❤️ My dearest besties ❤️ ( C...

By Kim_Soha_

1.3K 229 3.8K

අකුරු හතරෙ ලස්සනම වචනෙකට තියෙන්නෙ ආදරය විතර ද ? නෑ ඊටත් වඩා ලස්සන දෙයක් තියෙනවා ඒ තමා " යාලුකම " ❤️ More

💙 Introduction 💙
💙 Chapter 2 💙
💙 Chapter 3 💙
💙 Chapter 4 💙
💙 Chapter 5 💙
💙 Chapter 6 💙
💙 Chapter 7 💙
💙 Chapter 8 💙
💙 Chapter 9 💙
💙 Chapter 10 💙
💙 Chapter 11 💙
💙 Chapter 12 💙
💙 Chapter 13 💙
💙 Chapter 14 💙
💙 Chapter 15 💙
💙 Chapter 16 💙
💙 Chapter 17 💙
💙 Chapter 18 💙
💙 Chapter 19 💙
💙 Chapter 20 💙
💙 Chapter 21 💙
💙 Chapter 22 💙
💙 Chapter 23 💙
💙 Chapter 24 💙 ( Last chapter )

💙 Chapter 1 💙

98 12 117
By Kim_Soha_

ඔන්න ඉතින් මේ ගෙවෙන්නෙ අපි මේ  school එකේ ඉන්න අවසාන මාස 3 😭😭අනේ ඉතින් මේ school  එක දාලා යනවා කියන්නෙ අපේ සුන්දර මතකයන් දාලා යනවා කියන එකනේ 😢.

At school music room 🎵

[ සර් - හරි ලමයි ස්වර ටික කියලම පටන් ගමු ]

ස..රි..ග..ම..ප..ධ..නි..ස..

Niki- හ්හ්හ් 😂😂 හය්යෝ 😂😂අනේ Reesha මට හිනාව නවත්තන්න බැරියෝ 😂😂

Reesha- 😳😳😳😳😳😳😳😳😳

After few minutes 🤗

Reesha Pov

                 මොකද යකෝ අර වෙලේ අච්චර හිනා යන්න ආවෙ මන් බය උනා හුස්ම හිරවෙන්න යනවද කියලා.. 😳 ( හිනා වෙච්ච විදියට එහෙම වෙන්නත් පුලුවන් එවෙලෙ 😜 . මමත් මොනා හිතනවද මන්දා 😂)

" හය්යෝ බන් මට ඔය සර් සා.. රි.. ගාන එකට හිනා ගියේ හරියට නිකන් වෙව්ල වෙව්ල වගේ 😂😂" Niki එහෙම කිව්වාම මගේ හිනාවත් බකස් ගාලා පැන්නා කියන්නකො 😂

After few minutes 👇👇

Neha Pov

        Niki අද maths sir නෑ නේද? මට ඊයෙ ලාවට වගේ ඇහුනා අද එන්නෙ නැති කතාවක් ( දන්නවනෙ ඉතින් මගෙ කන )
          "ඔව් ඔව් එන්නෙ නෑ මටත් ඇහුනා" Niki එහෙම කියපු ගමන් අපි හැමෝම අපේ කච කචේ පටන් ගත්තා.

( Bla.. bla.. bla.. bla.. bla.bla....)
😂😂😂😂😂😂😂😂😂😂😂😂

"Neha නවත්තන්න ඔය හිනාව නේහා " නිකීගෙ සුමිහිරි voice ( සුමිහිරි කිව්වට ඒකෙ අනිත් පැත්ත හොදේ ) එක ඇහුන ගමන් මන් හැරිලා බැලුවා .
😳
    😳
        😳අඩේ maths සර් නේද? 😳😳අනේ දෙය්යනේ මෙයා එන්නෙ නෑ කිව්වනෙ හය්යෝ 😰
    
Niki, Reesha මොකද මේකා කෑ ගැහුවෙ නැත්තෙ අපිට
" අනේ මන්දා බන් "

After 5 seconds

"ලමයි මන් මේ ආවෙ ඊයෙ school එකේදි මගේ කනේ machine එක නැති වෙලා 👂👂 මන් ආවෙ ඒක මෙතන තියෙයිද බලන්න 🤔"

    හම්මෝ සර් ගෙ කනේ machine එක නැද්ද හානේ මගේ වාසනාව නැත්නම් මන් විනාසයි දෙය්යනේ🙏🙏

After school in Reesha's house 😁

හය්යෝ අද දවසනම් කිසි වැඩක් නෑ අප්පා 😫 හරිම කම්මැලී  🥱

ඔව් Reesha ඒකනම් ඇත්ත මොකද කියන්නෙ හවසට ඇවිදින්න යමුද?

👌 නියමයි. එහෙනම් අපි හවසට යමු ඇවිදින්න 🤗

හා හරී...

In the evening 🤗

Niki Pov

Reesha ඉක්මන් කරන්න. කෝ මේ Neha. ඇයි එයා මෙච්චර පරක්කු එයා ඉක්මනට ගෙදර ගිහින් ලෑස්ති වෙලා එන්නම් කියලනෙ ගියේ 🤔ඔහොම ඉන්න call එකක් ගමු බලන්න 📞📞

අය්යෝ මේකි call එක ගන්නෙ නෑනෙ 😖
"බය වෙන්න එපා Niki එයා තව ටිකකින් එයි" Reesha එහෙම කිව්වට මගේ හිත නම් කිව්වෙ මොකක් හරි අව්ලක් කියලා. 😢

After 10 minutes

ටිලින් ටිලින් ටිලින් ටිලින් ( phone එකේ සද්දෙ හොදේ 😂)

" අහ් ඔය ගන්නෙ Neha වෙන්න ඇති "Reesha එහෙම කිව්වම මටත් එහෙම හිතුනා.
                          හෙ
                          ලෝ
" මොකක්‍ 😨" මන් එහෙම කියද්දිම මගෙ අතින් phone එක බිම වැටුනා.

"Niki Niki  මොකද උනේ? කව්ද call කලේ? කියන්නකො Niki කට වහන් ඉන්නෙ නැතුව "
                          Hospital එකෙන්..
" hospital එකෙන් ඒත් ඇයි?"
                              අනේ Reesha 😭😭anee 😭😭 Neha accident වෙලා 😭.

" මොකක්? ඔයා මොනාද ඔය කියවන්නෙ අනේ Niki 😢😢😢"Reesha එහෙම කියලා අඩද්දි මට මගේ කදුලු හන්ග ගන්න බැරි උනා 😭

  After 1 hour in the hospital

    No one pov
                    ( Neha's mom-      Doctor මගේ දුවට කොහොමද? කියන්නකො Doctor )

එයා හොදින් බය වෙන්න දෙයක් නෑ පොඩි හීරීමක් විතරයි වෙලා තියෙන්නෙ

ම්ම්ම් Doctor 😢

After 5 seconds

Reesha Pov
 

Aunty අපි Neha ව බලන්න යන්නද?
          
                   [ ok puthe ]

එවෙලෙ Niki යි මමයි මාර වේගෙකින් දිව්වා ( සුසන්තිකා ත් පරාදයි 😂). ඇද උඩ හිටපු Neha ව දැක්ක ගමන් මගෙයි nikigei ඇස් කදුලින් පිරුණා. 😢අනේ Neha මොකක්ද උනේ 😭

" අය්යෝ ගනන් ගන්න එපා බන් කව්ද මන්දා ඔලමොට්ටලයෙක් මාව හප්පන් ගියා. මගේ වෙලාව හොද නිසා මන් මෙහෙන බේරුනා "

[ doctor - හෙට උදේට Nehawa discharge කරන්න පුලුවන් ]

Next day

No one Pov

ඔන්න Niki and Reesha යනවා Neha ව බලන්න එයාගෙ ගෙදර 🤗

Neha මොකක්ද මනුස්සයෝ ඔතන ඉදන් ඔය කරන්නේ

" අහ් අර එහා පැත්තෙ ගෙදරට අලුතෙන් කට්ටියක් ආව කියලා අම්මා කිව්වා මන් මේ බැලුවෙ කව්ද කියලා කෝ ඉතින් එකෙක්වත් පේන්නෙ නෑනෙ " 🥱
In the next day at school canteen

Niki Pov

මොනාද බන් කන්නෙ අද අපි ice cream කමුද?
                     [ ok]
හරි aunty we want three ice creams 🍨🍨🍨

ඔන්න ඉතින් ice cream ටික අරන් අපි මේසෙ වටේට වාඩි උනා

දඩාo 💥

හප්පට Reesha දෙය්යනේ 😂😂😂😂අඩෝ මේකි බිම වැටිලා නේද 😂😂හය්යෝ මේකි වාඩි වෙලා තියෙන්නෙ කැඩිච්ච පුටුවක නේද 😂😂😂Reesha බිමට පත බෑවිලා 😂 හය්යෝ අපරාදි ice cream එක ඔක්කොම ඒකගෙ මූනෙ හය්යෝ ice cream එක ganish කරලා තිබ්බ චූටු චෙරි ගෙඩිය මේකිගෙ නහය උඩ 😂 ( හරියට joker කෙනෙක් වගේ )😛හය්යෝ ඒකි නැගිට්ටට පස්සෙත් Nehatai මටයි හිනා 😛😂( පුදුම යාලුවො නේද )

In the evening at coffie shop

Neha Pov

ඔයාලා ඔතන වාඩි වෙලා ඉන්න මම ගිහින් coffie අරන් එන්නම් ..

                   [ ok]

දඩ බඩාන් 💥💥💥💥💥💥💥💥💥💥💥

💥
💥
💥
💥

Onna first chapter eka iwrii 🤗ayeth mathk karannam meka mage palaweni ff eka

              Ok ehenam byee.  next Chapiyen hambawemu 🤗



💙 Comment plz 💙

Continue Reading

You'll Also Like

639K 39.1K 103
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
5.6K 1K 8
මන් එයාට ආස නෑ... හැමෝම කියන්නේ එයා මට‍ වඩා ලස්සනයි කියලා... අනික හෙන ලොකුකම.... හැබැයි.... එයා නරකමත් නෑ....
2.7K 633 6
*එකමත් එක කාලෙක* ...ඩොක්ටර් මේ හැම දෙයක්ම පටන් ගත්තෙ ගිය අවුරුද්දෙ ගිම්හාන නිවාඩුවෙදි... Started - 05/06/2021 Finished - 08/06/2021
310K 6.9K 35
"That better not be a sticky fingers poster." "And if it is ." "I think I'm the luckiest bloke at Hartley." Heartbreak High season 1-2 Spider x oc