Bad Boys ✅

By kim_ama_jin

44.1K 6.4K 1.2K

I think you will enjoy this Bl story Namjin Sope Taekook Jirose More

Introduction
capter 1
Capter 2
capter 3
Author pvo
capter 4. ( fight)
capter 5 ( house and sport coach )
capter 6 ( namjin fight )
🔞 capter 7 🔞
Capter 8 ( namjin love )
capter 9 ( Swim coach and lit teacher )
capter 10 ( club and sleep )
Capter 11 ( jk sad)
Capter 12 ( red letter and taekook love )
Capter 13 ( park and jin sad )
Capter 14 ( compition and glass fell )
Capter 15 ( missing mr.jeon and letter )
Capter 16 (mr.jeon dead )
Capter 17( suga jealous )
Capter 19 ( jin jealous )
Capter 20 ( letter 2)
Capter 21 ( camp )
Capter 22 ( unknown man)
Capter 23 ( informations)
Capter 24 ( art )
Capter 25 ( Drugs )
Capter 26
🔞 Capter 27 🔞
🥺PLEASE READ 🥺
Capter 28 ( kidnapped )
Capter 29 ( Final )
PLEASE READ 😘

Capter 18 ( party)

987 191 45
By kim_ama_jin

🐱 : මට 😳😳
🐨 : නැත්තන් අර jennie ගේ සිද්දිය 😉
___________________________________

🦄: ඔහ් මන් මේ එනවා සුගා ... අපි එලියට යන් මෙහෙ සද්දේ වැඩී
👧: මාත් එන්නද ඔප්පා
🐰: මේ jennie එවා එයාලා කතා කර ගනී . අපිට කියන්න බැරි හින්දානේ මෙතන කියන්නේ නැත්තේ .😒
👧 : 😠😠😠😠😠😠
jennie ගස්සගෙන එතනින් එලියට ගියා..

🐰 : ඔන්න මන් jennie වත් අයින් කරලා දුන්නා .😉
🐱: මොනාද ඕයි කරන්නේ මන් මොනාද hobi හියුන් එක්ක කතා කරන්නේ 😩.
🐨: මොනා හරි කතා කරන්න 😂.
🦄: එන්න ඉතින් යන් 🙄
🐱: හ්ම්ම්

එයාලා එලියට ගියා.
🦄 : මොනාද කතා කරන්න තියෙන්නේ
🐱: මේ.. මේ මුකුත් නැහැ 🙇
🦄: එහෙනම් කතා කරන්න ඔනේ කිව්වේ ඇයි 🙄
🐱: මන් කිව්වේ නෑ අර ගොන් ඩබලනේ කිව්වේ 🙇
🦄: ඔහ් අපරාදේ ආවේ 😐
🐱: 😶😶😶😶😶😶😶
🦄: දැන් එලියට ආව එකේ canteen එකට ගිහින් මොනා හරි කාලම යන්
🐱: හ්ම්ම්

එයාලා canteen එකට ගිහින් කෑම අරන් වාඩිවෙලා කන්න පටන් ගත්තා.එතකොටම කොහේදෝ ඉදන් jennie දූවලා ඇවිත් hoseok ගේ එහා පැත්තේ ඉද ගත්තා.

👧 : ඔප්පා ඔයා කන්නද ආවේ
🦄: jennie dancing room එකෙන් පිට මට oppa කියන්න එපා කියලා මන් ඔයාට කිව්වානේ
👧: සොරි professor hoseok . මාත් මෙතන ඉදන් කෑම ගන්නද
🦄: හරි
👧: ආහ් සුගා ඔප්පාත් ඉන්නේ 😒
🐱: ඔහ් මන් යන්නන් 😐. ඔයාලාට මන් හින්දා disturb නේ.
,yoongi hobi මුකුත් කියන්නත් කලින් එතනින් නැගිටලා ගියා. jennie නන් ඒ ගැන හිටියේ සතුටින් ...
🦄 : සුගා .... සුගා ....🗣️
👧: professor hoseok එයා ගියපුදෙන් 😒

🐨: මොකද මූන දෙකක් කරන් එන්නේ 🙄
🐰: උබ hobi හියුන් එක්ක කතා කරේ නැද්ද
🐱: මොනා කතා කරන්නද 😶
🐨: ඉස්සෙල්ලම කියනවා මොකද වුණේ කියලා

සුගා වෙච්ච ඔක්කොම කිව්වා

🐰 : මේකි යකෝ 🙄
🐱: මට ප්‍රශ්නයක් තියේ 🤔
🐨: මොකක් ද
🐱: මොකද ඔයාලා මාව hobi හියුන් ගාවට යැව්වේ 🤨.
🐰: ඔයා එයාට කැමති නිසා 😌
🐱:ආහ්.. එකද .... මොකා..ක් 😳
🐰: ඔයා hobi හියුන්ට කැමති නිසා 😌
🐱: කවුද කියන්නේ මන් එයාට කැමති කියලා 😒.
🐨: අපි කියන්නේ නේද jk 😉
🐰: ඕ 😂
🐱:මල විකාර තමුසෙලා දෙන්නට පිස්සු .😒 මට යනවා pool එකට

Yoongi pov;

මම pool එකට ආවා. Pool එක කියන්නේ මන් ආසම තැන. නෑ නෑ වැඩිපුරම මන් කැමති මගේ ඇදට.😌❤️
ඊට පස්සේ pool එක. මන් pool එකේ ටික වෙලාවක් එහෙට මෙහෙට පීන පීන හිටියා.
මන් hobi හියුන්ට කැමති ද 🤔 ඇයි අරුන් ටික එහෙම කිව්වේ මල විකාර .
දැන් ගියානන් හරි නැත්තන් chunha නූනා මාව එල්ලලා මරයි 😅.

yoongi ඇදුම් මාරු කරලා ආයි Dancing room එකට ගියා.

🐰 : මොනාද ඔච්චර වෙලා pool එකේ කරේ උබ දියවෙන්න ගියාද
🐱: බොරුවට බෙරිහන් දෙන්නේ නැතුව ඉන්නවාකෝ එච්චර වෙලා ගියේ නෑ 😒
🐨: බලනවා වෙලාව තමුන් පැයක් තිස්සේ අතුරුදන් 😒
🐱: ආහ් එච්චර වෙලාවක් මන් pool එකේද 🤔 හිටියේ
🐰: කොහෙද ඉතින් වතුරයි, නින්දයි තිබ්බාම මෙයාට වෙලාව යනවා තේරෙන එකක් කියලද 😒
🐱: හරි හරි 😒 .

Chunha: මොකද මොකද ඔය සද්දේ ආ
🐰: මුකුත් නෑ නූනා
Chunha : එහෙනම් කමක් නෑ ඔය ඔක්කොමලා මෙතනට එන්නකෝ 😌
👧: ඇයි ඔන්නි ඔක්කොටම එන්න කිව්වේ
Chunga : අද මගේ හොදම යාලුවාගේ උපන්දිනේ ඉතින් මන් එයාට party එකක් දෙන්න ඉන්නේ අද මට ඔයාලාගේ උදව් ඔනේ එකට. ඔයාලාටත් හොදයි නේ අලුත් කට්ටියත් අදුරගන්න පුළුවන් 😉 . මේක හැමතැනම තියෙන වගේ පාර්ටි එකක් නෙමේ මේක තියෙන්නේ විලක් ගාව තියෙන පොiඩි Apartment එකක ඒ හින්ද ඔයාලටත් විනෝද වෙන්න පුළුවන් 😌 කැමති ද

👥👥👥 : කැමති 😃.
Chunha : හරි ඉක්මනට ගෙදර ගිහින් මෙහෙට එන්න හවස 4.00 විතර .ගෙවල් වලට කියන්න එන්න රෑ වෙයි කියලා .

Chunha :professor ලා අකමැති නෑනේ
🐯: අහ් අපි කැමති
Chunha : එහෙනම් හරි 😁

ඔක්කොමලාම 4.00 වෙනකොට ඇවිත් හිටියා. Chunha van එකක් එතනට අරන් ඇවිත් තිබ්බා ( driver කෙනෙක් එක්ක) කට්ටිය ඉතින් ඉදගද්දි chunha , jin ,namjoon ඉස්සරහ seet එකේ ඉදගත්තා. hobi දෙවෙනි seet එකේ ඉදගත්තාම jennie ඉක්මනටම ගිහින් එතන එහා පැත්තේ ජනේලේ ගාව seet එකේ ඉදගත්තා.suga හොබීගේ අනික් පැත්තේ ඉදගත්තා(හොබී මැද) අන්තිම seet එකේ taekook ඩබල එක ලග ඉදගත්තා lisa එතන එහා පැත්තේ ඉදගත්තා . ගමන පටන් ගත්ත වෙලාවේ ඉදන් jennie hobi එක්ක කතා කරනවා . Yoongi පුපුර පුපුර හිටියේ. Lisa tae එක්ක බලෙන් කතාව tae lisa ට හොරෙන් එයාගේ අත jk ගේ ඉනවටෙට දාගෙන හිටියේ. ඒ හින්දා jk ත් එච්චර lisa එක්ක අවුල් ගියේ නෑ. Namjoon නන් ජනේලෙන් ඔලුව දාගෙන සිරි නරබනවා . Jin,chunha දෙන්නා phone එක ඔබනවා.
පැය දෙකකින් විතර එයාලා chunha කිව්ව තැනට ආවා . එක ඇත්තටම ලස්සන තැනක් ලස්සන විලක් ගාව , ගස් මැද තියෙන පොඩි apartment එකක්. කට්ටියම ආපු ගමන් apartment එකට ගියා . යද්දිත් කට්ටියක් ඇවිත් හිටියේ. ඒ chunha ගේ යාලුවෝ . එයලා party එකට ඕනේ බඩු ඔක්කොම වගේ ගෙනත් තිබුනේ . කට්ටියම එකතු වෙලා apartment එක සැරසුවා. කැම එලියේ ගන්න ලෑස්ති කරා. උයන්න බාරගත්තේ jin,yoongi දෙන්නා . අනික් අය party එකේ අනික් වැඩ බලාගත්තා. Jennie නන් hobi ගේ ඇගේම එල්ලිලා ඉන්නේ
Yoongi එවා දිහා බලන් පුපුරනවා 😂.

______________________________________

HAPPY BIRTHDAY ARMY
❤️❤️❤️

😁😁😁😁

ඔන්න එපියක් දුන්නා . ඊලග එක රෑට දෙන්නම් .😁
අද DOUBLE 😉
එදා punishment එකට 😒
ඔයාලා හරි නරකයි . දරුණු දඩුවම් මට දීලා තියෙන්නේ 😫.

Continue Reading

You'll Also Like

263 70 12
JIMIN and HIS LITTEL FIANCE JUNGKOOKIE ' S BAD ROMANCE LOVE story..🖤🖤🖤❤️❤️ " you are my beautiful,genius jungkookie....you always amaze me...." ~...
37.9K 2.7K 34
« ហឹក អ្ហឹក ៗ ខ្ញុំមិនចង់បានបែបនិងទេ ខ្ញុំចង់ឲ្យប៉ាស្រឡាញ់ខ្ញុំក្នុងនាមស្នេហាមិនមែនរវាងប៉ាកូន » « រវាងយើងទៅមិនរួចទេជុងគុក ប៉ាមិនបានគិតលើឯងលើសពីចំណងប៉...
518 112 19
it's just a collection of my weird poems and quotes I wrote whenever I'm free🖤🤍 Wish you could join me in my journey with ur thoughts and logics ab...
89.8K 197 7
Emily is your classic good girl. Shes 18 years old. Her life seems all planned out but what happens when she is taken and forced into diapers? Will s...