်ခဲ့တဲ့ roleplay တွေ တကယ်ဖြစ်ဖူးခဲ့တာလေးတွေ တချို့က ကိ စိတ်ကူးယဉ်တာဖြစ်သလို တချို့က ကိ တကယ်လုပ်ချင်တာ တချို့က ကိဖြစ်ခဲ့တာလ...
67.4K 3.3K 66
Well, this is my first attempt of trying short stories. It is the collection of love stories.
40.8K 1.5K 12
Confusion was a good word to describe your life. Even in your short amount of time on this planet you've been tangled in strings of 'why' and 'how co...
3.1K 562 11
My heart aches every time I miss you . I still love you . I know you are with me. I'm sorry I hated you for not understanding you. Sorry for your...