💎𝗧𝗵𝗲 𝗛𝗶𝗱𝗱𝗲𝗻 𝗪𝗼𝗿�...

By _So_Yun_

8K 1.6K 2.8K

පෘථිවිය තුල සැඟවුනු වෙනත් ලෝකයක්...💫 මේක මගෙ first ff එක. මගෙ හිතට ආපු විකාර අදහස් වලින් ලියපු විකාර කතාවක්�... More

Chapter 2💎
Chapter 3💎
Chapter 4💎
Chapter 5💎
Chapter 6💎
Chapter 7💎
Chapter 8💎
Chapter 9💎
Chapter 10💎
Chapter 11💎
Chapter 12💎
Chapter 13💎
Chapter 14💎
Chapter 15💎
Chapter 16💎
💎💎💎
Chapter 17💎
Chapter18💎
Chapter 19💎
Chapter20💎
Author Note💎✍️
💎💎💎💎💎

Chapter 1💎

1.1K 116 92
By _So_Yun_

Soyun's Pov..

ආහ් තාම හවස 3යි නෙ"
ඔම්මගෙ ගෙදර ගේට්ටුව ගාවටම ඇවිල්ල taxi එකෙන් බැහැපු මම අතේ තිබ්බ ඔරලෝසුව දිහා බලල මටම කියාගත්ත...

"මිස් ඉන්න යන්නෙ මේ ගෙදරද?"
taxi driver මගෙන් එහෙම ඇහුවෙ මන් දිහයි ගේ දිහයි මාරුවෙන් මාරුවට බල බල. එයා නිකන් බය වෙලා වගෙ හිටියෙ...
"ඔව් මෙහෙ තමා ඇයි🤨?"
උට මොකටද මන් ඉන්න යන තැනින් ඇති වැඩේ😑 ඉතින් මන් එහෙම ඇහුව...
"අහ් නෑ නෑ මිස් මුකුත් නෑ"
එහෙම කියල එයා වාහනෙත් ස්ටාර්ට් කරගෙන යන්න ගියා... එයාට මොනා වෙලාද මන්ද😑

....................................................................

මේ ඉන්නෙ මම
මගේ නම
Kim So Yun
මට වයස අවුරුදු 21යි

මගෙ ඔම්මයි අප්පයි මන් පොඩි කාලෙදිමයි නැති වෙලා තියෙන්නෙ... මට වයස අවුරුදු 4 දි ලු...එදා ඉදන් මගෙ ආජුම්මා තමා මගෙ ඔම්ම උනේ...

මේ ඉන්නෙ මගෙ ඔම්ම(මන් ඔම්ම කියල කියන්නෙ මගෙ ආජුම්මට)මගෙ නැති උන ඔම්මගෙ බාල සහෝදරිය
Kim Hae So
අවුරුදු 39යි
මගෙ ඔම්ම ගොඩක් අහිංසක කරුණාවන්ත ලස්සන කෙනක්...
මගෙ ඇත්ත ඔම්මගෙ මූන මොන වගේද කියල මට මතක නෑ.මට මතක කාලෙ ඉදම් මන් ඔම්ම කිව්වෙ ආජුම්මට...මන් හින්දම එයා Marry කලෙත් නෑ😕

මේ ඉන්නෙ මගෙ සම්චොන්...මගෙ නැති උන ඔම්මගෙ බාල සහෝදරය
Kim Woo Bin

Businessmanකෙනෙක්.. සම්චොන්ගෙ පවුලෙ අය එක්ක පදිංචි වෙලා ඉන්නෙ ඇමරිකාවෙ...සම්චොන්ට මන් ගැන හොයල බලන්න වැඩිය වෙලාවක් තිබ්බෙ නෑ...බිස්නස් නිසා...ඒත් එයා මට ගොඩක් ආදරෙයි

මෙ ඉන්නෙ මගෙ සම්චොන් ගෙ wife
Kim So Yi

ඔහොම හිනා වෙලා හිටියට හරිම නපුරුයි...😒 නපුරු ආජුම්මා කියල මන් ඉස්සර ඉදන් එයාට කිව්වෙ එහම😂.

මේ ඉන්නෙ මගෙ ඔප්ප😍❤️ සම්චොන් ගෙ එකම පුතා
Kim Jong Mo
අවුරුදු 25යි

නපුරු ආජුම්මා වගේ නෙමේ අනේ මගෙ ඔප්ප හරිම හොදයි... ඔප්පත් සම්චොන් වගේ Businessman කෙනෙක්... ඇමරිකාවෙ හිටියට මට හැමතිස්සෙම Call කරල මගෙ දුක සැප අහනව...මේ වගේ ඔප්ප කෙනෙක් ලැබෙන්නත් පින් කරන්න ඕනෙ😏❤

මේ ඉන්නෙ මගෙ හොඳම යාලුව
Kim Yun Hee
මගෙ වයසෙම තමා ඉන්නෙ...
මගෙ දුකේදි සැපේදි හැමවෙලේමලගින් ඉන්න මගෙ හොදම යාලුව තමා මෙයා. ..අපි පොඩි කාලෙ ඉදන් හොදමයාලුවො...ඉස්සර යුන්හි හිටියෙ අපේ ගමේ... මීට හරියටම අවුරුදු 11 කට කලින් යුන්හියි එයාගෙ පවුලෙ අයයි සෝල් වල පදිංචියට ගියාවුරුදු 14 දි මට Accident එකක් වෙලා ලු...ඒත් මට ඒ ගැන පොඩ්ඩක් වත් මතක නෑ...ඊට පස්සෙ ඔම්ම මාව යුන්හි ගෙ පවුලෙ අයට බාරදුන්න... ඒත් ඒකට හේතුව මන් තාමත් දන්නෙ නෑ...

එදා ඉදන් මන් සෝල් වල තමා හිටියෙ.මමයි යුන්හියි දැන් college යන නිසා college එකට ටිකක් ලග පුංචිගෙදරක කුලියට ඉන්නෙ...

මේ තමා Yunhee ට පස්සෙ ඉන්න මගෙ හොඳම යාලුව...
මගෙ බෙස්ට😁❤️
(A/N - අනේ මට බෙස්ටෙක් නෑ..😣😒😪😭😭😭😭😭😭😭😭😭💔🤧)

Oh Se Hun

පෝසත් කොල්ලෙක්😅... සෙහුන්ට යාලුවො නම් ගොඩක් ඉන්නව... ඒත් මායි යුන්හියි තමා එයාගෙ හොදම යාලුවො දෙන්න...

High school කාලෙ ඉදන් සෙහුන් මායි යුන්හියි එක්ක එකටමයි හිටියෙ...ඒ කාලෙ ඉදම් සෙහුන් ට යුන්හි ගැන පොඩී ආදරයක් ඇතිවෙලා තිබුනෙ😂...
ඒත් ඒක සෙහුන් කවදාවත් යුන්හිට කියන්න ගියෙ නෑ මොක්ද එයා දන්නව කිව්වොත් ඒම එයාට යුන්හි ගෙන් හොද කනේපාරක් කන්න වෙනව කියල..😂කරපු හැම කුප්ප වැඩක් ම කලේඅපි තුන්දනා එකතුවෙලා...😂💔
දන්නව නෙ ඉතින් තුන්කට්ටුවකට කරන්න බැරි දෙයක් නෑ...😌😈😂

(A/N මේ ඉන්නෙ ඒ තුන්දෙනා කියල හිතාගන්නලා😂)
.................................................................

මන් ගෙද ගේට්ටුව ඇරගෙන ඇතුලට ගියා... ගේට්ටුව ඇරගෙන යනකොටම මගෙ ඇස් දෙක ගියෙ එහා පැත්තෙ තිබ්බ ඔංචිල්ලාවට...ඔම්මයි මමයි ඉස්සර හැමදාම ඔංචිලිපදිනව... මගෙ ඇස් වලින් කදුලු එන්න ගත්තතෙ මටත් නොදැනිමයි...
ගේ ඉස්සර තිබ්බ වගේම තමයි... වෙනසකට තියෙන්නෙ පාලු පාට තමා... මිදුලෙ හැමතැනම කොල වැටිල...

(A/N මේතියෙන්නෙ ඒ ගෙදරලු...බිම කොල වැටිල තියනවයි එහාපැත්තෙ ඔන්චිලාවක් තියනවයි මවාගන්නල...🙂)

අවුරුදු කීයකට පස්සෙද ආයෙ මෙහෙට ආවෙ...🥺 ඔම්මත් හිටිය නම්😔

මං පහුගිය දවස් වල උන දේවල් ආයෙ මතක් කරන්න ගත්ත...

Flashback

"මේ යූන් තව සති දෙකකින් අපිට College එකේ නිවාඩු දෙනව නේද..?🤩අපි නිවාඩුවට මොකද කරන්නෙ? කොහෙ හරි යමුද?😀"
College එකට ඇවිල්ල Lecture Hall එක පැත්තට යන ගමන් යුන්හි මගෙන් ඇහුව
" අනේමන්ද 🤔 කැමැත්තක් ඉතින්🙂"
මට කොහෙවත් යන්න අදහසක් තිබ්බෙ නැති හින්ද යුන්හි ට එහෙම කිව්ව
" මේ උබල යන තැනක මාවත් එක්කන් යන්නල හොදේ🤩😙"
අපින්දෙන්න කතා කරකර ඉද්දි එකපාරටම සෙහුන් ඇවිත් මගෙ කරට අතදාන් කිව්ව...

"මේ යනතැනක මාවත් එක්කන් යන්න . දැන් කොහෙටද යන්නෙ? එහෙ ලස්සන කෙල්ලො එහෙම ඇති නේහ්...?"
සෙහුන් ලස්සන කෙල්ලො එහෙම ඉන්නවව කියල ඇහුවෙ යුන්හි දිහා බලාගෙන😂💔

"ඒයි මෝඩය😑 තමුසෙ නැතුව අපි යන්නෙ"
යුන්හි එහෙම කිව්වහම මට හිතුනෙ යුන්හිට ජෙලස් කියල.කියන්න බෑනෙ මූත් මට නොකිව්වට සෙහුනට කැමතිද දන්නෑ🤔😂💔...
අනේ එහෙනම් කොච්චර දෙයක් ද🤩❤
.

.

.

.
අපි ඉතින් ඔහොම කියෝකියෝ හිටිය...
ඒ වෙලාවෙ මට කෝල් එකක් ආව...ඒ මගෙ ඔප්ප ගෙන්😍...අනේ කොරියාවට ඇවිල්ලද දන්නෙ නෑ මාව බලන්න🥺❤
මන් Call එක answer කරල ටිකක් එහාට ගියා... එහාට ගියාට වැඩක් තිබුනෙ නෑ අර දෙන්නත් එනව මගෙ පස්සෙන්😐 උන් දෙන්නටත් ඕප දූප හොයන්නෙ නැතුව ඉන්නම බෑනෙ😒

Phone Call

" Hello Oppa..🤩"

"Hello Yun,ම්..මන් මේ කියන්න යන දෙයින් ඔයා කලබල වෙන්න එපා හරිද?😐අනේ කලබල වෙන්නෙ නෑ කියල කියන්න🥺"

"ඇයි ඔප්ප මොකක්ද උනේ 😶මන් කලබල වෙන්නෙ නෑ ඔයා කියන්න😶

"යූන් ඔයාගෙ ඔම්ම......"

"ඇයි ඔම්මට මොකද😳💔"

"හරි කලබල වෙන්න එපා ඉතින් මන් කිව්ව නෙ🥺"

"අනේ ඔප්ප කියන්නකො ඔම්මට මොකද🥺"

"ඔයාගෙ ඔම්ම Accident වෙලා😶"

"මොකක්😨 අනේ ඔම්ම🥺😭"

"

"අහන්න අඩන්න එපා හොදේ🥺කලබල වෙන්න එපා...සෝල් වල Hospital එකක ICU එකේ ඔම්ම ඉන්නෙ දැන්"

End Phone Call

ඔම්ම ICU එකේ ඉන්නෙ කියල ඔප්ප කියනකොට මගෙ ඇග එකපාරටම පණ නැතුව ගියා... 😢...තව ටිකෙන් මන් බිමට වැටෙන්න ගියෙ සෙහුන් ඇවිල්ල මාව අල්ලගත්තෙ නැත්තම්...මම මගෙ සාක්කුවෙන් මගෙ බෙහෙත් කප් එක අරන් ඒකෙන් පෙත්තක් අරගෙන බිව්ව...
මන් මොකක් හරි දේකට කලබල උනොත්,බය හිතුනොත්,ඕනාවට වඩා හිතන්න ගියොත්,හිතාගන්න් බැරි දෙයක් උනොත් මට මෙහෙ වෙනව...සමහර වෙලාව මාව faint වෙනවත් එක්ක... ඒකට තමා මන්බේත් ගන්නෙ... ඒක මම යනයන තැන අරන් යනව මගෙ සාක්කුවෙමයි තියෙන්නෙ... මේ ලෙඩේ මට පොඩි කාලෙ ඉදන් තිබුන... අනේමන්ද මොන ලෙඩක්ද කියල කරුමෙ තමා...😒

"යූන් මොකද උනේ😶?"
මෙච්චර වෙලා මන් දිහා බලාගෙන ඉදල බය වෙලා යුන්හි මගෙන් ඇහුව...
ඒත් මන් ඒ වෙලාවෙ ඒකට උත්තර දෙන්න තරම් හොද මානසික මට්ටමක නෙමේ හිටියෙ මම කලේ මගෙ ඉස්සරහ ඉන්න යුන්හි වයි සෙහුන් වයි පැත්තකට තල්ලු කරල,

"මන් ගිහින් එන්නම්"
කියල අඩඅඩ College එකෙන් එලියට දිව්ව එක.

Sehun - "යූන් ට මොකක්ද අනේ ඒ උනේ😳"

Yunhee- "අනේ මන්ද😶 යූන් ගෙ ඔප්පට කෝල් කරල බලන්න ඕනෙ මොකද කියල"
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

@Seoul National Hospital

Yun's Pov

"අනේ ඔම්මා.. ඔයාට මොකද උනේ🥺💔අනේ ඔයාට මුකුත්ම වෙන්න එපා.."
ICU එක ගාව ඉදන් මන් අඬන්න ගත්ත..
මං Icu එකට එනකොට ආජුම්මා ඇවිල්ල හිටියෙ...ඒත් සම්චොනුයි ඔප්පයි පේන්න හිටියෙනෑ.
"බය වෙන්න එපා...හේසොට මුකුත් ම වෙන එකක් නෑ🙂"
ආජුම්මා එහෙම කිව්වට බයනැතුව ඉන්නෙ කෝමද😢💔 ඔම්මට තාම සිහිය ඇවිත් නෑ.අනේ පව් මගෙ ඔම්මා..😫💔
"යූන් ඔයා ආවද🥺?"
පුටුවකට වෙලා ඉදගෙන ඔලුවත් ගහගෙන මන් ඇදන් හිටපු බ්ලවුස් එක තෙත් වෙන්නම අඩ අඩ හිටපු මම ගැස්සිලා එහා පැත්ත හැරුනෙ කවුද ඒ කතාකලේ බලන්න.
"ඔප්පා..🥺😭"
ඒහිටියෙ ඔප්ප... මන් දුවගෙන ගිහින් ඔප්පව බදාගෙන අඩන්න ගත්ත.
"අනේ ඔප්ප මොක්ක්ද මේ උනේ 🥺 මට කිය්න්නකො😭"
"අපි ඊයෙ කොරියා ආවෙ මායි ඔම්මයි... වැඩ වගේකට...මන් ඔයාවත් හම්බ වෙන්න හිටියෙ...කෝල් කලේ නැත්තෙ ඔයාව සප්‍රයිස් කරන්න හිතපු නිසා...පස්සෙ තමා දැනගත්තෙ හේසො ආජුම්මා accident උනා කියල...උදේ තමා accident වෙලා තියෙන්නෙ😣...මෙහෙ වැඩ කරන්න ගොඩක් අය මන් අදුරන නිසා මන් ආජුම්මව මෙහෙ Hospital එකකට ගෙනාව."

"බය වෙන්න දෙයක් නෑ ඔයාගෙ ඔම්මට ඉක්මනටම හොද වෙයි අඩන්න එපා හරිද...?"
ඔප්ප මගෙ ඔලුව අත ගගා එහෙම කිව්ව...
එතකොටම ICU එකේ දොර ඇරගෙන Doctor කෙනෙකුයි Nurse කෙනෙකුයි එලියට ආව...

"doctor මගෙ ඔම්මට කොහොමද?"
මම Doctor ගෙන් ඇහුව.

"ඔයාගෙ ඔම්මගෙ brain එකේ internal bleeding එකක්..I'm So Sorry So Yun, අපිට... අපිට හේසො ව බේරගන්න බැරි උනා... 😓"
Doctor එහෙම කියද්දිම මට දැනුන මගෙ මුලු ඇගම පණ නැතුව යනව වගේ...එක පාරටම මාව බිමට ඇදගෙන වැටුන...මන් හිතන්නෙ මාව faint උණා... ඊටපස්සෙ වෙච්ච දේවල් කිසි දෙයක් මම දන්නෑ...

💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎

හායි Guys 😁
මං අලුත් ඕතර් කෙනෙක්🌚
Boring වගේද🙂💔
මුල ටිකේ සෙහුන් හිටියට මේකෙ boy main character එක සෙහුන් නෙමේ හොදේ😅 .අනික කතාවෙ Main Character එකේ නමයි මගෙ User Name එකයි දෙකම එක උනාට ඒ මං නොවන බව කරුනාවෙන් සලකන්න🙂

අනිත් main characters ල එන්නෙ ටිකක් පරක්කු වෙලා🤭ටිකක් ඉවසන්න වෙයි😂(මේ ඕතරීට නම් ඉවසීමකියල දෙයක් නෑ ඒක වෙනම කතාවක්🙂😂ඒත් ඔයාල ඉවසන්නල😌) ඒවෙලාවට මන් ඔයාලට එයාලව අදුන්වල දෙන්නම්.(මන් ඕනෙත් නෑ SoYunඔයාලට අදුන්වල දෙයි😂)
තව සතියකින් ඊලග චැපිය දාන්නම්. ඒත් ශුවර් නෑ දෙන්න පුලුවන් වෙයිද කියල🙂. මේ ඕතර් ව වැඩිය විස්වාස කරන්න එපා ඈ.. මොකද පලවෙනි චැපිය 15 වෙනිද දෙනව කියල 22 දුන්නු කෙනෙක්😂 මන් වෙලාවට කලාවට වැඩ කරන කෙනෙක් නෙමේ😂💔

මුලින් ම Thanks කරන්න ඕනෙ Sana අක්කට🥺 (Ha_eunkim ) කුමාවෝ අක්කියෝ😍🥺❤
ඒවගේම මගෙ Twinනුත් මට ගොඩක් උදව් කලා( Park_Mi_kyong_).කුමාවෝ twinah🥺❤🥰

මේක මගේ පලවෙනි ff එක නිසා ගොඩක් අඩුපාඩු ඇති🤐
කතාව හොදද🙄💔?
අනේ අඩුපාඩුවක් තිබ්බොත් කියල දෙන්නල🤕🙏

ඒනම් ලමයි මන් යනෝ...😁
ආහ් යන්න කලින් කියන්න ඕනෙ.. අනෙ ඔයාල Vote කරල Comment එකකුත් දාගෙනම යන්නහොදේ...🥺🥰
ඊලග චැපියෙන් හම්බ වෙමූ😁️👋

Continue Reading

You'll Also Like

566 68 16
🐯 දැන් මොනද උබට මට කියන්න තියෙනවයි කිවුවෙ . 🐣 මේ... මේකයි බන්. මේ.. 👉👈 🐯 මොකද්ද බන් තටමන්නැතුව කියපන්කො😑 🐣 නෑ බන් මේකයි.. මන් හිතන්නෙ ටේ මන් උ...
1K 189 15
ලොකයේ තැන් හයක ඉන්න කෙල්ලො 6 ක්. තමන්ටම කියලා කව්රුත් නැති කියාගන්න බැරි තරම් දුක් විඳින මේ ගෑනු ළමයි 6 දෙනා. තමන් අනිත් අයට වඩා වෙනස් බව සහ අනිත් අය...
958 87 6
පාර්ක් හියුන් මහතා සොයා ගත් සෑම දෙයක් ම දෘශ්‍ය මායාවක් බව අවසානයේ දී හෙලි විය. ලීසා මනෝබන් යනු මෙම කුරුරු ක්‍රීඩාවෙ තවත් එක් ක්‍රීඩිකාවක් බව පසක් වි...
751 192 24
තනිකරම පිස්සු නටන මලහොල්මන් කෙල්ලෙක් 😂😂..... කියුට් ඒත් සැර සුට්ටක් විතර අහංකාර කොල්ලෙක් 🤭.... නොබිදෙනා සහෝදරත්වයක් 🥺❤...... ආදරනීය දෙමව්පියන්...