❤️ My dearest besties ❤️ ( C...

By Kim_Soha_

1.3K 229 3.8K

අකුරු හතරෙ ලස්සනම වචනෙකට තියෙන්නෙ ආදරය විතර ද ? නෑ ඊටත් වඩා ලස්සන දෙයක් තියෙනවා ඒ තමා " යාලුකම " ❤️ More

💙 Introduction 💙
💙 Chapter 1 💙
💙 Chapter 3 💙
💙 Chapter 4 💙
💙 Chapter 5 💙
💙 Chapter 6 💙
💙 Chapter 7 💙
💙 Chapter 8 💙
💙 Chapter 9 💙
💙 Chapter 10 💙
💙 Chapter 11 💙
💙 Chapter 12 💙
💙 Chapter 13 💙
💙 Chapter 14 💙
💙 Chapter 15 💙
💙 Chapter 16 💙
💙 Chapter 17 💙
💙 Chapter 18 💙
💙 Chapter 19 💙
💙 Chapter 20 💙
💙 Chapter 21 💙
💙 Chapter 22 💙
💙 Chapter 23 💙
💙 Chapter 24 💙 ( Last chapter )

💙 Chapter 2 💙

54 9 257
By Kim_Soha_

හරි ඔයාලා වාඩි වෙලා ඉන්න මම ගිහින් coffie අරන් එන්නම්

[ ok ]
දඩ බඩාo💥💥

එක පාට්ට ආපු සද්දෙට Niki and Reesha එක පාට්ට බැලුවා

Still Neha Pov

ඒයි මනුස්සයෝ මොකද තමුසෙගෙ ඇස් පොට්ටද 😡 මොකද දැන් කතා කරන්නෙ නැත්තෙ මෙතන coffie ටිකත් වට්ටලා කටේ පිට්ටු වගේ ඉන්නවා 😡

" Neha මොකද උනේ "

බලන්නකො Niki මේකා හිතන් ඉන්නෙ කව්රු කියලද දන්නෙ නෑ 😠 මගේ coffie ඔක්කොම ටික හැලුවා. ( හම්මට මේකා ඇහුනෙ නෑ වගේ යනවා නේද උගෙ respect එක බලහන්කො නෑ නෑ නේහා තව හය්යෙන් කෑ ගහන්න මම කාටවත් second වෙන්නෙ නෑ 😒)

ඒයි පිස්සා මොකද ඔය යන්නෙ මට බයේද හූ හූ හූ😏

"Neha Neha Neha මොකද ඔය කරන්නෙ පිස්සුද උබට 😠හය්යෝ උබේ කේන්තිය අනේ මන්දා 😂"

අනේ මන්දා ගාන්නෙ Niki ඌ හිතන් ඇති ඌ මහ පොර කියලා මට වැඩිය ඕනෙනම් අගල් 2ක් උස ඇති. තව sunglass දෙකකුත් දාලා ඒකට කමක් නෑ කියමුකො මම කියපු දේවල් තබ සතේකට ගනන් ගත්තෙ නෑ 😡මොකද තමුසෙලා දෙන්නා ඔච්චර හිනා වෙන්නෙ අපි දැන් යමු මට coffie බොන්න තරම් mood එකක් නෑ. 😕

[ ok ]
එහෙනම් bye මන් දැන් ගෙදර යනවා

" ok byee Neha "

In the next day

Neha - අම්මෙ මන් school යනවා

[ ම්ම් ok ]

Reesha Pov

Good morning Neha and Niki 🤗

" Good morning "

අහ් මේ අපේ ගෙදරට අල්ලපු ගෙදරටත් කට්ටියක් ඊයෙ ආවා කියලා අද උදේ අම්මා මට කිව්වා. කව්ද කියලනම් දන්නෙ නෑ ඊයෙ රෑට නිදා ගන්නත් නෑ songs දාලා මහ හය්යෙන් 😒

Tilin tilin tilin 🔔🔔🔔

Niki උබ ඔය 55වන ඈනුම අරින්නෙ හොදේ

" මොකක් උබ ඒකත් ගනන් කලාද 😂"

මේ ඔය දෙන්නා අද අපේ ගෙදර එනවා නේද ?

" ඔව් යමු"

Near the Reesha's house 😁

Still Reesha Pov

මට පේන්නෙ කව්රු හරි ඇවිත් ගෙදරට කමක් නෑ අපි යමුකො

අම්මේ අපි ආ............වා............

මේ මොකක්ද මේ උන. අපි තුන් දෙනා මූලට මූන බලාගත්තා. හය්යෝ Neha ඔයා ඉවරයි.( මොකක්ද දන්නවද guys වෙලා තියෙන්නෙ අර එදා coffie shop එකේදි නේහා මහ හය්යෙන් බැන්නෙ එදා සතපහකට ගනන් ගත්තෙ නැති කොල්ලා ( බොරු කියන්න ඕනෙ නෑනෙ මාර handsome boy kenek ) තමා අපේ next- door nabours ලා.හය්යෝ Nehata හික් ගෑවුනා.

" අහ් පුතේ ආවද? මේ ඉන්නෙ අල්ලපු ගෙදර අය Mrs. Ferida මේ ඉන්නෙ අපේ දුව ඔතකොට අර මෙයාගෙ යාලුවො

" අහ් එහෙමද nice to meet you පුතේ "( aunty එහෙම කිව්වට කොල්ලටනම් note වෙලා තිබ්බෙ අපිව කොල්ලා තුෂ්නිම්බූත වෙලා )😂😂

Me too Aunty

ඊට පස්සෙ අපි තුන් දෙනා room එකට ගියා යන වෙලාවෙ හය්යෝ නිකන් අර කොල්ලා හෙන රැවිල්ලක් දැම්මා කියන්නකො අපිට 😒අපිත් අතෑරියෙ නෑ ඉතින් අපිත් යන්තමට රැව්වා 😂

" අනේ බන් අපි දැන් මොකද කරන්නෙ ලැජ්ජාවෙ බෑ 😕"

ඔයා තමා Nisha එදා කෑ ගහලා වැඩේ කෑවෙ 😒

" puthe "

ඕ අම්මෙ

" මායි aunty bank එකට යනවා මෙයාලා අලුත් නිසා දන්නෙ නෑනෙ bank එක තියෙන තැන මටත් කොහොමත් යන්න ඕනෙ අපි ගිහින් එන්නම් "

හා අම්මෙ

"Puthe ඔයා මෙහෙට වෙලා ඉන්න මම ඉක්මනට එන්නම් " Aunty එහෙම කියද්දි එකාට පොඩි එකෙන් වගේ බෑ කියන්න බැරි කමටමයි ඒකා නැවතුනේ

Auntyගෙ ඒ වාක්‍ය ඇහුන වෙලේ nehata හික් ගෑවුනා 😨

ඔන්න ඉතින් අපි ඒකට පොඩ්ඩක් මෙහෙයින් තියෙන sofa එකේ වාඩි වෙලා ගිටියා ඌත් phone එක බල බල හිටියා Niki මේ අහන්නකො ගිහින් biscuit එක ගේන්නකො බඩගිනී

"අඩේ බන් අපේ මේ ඔලුව ගිහි අරන් ඉන්නව උබ තව බිස්කටුත් ඉල්ලනවා අනේ මගෙ යකා අව්ස්ස ගන්නෙ නැතුව ඉන්නවකො "

🤦

ඔන්න කොල්ලා ටිකක් ඔලුව උස්සලා අපි දිහා නෝන්ඩියට වගේ බැලුවා 😡

" අහ් ඔයාලා නේද අර coffie shop එකේ.....

.... හරියට නිකක් පිස්සු වගේ කෑ ගැහුවෙ sorry ඔයාලා නෙමේ ඔයා " එහෙම කියලා Neha දිහාවට ඇගිල්ල දික් කලා. 😬

" මොකක්ද තමුසෙ කිව්වෙ පිස්සෙක් වගේ මන් නෙමෙ තමුසෙ තමා පිස්සෙක් වගේ මගේ ඇගේ හැප්පිලා coffie ටික හැලුවෙ 😤" Neha නවත්තන්න Neha

ඊට පස්සෙ කොල්ලා රවාගෙන ගිහින් වාඩි උනා ( කොල්ලටත් තේරුම් යන්නැති මේකිත් එක්ක වාද කරලා වැඩක් නෑ කියලා ) ටික වෙලාවකින් අම්මලා ආවා ඊට පස්සෙ අර කොල්ලයි එයාගෙ අම්මයි යන්න ගියා .

අම්මේ මොනාද ඒ Aunty කිව්වෙ

" අහ් එයාගෙ පුතත් ඔයාලගෙ school එකට ලබන සතියෙ ඉදන් එනවලු "

" මොකක් " 😲Niki and Neha දෙන්නම එකටම කෑ ගැහුවා.

" ඔව් ඇයි පුතේ"

" නෑ නෑ Aunty " 😟

" හරි Reesha අපි දැන් යනවා bye හෙට school එකේදි හම්බ වෙමු"

Ok bye 👋

👋
👋
👋

After a week in the school

( හරි ලමයි topic එක ලියාගන්න)

Excuse me teacher May we comming කියලා අර කොල්ලයි එයාගෙ යාලුවො දෙන්නෙකුයි ආවා.

Niki- හය්යෝ අන්න ආවා පරමානු බෝම්බෙ

Reesha- හප්පට නේහා

Neha- මොකද බන් මේ ගෑනු ලමයි ටික කට ඇරන බලන් ඉන්නෙ පිස්සුද මුන්ට

[ oh, I think you are new commers. Am I correct ?]

[ yes teacher ]

[Ok come and sit]

ඔන්න ඉතින් කොල්ලො තුන් දෙනා තම තමන්ව introduce කලා.

Niki Pov

හප්පට මූව කලින් දැකලා තිබ්බට අදනෙ නම දැනගත්තෙ මොකක්ද නම කිව්වෙ අහ් Raveesh නරකමත් නෑ . 😏යාලුවො දෙන්නත් අව්ලක් නෑ Rish and Sam බොරු කියන්න ඔනෙ නෑනෙ තුන් දෙනාම හරි ලස්සනයි නේද Reesha

( mmm)

" Hi I am Rish"රිෂ් එහෙම කියලා Reesha ta අත දුන්නා.

මොකක්ද මේ උනේ 😨හප්පට දෙය්යනේ මට කලාන්තෙ වගේ 😨 Neha Neha ( හප්පට නේහාගෙ කටත් ඇරිලා 🤣)

Reeshath කරන්න දෙයක් නැති නිසාම අත දීලා hi I am Reesha කියලා කිව්වා. 😶

හය්යෝ 🤒

"මොකද්ද මෝඩයො ඒ කලේ ඔයා දන්නවනෙ උන්ගෙ හැටි හය්යෝ මට නම් පේන්න බෑ "

" ඒත් බන් Reesha නරක නැතුව ඇති"

" අනේ මේ "

මේක Raveesh and Rish අතර ගිය කතාවක් දන්නවනෙ ඉතින් මගෙ කන ( අනුන්ගෙ ඕප දූප හොයන්න 🤣)

ඒත් මේ මොකක්ද වෙන්න යන්නෙ ඇත්තටම rish Reesha ට කැමතිද ? 😶

"මොනාද උබ ඔච්චර කල්පනා කරන්නෙ "
Reesha එහෙම කිව්වාම තමා මන් පියවි සිහියට ආවෙ

නෑ නෑ Reesha මුකුත් නෑ 🤗

හරි හරි දැන් අපි පොඩ්ඩක් ඇවිදින්න යමු. 🍁canteen එකට එහෙම රව්මක් ගහලා එහෙම එමු

Ok

In the canteen

Neha pov

අපි ඔන්න canteen එකේ ඉද්දි අපිට අලුත් යලුවෙක් හම්බ උනා යාලුවෙක් නෙමෙ නන්ගි කෙනෙක් අපිට වඩා බාලයි අඩුගානෙ අපි එයාගෙ විස්තර වත් දන්නෙ නෑ. එයයි එයාගෙ යලුවයි තමා එතන හිටියෙ.

අහ් නන්ගි කොහොමද කොහෙද මේ යන්නෙ 🤗

" අහ් අක්කෙ මන් මේ අර Raveesh....."

අහ් ඒ බූරුවා හම්බවෙන්නද යන්නෙ හය්යෝ නන්ගි එයාව හම්බ වෙලා වැඩක් නෑ මහ මෝඩයෙක්.

" Neha මොනාද යකෝ කියවන්නෙ "

ඉන්නකො Reesha චුට්ටක් මෙයාලට ඒ මොඩයා ගැන කියන්න එපේ

අද තමා school එකට ආවෙ හිතන් ඇති වැඩ්ඩා කියලා අහ් ඒක නෙමෙ ඇයි ඔයා එයාව හම්බ වෙන්න යන්නෙ ?

"අහ් මේ මේ.. මම .. මේ "

ඔව් ඇයි?

" නන්ගි ඔයා මොකද මෙතන කරන්නෙ " කියාගෙන අර කොල්ලා එක පාට්ට ආවා කියන්නකො..

මො...ක...ක්...ද ... කි..ව්...වෙ..අය්යා..........නන්ගී...මොකද්ද ඒ කිව්වෙ 🤐Niki Reesha කියහන් ඒ මොකක්ද උනේ

"නෑ අය්යෙ මම මේ canteen එකට ආවා"

" අහ් හා ඉක්මනට මොනා හරි කාලා මෙතනින් යන්න "

" ok ayye"

එහෙම කියලා ඌ ගියා

මේ... මේ න..න්..ගි මොකද්..ද ඒ ඔයා කි..ව්වෙ අය්යා....

" ඔව් ඔව් ඒ මගේ අය්යා. "

(අහ් තව ටිකක් පහු වෙලා කියන්න තිබුනෙ අනේ අම්මපා මේකි නම අනේ ඉතින් මේකිගෙ වරදකුත් නෑ මටත් කට පාලනය කර ගන්න බෑනෙ අප්පා හය්යෝ)මන් මෙහෙම හිත හිත ඉද්දි ඒ නන්ගි යන්න ගියා.

අනේ Reesha මොකක්ද මේ උනේ මම දැන් මොකද කරන්නෙ 😶

" මම උබට කිව්වා කට වහන් ඉදපන් කියලා උබ කියෙව්වනෙ. ඒ විතරක්ද ඌට බැන්නත් එක්කනෙ . උබ නම් ප්‍රශ්න දාගැනීමේ උපත "

Niki ත් මාර කේන්තියෙන් මන් දිහා බැලුවා. හය්යෝ කඩවලේ . ඇයි දෙවියනේ මටම මෙහෙම වෙන්නෙ 🥺මන් පව් නැද්ද 😭

" Hello friends , හෙට මගෙ birth day එක ඔයාලා හැමෝටම invite කරනවා. "
Oh Riyaගෙ birth day එකද හෙට. මුලු පන්තියම යන නිසා අපිටත් යන්න වෙනවා( Riyaකියන්නෙ අපේ school එකේ එක ලමෙක් ) කමක් නෑ හෙට රෑ නෙ

"ම්ම්ම්ම්"

👋
👋
👋
👋

Ehenam guys 2nd chapiyath iwarai අපි බලමු Riyaගෙ පාටි එකේදි මොනාද වෙන්නෙ කියලා 🙈

මගේ කතාවෙ අඩු පාඩු තියෙයිනම් comment ekk දාගෙන යන්න 😁

Ok byee guys 👋

ඊලග chapiyen හම්බ වෙමු

~@2007rc~💙

Continue Reading

You'll Also Like

5.6K 1K 8
මන් එයාට ආස නෑ... හැමෝම කියන්නේ එයා මට‍ වඩා ලස්සනයි කියලා... අනික හෙන ලොකුකම.... හැබැයි.... එයා නරකමත් නෑ....
500 131 11
"please මාව අතාරින්න..." "jisoo... මට බය හිතෙනවා " "karina... අපි දැන්ම ගෙදරින් යමු.. මෙයාලා ගොඩක් බය වෙලා" "උඹලා දැන් පරක්කුයි.. උඹලා 10 දෙනාම මගේ...
1.7M 17.3K 3
*Wattys 2018 Winner / Hidden Gems* CREATE YOUR OWN MR. RIGHT Weeks before Valentine's, seventeen-year-old Kate Lapuz goes through her first ever br...
580K 13K 40
In wich a one night stand turns out to be a lot more than that.