𝕃𝕀𝔽𝔼 ℙ𝔸ℝ𝕋ℕ𝔼ℝ [ ᴄᴏᴍᴘʟᴇ...

By MissYoongi351

25.7K 5.1K 571

ජීවිතේ කියන්නෙ අපිට තීරණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි .... ඒ වගේම ආදරේ කියන්නෙ අපිට අයිති කරගන්නම ඕන දෙයක් නෙව... More

Episode 1 💜️
Episode 2 💜️
Episode 3 💜️
Episode 4 💜️
Episode 5 💜️
Episode 6 💜️
Episode 7 💜️
Episode 8 💜️
Episode 9 💜️
Episode 10 💜️
Episode 11 💜️
Episode 12 💜️
Episode 13 💜️
Episode 14 💜️
Sorry ☹️❤️
Episode 15 💜️
Episode 16 💜️
Episode 17 💜️
Episode 18 💜️
Episode 19 💜️
Episode 20 💜️
Episode 22 💜️
💖 NEW STORY 💖
💜️ Episode 23 💜️
💜️ Episode 24 ( End ) 💜️
💠 Author Note 💠
💘 New story 💘

Episode 21 💜️

721 179 10
By MissYoongi351


මං ටික වෙලාවක් එතනට වෙලා අඩ අඩ ඉද්දි එතනට ආවෙ කොල්ලො දෙන්නෙක්...
මං හිතන්නෙ මට කලින් කෝල් කරපු දෙන්නා වෙන්න ඇති  ..

🌼 " මිස්ට සුගා... යූරට මොකද උනේ.. කොහෙද යූරා... කියන්න අපිට "

🌺 " අනේ මගෙ අහිංසක කෙල්ලට මොකද උනේ කියන්න සුගා... 😭😭
තමුසෙට බැරි උනාද එයාව බලාගන්න... කියනවා.. "

ඒ කොල්ලො දෙන්නම ගොඩක් කලබල වෙලා හිටියේ.. එක්කෙනෙක්නම් හොදටම අඩනවා..

මමත් හරි සිහියට ඇවිත් කදුලු පිහදාලා කතා කරන්න පටන් ගත්තා..

🐱 " ඇත්තටම මං දන්නෙ නෑ ඔය දෙන්නා යූරගෙ කවුද කියලා.. එයා මගදි ඇක්සිඩන්ට් උනා.. ඉතිං .. ඉතිං එයා දැං ඉන්නෙ ICU එකේ .. 😢😢 මමයි මේවට වගකියන්න ඕනේ... "

🌼 ඔහ්.. සොරි සුගා.. මම බේඛියුන් මේ ඉන්නෙ සියුමින්.. අපි යූරගෙ පොඩිකාලෙ ඉදන් යාලුවො... 😢 අපිට කියන්න පුළුවන්ද මොකද ඇත්තටම උනේ කියලා.. 😥 එකපාරට ඇයි එයා මේම අපිවත් දාලා ගියේ.... "

මෙයාලා යූරගෙ යාලුවොනම් යූරගෙ ඔප්පට යූරා මේ ඉන්න තත්වෙ ගැන කියන්න පුළුවන් වෙයි.. 
මම එයාලට මුල ඉදන්ම Hotel එකේදි සිද්ද උන දේවල් කිව්වා...

🌺 " මොකක්... 😠 මොනාද තමුසෙ කිව්වේ ..... ???."

මං කතාව ඉවර වෙනවත් එක්කම සියුමින් කෑ ගහගෙන මගෙ ශර්ට් එකෙන් අල්ලගෙන කෑ ගහන්න ගත්තා...

🌺 " තමුසෙ කියන්නෙ තමුසෙ ඒ අහිංසක කෙල්ලගෙ හිත බින්දා කියලද ආඅ.... මේ අහපං සුගා... උඹ මොනතරම් ලොකු මිනිහෙක් උනත් මට වැඩක් නෑ... උඹ මේ කරපු දේ නිසා යූරට මොකක් හරි වෙලා තිබුණොත් මං තමුසෙව මරනවා ඇත්තමයි... මරණවා....... 😭😭😭 ..
උඹ දන්නෙ නැති උනාට ඒකි උබට පණටත් වඩා ආදරෙයි.... ඇයි උඹ ඒම කරේ...... 😭😭 "

සියුමින් ඒම කෑ ගහද්දිත් මං මොකුත් නොකලෙ සම්පූර්ණයෙන්ම වැරැද්ද මගේ බව දන්න නිසයි.. 😥 ඔව් මමයි වැරදී... ඒත් කවුරුත් දන්නෙ නෑ මං ඉන්න තත්වෙ...

මම යූරව අතඇරියෙ එයාට ආදරේ නැති නිසා නෙවෙයි ... 😭
මං ඔයාට ආදරෙයි මගෙ පණ.. මගෙ පළවෙනි ආදරේ වගේම... අවසාන ආදරෙයි ඔයා විතරමයි... ඔයා විතරමයී.
... ඒත් මැනික මම කෝමද කියන්නෙ මම ඔයාගෙ ඔම්මයි අප්පයි මරපු තිරිසනාගෙ එකම පුතා කියලා... 😥 ඔයා මට වෛර කරයි මැනික.. 😭😭 මම කෝමද කියන්නෙ මගෙ අප්පා බිස්නස් නිසා ඔයාගෙ ලස්සන පවුල කඩලා දැම්මා කියලා... 😭😭
ඉතිං ඒම කරපු එකාගෙ පුතා එක්ක ඔයා කෝමද පවුල් ජීවිතයක් ගත කරන්නේ...
අනිම මගෙ අප්පා ඒක මට කිව්වෙ මං විදවනවා බලන්න ඕනෙ නිසා කියලා මං හොදටම දන්නවා . ..

මට බෑ මැනික ....... මේක දැනගත්ත දවසට ඔයා මට වෛර කරයි රත්තරං ...
මාං කැමති නෑ මගේ රෝස මල මාව  Marry කරලා පස්සෙ පසුතැවෙනවා බලන්න... 😥 ඒකයි මං මෙතනින් නවතින්න හිතුවෙ මැනික...

😥😭  මට ඔයාට මේවා කියන්න ඕනේ........ 😭😭😭😭😭

සියුමින් කෑ ගහද්දි බේඛියුන් එයාව පැත්තකට කරලා සන්සුන් කරා...

🌼 " යා.. සියුමින් කෑ ගහන්න එපා බං ... සන්සුන් වෙයන්කො...
සුගා. ... මට ඔයා එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද ?... "

මම ඔව් කියන්න ඔළුව වැනුවාම එයා මාව ටිකක් එහාට එක්කගෙන ගියා...

🌼 " සුගා... ඔයා නොදන්නවා උනාට යූරා කියන්නෙ ගොඩ කාලයක් ඩිප්‍රෙශන් වලින් දුක් විදපු කෙල්ලෙක්..."

🐱 " මොකාක්... !!!?? "

ඒක ඇහුවට පස්සෙනම් මට දෙලොව රත් උනා... 😲 එතකොට කෝමද එයා මේ දේවල්... 😟 අනේ දෙයියනේ මම මොකද්ද කරන්න ඕන... 😭

🌼 " ඔව් සුගා... එයා බූසාන් වල කොලේජ් යන  කාලෙ ......
......................................................................................................................................................................................... ( දැං බෙකී යූරගෙ කතාව කියන්නෙ හරිද ? ) ...
.............................................................................................................................

ඒ කියන්නෙ මගෙ මැනික 😭😭 අනේ දෙයියනේ මං මොනාද කරන්න ඕනේ....
මට කෝමත් දැනගන්න තියන්න බෑ මේ දේවල් එයාට...

මම යූරට මේම සලකන්න හේතුව බෙකීට කියන්න මම තීරණය කරා... මම මේක දැනගත්ත දවසෙ ඉදන් අදවෙන තුරු  කාටවත්ම කියලා නෑ.. අඩුම තරමෙ මගෙම සහෝදරයො වගේ හිටිය හොබීට,නම්ජුන්ට, ජින්ට වත්..
ඒත් බෙකී මට යූරා ගැන කිව්ව නිසා එයාට මේ ගැන කියන එක හොඳයි කියලා හිතුනා...

🐱 " මං ඒක කරේ හේතුවක් ඇතුව බේඛියුන් ................................................................................................................................................................................................................................................................

මං කිව්වා... මගේ අප්පා තිරිසනෙක් කියලා.. 😭😭 මගෙ වස්තුවගෙ ජීවිතේම විනාස කරා... එදා ලූහන් මැරුන එක එයාට එච්චර දැනෙන්නෙ නෑ එයාගෙ ඔම්මා,අප්පා හිටියනම්.... ඒනම් මගෙ මැනික නිකන් ලෙඩ වෙන්නෙ නෑ...

🌼 " ඔයා හිතනවද යූරා මෝඩ කෙල්ලෙක් කියලා... සුගා ඔයා හිතන්න එපා යූරා අනිත් කෙල්ලො වගේ කියලා... දෙමව්පියොන්ගෙ වැරදි වලට ඔයාට වෛර කරන්න තරම් අපේ යූරා බොලද නෑ... ඔයා තේරුම් ගත්තෙ නැද්ද එයාව...
එයා ආදරේ කරන්නෙ ඔයාට .. ඔයාගෙ අප්පට නෙවෙයිනෙ... අනික ඔයා හිතනවද ඔයා මේම එයාව අතඇරියාම ඔයාව තෝරගත්ත එක ගැන පසුතැවෙන්නෙ නැති වෙයි කියලා.. ඔයා හිතනවද එයා එයාගෙ පළවෙනි ආදරේ අමතක කරලා වෙන කෙනෙක්ව තෝරගනී කියලා... 😢😢 නෑ සුගා නෑ... එයත් අර ලූහන් වගේම තමයි ... එයාට පළවෙනි ආදරේ නැත්නම් වෙන අයව ඕනෙත් නෑ... එයාව ඕනෙත් නැ...
ඔයා මේ තීරණේ ගන්න කලින් ඔයාට හිතන්න තිබුනා සුගා...

හියුන් දැං ඕක හිතන්න එපා... උන දේ උනා... අපි ආය අලුතෙන් පටන් ගමු... යූරව සනීප කරගමු මුලින්ම... ඊට පස්සෙ හැමදේම කියලා තේරුම් කරමු... එයා සමාව දෙයි... මට විශ්වාසයි...

මං එයාගෙ ඔප්පට කතා කරා... එයාලා දැං එනවා කිව්වා ....
අපි දැං යන්කො හියුන්....... "

ඇත්තටම බෙකී කියන්නෙ හිත හොද කොල්ලෙක් කියලා හොදටම මට දැනුනා... ඒ වගේම ඒ දෙන්නම යූරට සහෝදරයො දෙන්නෙක් වගේම ආදරෙයි කියලත්  තේරුනා... 

ඒත් අපි යද්දි ...........

සියුමින් බිම ඉදගෙන හොදටම අඩනවා...................

🌼 " සියුමිනා........... මොකද මේ උනේ......?  කියපං... "

🌺 " බෙකී Doctor ව හම්බෙන්න පලයන්කො...  😭😭 යූරව බේරගන්න එක අමාරුයිලු බං... 😭😭😭😭 අනේ ...... "

සියුමින් කෑ ගහලා අඩලා කිව්ව දේ ඇහුනාමනම් මගෙ කකුල් දෙකත් පණ නැතුව ගියා....... මම එහෙම්මම බිමින් ඉදගත්තේ තවත් හිටන් ඉන්න මට පණක් නැති නිසා  ..

ඒ කියන්නෙ මගෙ පණ මට නැති වෙයිද..? අනේ බෑ යූරා..... මාව දාලා යන්න එපා මැනික..
මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ.... මගෙ රෝසමල... අනේ ... 😭😭😭😭😭
මට සමාවගන්න ඕන..... මං ආදරෙයි කියන්න ඕන.... අර ජෙනීට මං කැමති නෑ
..... ඔයා විතරයි මගෙ ජීවිතේ කියන්න ඕනෙ මට....... ඔයාව ඕනේ... 😭😭

මමත් සිහියක නැති නිසාම බෙකී ගියා ඩොක්ටව හම්බෙන්න.... මටත් යන්න ඕං උනත් නැගිටින්න ගතට වගේම හිතටත් ශක්තියක් තිබුනෙ නෑ....





________________________________________

              ඔන්න සූටි එකක් දුන්නා... වෝට් එකක් දාගෙන කමෙන්ටුවක් දාගෙනම යන්න ඒනම් 🌼🌼                                                               

Continue Reading

You'll Also Like

692K 58.1K 32
"Excuse me!! How dare you to talk to me like this?? Do you know who I am?" He roared at Vanika in loud voice pointing his index finger towards her. "...
966 147 7
🍁:*):*):*):*):*):*):*):*):*):*):*):*):*):*):*):*):*) ආදරය හරි පුදුමාකාරයි කොයි 🍃 අපිට අපේ ආත්ම සහකරු කොයි වෙලේ කොතනැක හමුවෙයිද කියලා කියන්න බැ එක්ක...
33K 4.7K 38
සහෝදරත්වයෙන් බැදුන චණ්ඩි කෙල්ලො සෙට් එකකට හම්බවෙන දගම දග කොල්ලො සෙට් එකක්..........රණ්ඩු අතරින් හිනා වෙන පිස්සු කොල්ලො කෙල්ලො සෙට් එකක්........ජීවිත...
2.1M 126K 44
"You all must have heard that a ray of light is definitely visible in the darkness which takes us towards light. But what if instead of light the dev...