Bad Boys ✅

By kim_ama_jin

44.1K 6.4K 1.2K

I think you will enjoy this Bl story Namjin Sope Taekook Jirose More

capter 1
Capter 2
capter 3
Author pvo
capter 4. ( fight)
capter 5 ( house and sport coach )
capter 6 ( namjin fight )
🔞 capter 7 🔞
Capter 8 ( namjin love )
capter 9 ( Swim coach and lit teacher )
capter 10 ( club and sleep )
Capter 11 ( jk sad)
Capter 12 ( red letter and taekook love )
Capter 13 ( park and jin sad )
Capter 14 ( compition and glass fell )
Capter 15 ( missing mr.jeon and letter )
Capter 16 (mr.jeon dead )
Capter 17( suga jealous )
Capter 18 ( party)
Capter 19 ( jin jealous )
Capter 20 ( letter 2)
Capter 21 ( camp )
Capter 22 ( unknown man)
Capter 23 ( informations)
Capter 24 ( art )
Capter 25 ( Drugs )
Capter 26
🔞 Capter 27 🔞
🥺PLEASE READ 🥺
Capter 28 ( kidnapped )
Capter 29 ( Final )
PLEASE READ 😘

Introduction

4.8K 280 37
By kim_ama_jin

Hi guys මේ මගෙ පළවෙනි ff එක මන් හිතනවා ඔයාලා මගේ අඩුපාඩු කියලා දෙයි කියලා

මන් ලියන්න යනදේ ගැන මාත් හරියට දන්නේ නෑ.😅 මන් ටිකක් පිස්සු ඕතරයෙක් වෙයි 😶

ඉස්සෙල්ලම කියන්න ඔනේ මෙකෙන් BTS ලගේ තත්වේ මනින්න එපා ✋ 😑

මේක නිකම් කතාවක් විතරයි මන් මේකෙන් BTS ලට අපහාස කරන්නේ නෑ .

මේක ගොඩක් ලොකු කතාවක් නෙමේ

හරි අපි කතාවට යමු ....

Intro

Kimseokjin


• මෙයා නපුරුයි වගේම දරුණුයි .
ඒත් හිත හොදයි
( අපේ ඇත්ත ජින්ව නම් මේකෙන් බලාපොරොත්තු වෙන්න එපා ලමයි එයා හරි අහින්සකයිනේ )
• Korean CID ඓකේ Special team එකේ leader
( ඇත්තටම ලමයි කොරියාවේ සීඅයිඩි එකක් තියේද කියලා මේ ඕතරයා දන්නේ නෑ🙂💔.)
• Hoseok ,taehyung තමා මෙයාගේ යාලුවෝ දෙන්නා

Jung hoseok


• මෙයා හරි හොදයි ලස්සන හිනාවක් තියේ. ඕනේ අවස්ථාවට ඉතා දරුණුයි.
• මෙයා korean cid special team එකේ member කෙනෙක්
• Jin, taehyung තමා මෙයාගේ යාලුවෝ දෙන්නා

Kim taehyung

• මෙයා ටිකක් ආඩම්බර කාරයෙක්
• මෙයත් korean cid special team එකේ member කෙනෙක්
• Jin , hoseok තමා යාලුවෝ

Jeon jungkook

• මෙයා ගොඩක් නපුරු අහන්කාර කෙනෙක් ( එකට හේතුවක් තියේ )
• මෙයා තමා Jeon company එකේ අනාගත CEO
• මෙයා university එකේ final year student කෙනෙක්
• ඉස්කෝලේ මැර කල්ලියේ leader
• Yoongi,namjoon තමා මෙයාගේ යාලුවෝ

Min yoongi

• මෙයා ගොඩක් දරුණුයි
• Min company එකේ අනාගත CEO
• මෙයාත් university එකේ final year
• ඉස්කෝලේ මැර කල්ලියේ එක්කෙනෙක්
• Jungkook ,namjoon තමා යාලුව

Kim namjoon

• මෙයා ඉගෙනීමට ගොඩක් දක්ෂයි.
• මෙයාත් university එකේ final year student කෙනෙක් .
• Kim company එකේ අනාගත CEO
• ඉස්කෝලේ මැර කල්ලියේ එක්කෙනෙක්
• Jungkook , yoongi තමා මෙයාගේ යාලුවෝ

Park jimin

• ගොඩක් අහින්සක කෙනෙක්
• namyoonkook ත්‍රිබල යන university එකේ head මෙයා
• මෙයා හරිම දක්ෂයි නැටුම් වලට
• ( මෙයා ගැන රහසක් තියේ කතාවෙදි බලන්න )

Mrs . Park


• Jimin ගේ wife
• හරිම කරුණාවන්තයි ඒත් head ට කවුරු හරි ලයින් දානවන්ම් ඉතින් ඉවරයි
• University එකේ music උගන්නනවා

Continue Reading

You'll Also Like

287 70 12
JIMIN and HIS LITTEL FIANCE JUNGKOOKIE ' S BAD ROMANCE LOVE story..🖤🖤🖤❤️❤️ " you are my beautiful,genius jungkookie....you always amaze me...." ~...
14.2K 3.6K 50
For my forever seven. Let's meet again in 2025. We will be waiting right here loves ♡ Started : 2023-12-01
3.1K 570 11
My heart aches every time I miss you . I still love you . I know you are with me. I'm sorry I hated you for not understanding you. Sorry for your...
29.6K 4K 26
"I love you not only for what you are, but for what I am when I am with you. I love you not only for what you have made of yourself, but for what you...