𝕃𝕀𝔽𝔼 ℙ𝔸ℝ𝕋ℕ𝔼ℝ [ ᴄᴏᴍᴘʟᴇ...

By MissYoongi351

25.7K 5.1K 571

ජීවිතේ කියන්නෙ අපිට තීරණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි .... ඒ වගේම ආදරේ කියන්නෙ අපිට අයිති කරගන්නම ඕන දෙයක් නෙව... More

Episode 1 💜️
Episode 2 💜️
Episode 3 💜️
Episode 4 💜️
Episode 5 💜️
Episode 6 💜️
Episode 7 💜️
Episode 8 💜️
Episode 9 💜️
Episode 10 💜️
Episode 11 💜️
Episode 12 💜️
Episode 13 💜️
Episode 14 💜️
Sorry ☹️❤️
Episode 15 💜️
Episode 16 💜️
Episode 17 💜️
Episode 18 💜️
Episode 19 💜️
Episode 20 💜️
Episode 21 💜️
Episode 22 💜️
💖 NEW STORY 💖
💜️ Episode 24 ( End ) 💜️
💠 Author Note 💠
💘 New story 💘

💜️ Episode 23 💜️

817 176 23
By MissYoongi351

සුගා පුටුවක් උඩ ඉදගෙන ඉන්නෙ කිසි හැල හොල්මනක් නැතුව ...
සියුමින් අඩලා අඩලම බෙකීගෙ තුරුලෙ නිදි...
බෙකීත් පුටුවකට හේත්තු වෙලා ඇස් දෙක ටිකක් පියාගෙන ඉන්නෙ ගොඩක් තෙහෙට්ටු නිසා....

ඒත් බෙකීට ගැස්සිලා ඇහැරුනේ... පුටුවක් පෙරලෙන සද්දෙට...

ඇස් ඇරලා බැලුවාම තමයි දැක්කෙ ඒ ඉන්නෙ සුගා කියලා...
එයාගෙ නහයෙන් ලේත් එනවා...
සුගා නහයෙන් එන ලේත් පිහදාලා නැගිට්ටා......

බෙකී කලබලෙන් නැගිටිද්දි දියුමින්ටත් ඇහැරුනා...

බෙකී ටක්ගාලා දුවගෙන ගියේ සුගා වැටිලා ඉන්න තෑනට..
ඒත් සුගා තාමත් මූණ අල්ලගෙන එයාට ගහපු කෙනා දිහේ බලන් ඉන්නවා...

🌼" සුගා හියුන් ... ඔයා හොදින්ද... ? "

බෙකී ඒම ඇහුවත් කිසිම උත්තරයක් නැතුව සුගා නැගිටලා ... එයාට ගහපු කෙනා එක්ක කතා කරන්න ගත්තා..

🐱 " නම්ජුනා.... 😭 මට සමාව... "

චටාස්.... 💥

සුගාට එච්චරයි කියන්න පුළුවන් උනේ... ආයමත් නම්ජුන්ගෙ කනේ පාරක් වැදුනා
..

නම්ජුන් සුගාට ගහලා සුගාගෙ කොලර් එකෙන් ඇදගෙන ගිහින් බිත්තියකට හිර කරගතා...

🐨 " උඹ මොකද්ද මගෙ කෙල්ලට කරේ කියපං.... 😠😠 කියපං යුන්ගි .... මං ඒකිව් උඹ ගාවට එව්වේ උබව විශ්වාස් කරලා..... උඹ මොන හිතකින්ද මගෙ යූරගෙ හිත කැඩුවෙ කියපං... ආ.... 😭😭

හොදට මතක තියාගනිං යුන්ගි ... මගෙ යූරට මොනවහරි උනොත්... 😭😭 මං උබව මරනවා .... 😭😭

උඹ ඒ අහිංසක හිතට ඇයි බං දුක් දුන්නේ... 😭😭 හොදට මතක තියාගනින්
යුන්ගි... 😠 යූරට හොද උනාට පස්සෙ... එයා ගාවට යන්න හිතන්නවත් එපා... තේරුනාද... 😠... ඒ අහිංසක කෙල්ලගෙන් ඈත් වෙලා ඉදපං... "

🐼 " නම්ජුන් ඕක නවත්තන්න... මේක Hospital එකක්... මේම කෑ ගහන්න පිස්සුද ඔයාට.. ආ.."

නම්ජුන් ආයෙමත් සුගාට ගහන්න අත උස්සද්දි එතනට ආපු ජින් නම්ජුන් ව නැවැත්තුවා...
සුගා නම්ජුන් කියපු සේරම අහගෙන හිටියා වචනයක්වත් නොකියා.... මොකද එයා මේ වෙලාවෙ හිටියේ එයා ගැනම කලකිරීමෙන්...

වෙන වෙලාවක වගේනම් .. නම්ජුන් කියලා බලන්නෙ නැතුව එයාට ගහපු එකාට මෙලොවදීම එලොව පෙන්නන යුන්ගි ... අද අතක්වත් ඉස්සුවෙ නෑ.. අඩුමතරමෙ වචනයක්වත් කිව්වෙ නෑ... ඒ වෙනුවට නම්ජුන්ගෙ පාරක් පාරක් ගානෙ... වචනයක් වචනයක් ගානෙ.. යුන්ගිගෙ ඇස් වලින් කදුලු කඩන් වැටුණා... එයා පසුතැවෙනවා එයා කරපු හැමදේම ගැන...

ජින් ආවට පස්සෙ නම්ජුන්ව යුන්ගිගෙන් ඇදලා එහාට කර.... යුන්ගිත් ඒමම බිමින් ඉදගත්තේ හිටන් ඉන්නවත් කකුල් වලට වාරු නැති නිසා...

ජින් එක්ක අනිත් හැමෝම ඇවිත් හිටියා...
යූරගෙ ඔප්පයි ඔන්නියි , ටේයි සොංඊයි , ජංකුක් , ජිමින් කියන හය දෙනත් ඇවිත් හිටියා...

ජින් මේ දෙන්නගෙ රණ්ඩුව බේරලා කට්ටියම ආයමත් බෙකීලා ඉන්න තැනට එක්කන් ගියා...

ඊටපස්සෙ බෙකී තීරණය කරා මෙයාලට Doctor කියපු හැමදේම කියන්න... මොකද ඉතිං දැං කෝමත් සුගා හැමදේම දන්නවනේ... ඒ නිසා බෙකී හැමෝටම විස්තරේ කිව්වා..

ඒක කිව්වට පස්සෙ මුලින්ම අඩන්න ගත්තේ සියුමින්
බෙකී කලින් කිසිමදෙයක් එයාට කියලා තිබුනෙ නැත්තෙත් මේ නිසාමයි.. ඒත් දැං ඉතිං කට්ටියටම කියපු නිසා එයත් දැනගත්තා....

🌺 " අනේ බෙකී..... 😭😭😭😭 අනේ අපේ යූරා... 😭😭😭😭😭😭😭😭😭😭 "

සියුමින් විතරක් නෙවෙයි ... බෙකී කියපු දේවල් අහන් හිටියට පස්සේ සොංඊත් ටේගෙ පපුවට තුරුල් වෙලා අඩන්න ගත්තා....

🌹 " අනේ ඔප්පා... 😭😭 මගෙ යූරට මොකුත් වෙන්නෙ නැතිවෙයි නේද ඔප්පා... 😭😭 අනේ කියන්නකෝ.. 😭😭😭 "

🐯 " නෑ මැණික.... එයාට මොකුත්ම වෙන්නෙ නෑ මැණික... අඩන්න එපා දැං.. ම්ම්ම්.. "

ටේ එහෙම කිව්වත් එයත් කරේ අඩන එක තමයි ...
එයාලා විතරක් නෙවෙයි ... යූරගෙ ඔප්පා, ජංකුක් , ජිමින්, ජින්, නම්ජුන් මේ කට්ටියටත් එයාලගෙ කදුලු පාලනය කරන්න පුළුවන් උනේ නෑ...

සුගානම් ඉදගත්ත තැනම ඔහේ ඉදගෙන බලාගත්ත අත බලන් ඉන්නවා..

ඔය අතරෙ තමයි Doctors ලා දෙන්නෙක් කලබලෙන් ICU එජ ඇතුලට ගියේ...

මෙච්චර වෙලා අඩ අඩා හිටපු අයත් කලබලෙන් ඒ දිහා බලන් හිටියේ මොකක් වෙලා ඇතිද කියන දෙගිඩියාවත් හිතේ තියාගෙන...
.
.
.
.
.
.

වොනාඩි පහලවකට විතර පස්සෙ කලින් යූරව බලපු Doctor ICU එකෙන් එලියට ආවා....

හැමෝටම කලින් එතනට ගිය නම්ජුන් Doctor ට කතා කරන්න ගත්තා....

🐨 " Doctor .... මගෙ යූරා.... එයාට මොකද...? එයා හොදින් නේද Doctor ... "

නම්ජුන් එහෙම අහද්දි යුන්ගිත් නැගිටලා එතනට දිව්වේ Doctor ගෙන් සුභ ආරංචියක් බලාපොරොත්තුවෙන් .

👩‍⚕‍ " මුලින්ම සන්සුන් වෙන්න මිස්ටර්..
මෙහෙමයි... අපිට එයාගෙ ජීවිතේ ගැන වගකීමක් ගන්න බෑ...... එයා ඉන්නේ ගොඩක් අසාධ්‍ය තත්වෙක... එයාගෙ Kidney එකකට ගොඩක් ඩැමේජ් වෙලා තියනවා .... ඔක්කොටම කලින් අපිට ඒකට පිළියමක් යොදන්න වෙනවා .... ඒත් එයා මේ ඉන්න තත්වෙ එක්ක එයාට Surgery එකක් කරොත් ... Surgery එක අතරතුරදි උනත් එයාට අනතුරක් වෙන්න පුළුවන් ...

ඒමයි කියලා මේ Surgery එක නොකර හිටියත් ඒකෙන් වෙන හොදක් නෑ..
අපිට කරන්න තියන එකම දේ Surgery එක කරලා බලන එක... ඒත් අපිට එයාගෙ ජීවිතේ ගැන වගකීමක් ගන්න බෑ...

සමාවෙන්න මේම කියන්න වෙනවට... එයා මෙහෙම හිටියොත් තව ටික දවසයි එයා ජීවත් වෙන්නේ ... ඔයාලා හොදටම දන්නවනෙ කෙනෙක්ට වකුගඩුවක් කියන්නේ අතයවශයම දෙයක් කියලා... "

Doctor ඒම කියලා බිම බලාගත්තා...

මේ අතරේ නම්ජුන් ගාවට ආපු ජංකුක් කතාකරන්න ගත්තේ මේ ඇහෙන දේවල් ඉවසන්න බැරිම තැන....

🐰 " අනේ නම්ජුන් හියුන් ... 😭 අපි වෙන Hospital එකකට යමු යූරව අරන්... 😭😭... අනේ කෝමහරි එයාව බේරගමුකෝ... 😭😭 "

👩‍⚕‍ " වෙන Hospital එකකට ගියත් මෙච්චරම තමයි මිස්ටර්.... අනික මේ තත්වෙන් කෝමත් එයාව කොහෙටවත් ගෙනියන්න බෑ.. මොකද එයා දැනටමත් ජීවත් වෙන්නෙ මැශින් වලින්...
මම මෙච්චර ඔයාලට පැහැදිලි කරේ පේශන් ඉන්න තත්වෙ තේරුම් ගන්න ඕන නිසයි... 🙂 "

Doctor කියපු දේවල් වලින්කට්ටියම තේරුම් ගත්තෙ එක දෙයයි.... ඒ Surgery එක අනිවාරෙන්ම කරන්න වෙනවා කියන එක...

🐱 " මං Kidney එක දෙනවා... Doctor Surgery එක ලෑස්ති කරන්න... "

මෙච්චර වෙලා නිහඬව හැමදේම අහගෙන හිටපු යුන්ගි කිව්වෙ ස්ථීර අඩකින්...

🐼 " උබට පිස්සුද යුන්ගියා.... Doctor කිව්වනෙ Surgery එක 100% සාර්ථක නොවෙන්නත් පුළුවන් කියලා...
අපි වෙන විඳියක් බලමු... උබත් මේ වෙලාවෙ අනතුරේ වැටෙන්න ඕනෙ නෑ.. "

🐱 " කමක් නෑ බං... මං ජීවත් උනේ නැතත් එයා ජීවත් වෙයි.... නැතනම් අපි දෙන්නම මැරිලා යයි... කෝමත් මේ හැමදේම උනේ මං නිසානෙ ... මට මේක කරන්න දීපං .. Please "

🐨 " විකාර කියවන්න එපා බං... මේවා අස්සෙ අපිට උබවත් නැති කරගන්න බෑ බං... අපි වෙන විදියක් බලමු... "

කලින් නම්ජුන් ක්ශනික ආවේගයටයි , දුකටයි යුන්ගිට ගැහුවත් , බැන්නත්..
එයාට බෑ යුන්ගිට වෛර කරන්න... මොකද යුන්ගි කියන්නෙ දන්න වයසෙ ඉදන් නම්ජුන්ගෙ හොඳම යාලුවෙක්... යාලුවෙක්ට වඩා නම්ජුන්ට යුන්ගි කියන්නේ සහෝදරයෙක්...

මේ නිසාම තමයි එයා යුන්ගි මේ කරන්න යන වැඩේට විරුද්ධ උනේ... අමාරුවෙන් උනත් නම්ජුනට පිළිගන්න උනා Surgery එකේදි යූරගේ ජීවිතේට තියන අවධානම වැඩියි කියලා .....

ඒත් යුන්ගිට ඒ කිසි දෙයක් ගානල් උනේ නෑ... නම්ජුන් කොච්චර කිව්වත් එයාට ඕනෙ උනේ යූරව බේරගන්න විතරයි...

නම්ජුන් විතරක් නෙවෙයි .. අනිත් අයත් පුළුවන් තරම් යුන්ගිට තේරුම් කරන්න උත්සහ කරත් එයානම් එයාගෙ අදහසනම් වෙනස් කරේ නෑ.....

අන්තිමට කොහොමහරි යුන්ගි දින්නා... අනිත් අයට එයාටගෙ අදහස වෙනස් කරන්න බැරි උනා...

අවශය Test ටික කරලා කෝමහරි යුන්ගිව යූරට වකුගඩුවක් දෙන්න පුළුවන් කියලා තීරණය කරා...

.
.
.
.
.
.
.

පැය හතරකින් විතර පස්සේ යුන්ගිව වගේම යූරට Surgery එක කරන්න තියටර් එකට ගත්තා ....

අනිත් හැමෝගෙම හිතේ දැං ලොකු බරක්... එක්කෙනෙක් විතරක් නෙවෙයි දැං දෙන්නෙක්ම අනතුරේ...
ඒ දෙන්නම එයාලට ගොඩක් වටින දෙන්නෙක්...

යුන්ගිව Surgery එකට අරන් ගියාට පස්සෙ බෙකී අනිත් අයට යුන්ගි සුගා වෙන්න හේතුව කිව්වා ..
  ( අර යුන්ගිගෙ තාත්තා යූරගෙ ඔම්මයි අප්පයි මරපු කතාව )

ඒක දැනගත්තට පස්සෙ හැමෝම තවත් දුක් උනේ ඇත්ත නොදැන හැමෝම යුන්ගි ගැන වැරදියට හිතපු නිසා... ඒ වගේම එයාලට හිතුනා මෙච්චර කාලයක් යූරා වින්ද දුකට වඩා දුකක් යුන්ගි හිතින් විදලා තියනවා කියලා...

මොකද යූරා ගැන යුන්ගිගෙ හිතේ තිබුන ආදරේ එක දශමෙකින්වත් අඩු උනේ නෑ... එයා අතින් උන එක අතපසුවීමක් නිසා.. හැමදේම මේ විදියට වෙනස් වෙල අද...






හැමෝම දැං බලං ඉන්නේ Surgery එක ඉවර වෙලා දෙන්නා ගැනම හොද ආරංචියක් ලැබෙන්න කියලා බලාපොරොත්තුවෙන්...



________________________________________

මං ආසම ☝ Photo එක... 😘🌼❤️

ඔන්න ඉතිං දුන්නා Episode එකක් ඈ...
😊

Update පරක්කු උන එකට සමාව භාජනයකට දාලා දෙන්න... 😘😘

ඉක්මනට දෙන්නම්කො ආය Updates 

අද දවස මටනම් මාරම සවුත්තුයි.. 🙂
කරන හැමදේම කනපිට වෙන්නේ...

කතාවත් අවුල්ද දන්නෑ.. 😭😭
මට සමාවෙන්න අනේ ....

ආඩලෙයි.. ❤️❤️❤️❤️❤️

🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

Continue Reading

You'll Also Like

3.3K 370 31
කවුද ශැලී ????? අදර මාවතක ගලායන මාෆියාවක් ..... seoul lovers.....
966 147 7
🍁:*):*):*):*):*):*):*):*):*):*):*):*):*):*):*):*):*) ආදරය හරි පුදුමාකාරයි කොයි 🍃 අපිට අපේ ආත්ම සහකරු කොයි වෙලේ කොතනැක හමුවෙයිද කියලා කියන්න බැ එක්ක...
22.5K 3.7K 16
තමන් කවුද කියලවත් හරියට දන්නැති විසේකාර පොඩි කෙල්ලෙක්.... කොයි වෙලෙත් ඒ විසේකාර කෙල්ලට රවාගෙනම ඉන්න නපුරු කොල්ලෙක්... මේ ඒ දෙන්නගෙ කතාව Kim Taehyung...
1.3M 30.8K 46
When young Diovanna is framed for something she didn't do and is sent off to a "boarding school" she feels abandoned and betrayed. But one thing was...