𝕃𝕀𝔽𝔼 ℙ𝔸ℝ𝕋ℕ𝔼ℝ [ ᴄᴏᴍᴘʟᴇ...

By MissYoongi351

25.7K 5.1K 571

ජීවිතේ කියන්නෙ අපිට තීරණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි .... ඒ වගේම ආදරේ කියන්නෙ අපිට අයිති කරගන්නම ඕන දෙයක් නෙව... More

Episode 1 💜️
Episode 2 💜️
Episode 3 💜️
Episode 4 💜️
Episode 5 💜️
Episode 6 💜️
Episode 7 💜️
Episode 8 💜️
Episode 9 💜️
Episode 10 💜️
Episode 11 💜️
Episode 12 💜️
Episode 13 💜️
Episode 14 💜️
Sorry ☹️❤️
Episode 16 💜️
Episode 17 💜️
Episode 18 💜️
Episode 19 💜️
Episode 20 💜️
Episode 21 💜️
Episode 22 💜️
💖 NEW STORY 💖
💜️ Episode 23 💜️
💜️ Episode 24 ( End ) 💜️
💠 Author Note 💠
💘 New story 💘

Episode 15 💜️

770 184 16
By MissYoongi351

💜️



කට්ටිය යූරා ගැන කියපු කතා ඔක්කොම අහගෙන හිටපු යුන්ගිට සතුටක් වගේම දුකකුත් දැනුණා........
යුන්ගිට සතුටු හිතුනෙ යූරා එයාට ආදරේ කරන විඳිය ගැන හිතලා......
දුක හිතුනෙ කෙල්ල මේ දවස් ටිකේ වින්ද දුක ගැන හිතලා......

ඒ එක්කම ටේට තිබුන තව ප්‍රශණයක් එයා එළියට දැම්මා..........

🐯 " එතකොට හියුන්ග් කෝමද යූරගෙ ගේ ගාවට ගියේ...........? "

🐱 " මං දන්නෙ නෑ............. උන් මාව වාහනේකට දාගෙන ගිහින් පාළු පාරක් ගාවින් දාලා ගියා........  ඒ එක්කම කෙල්ලෙක් දුවගෙන ඇවිත් මං ගාවට ලං වෙලා අඬන්න ගත්තා.........
මට මූණ පෙනුනෙ නෑ හරියට ඇස් බොදවෙලා තිබුනේ.......... ඒත් මං කටහඩින් අදුනගත්තා ඒ යූරා කියලා........"

යුන්ගි ඒක කියද්දි එයාගෙ මූණ අඳුරු වෙනවා හැමෝම බලාගෙන හිටියේ........
යුන්ගිට එතකොට මතක් උනා යූරා ඒ වෙලාවෙ අඩපු විඳිය.... එයා හොඳටම දන්නවා යූරා එයාට කොච්චර ආදරෙයිද කියලා..............







💜️ Namjoon Pov 💜️

අපි හැමෝම බලාගෙන හිටියේ Doctor woad එකෙන් එළියට එනකන්..යුන්ගිව බලන්න ඇතුලට යන්න......

යුන්ගි යූරත් එක්ක ඉන්නවා දකින වාරයක් වාරයක් පාසා මගෙ පපුව පිච්චිලා ගියත් ........ ඒ දෙන්නා ගැන මම කිසිම විදියකට තරහක් හිතලා නෑ........ ඒම හිතන්නෙත් නෑ..........
මට තියෙන්නෙ මං ගැනම ලොකු කලකිරීමක්......

යුන්ගි කියන්නෙ මගෙ සහෝදරයා......... උට හොදක් වෙනවනම් මට වෙන මොකුත් ඕනෙ නෑ........
ඒ වගේම තමයි යූරා.......
එයා තමයි මගෙ පණ....... එයා සතුටින් ඉන්නවා දකින එක තමයි මගෙ සතුට.... 😊

මම ඕවා හිතලා තමයි මගෙ හිත මේ තරමට හරි මෙල්ල කරගෙන ඉන්නේ....

. අපි හැමෝම බලාගෙන හිටියෙ යුන්ගියව බලන්න යන්න.....

ඒ එක්කම Doctor එළියට ඇවිත් දෙන්නෙක්ට මුලින්ම යන්න  කිව්ව........

යූරා ගිය ගමන් යුන්ගිගෙ අතල් අල්ලගෙන එතනින් ඉඳගෙන අඩනගමන් කිව්ව වචන වචන වලින් මගෙ කන් පිරිලා ගියා වගේම, මගෙ හිතත් ගොඩක් බර වෙනවා වගේ දැනුණා..........

🥀 " මගෙ ඔප්පා........... මොකද මැනික තාම ඕම ඉන්නේ........... නැගිටින්නකො අනේ ....."

යූරගෙ ඒ වචන ටික ඇතුළෙ ලොකු දුකක් වගේම..... ලොකුම ලොකු ආදරයක් පිරිලා තිබුනා........
එයාගෙ ඒ වචන ඇහෙද්දි මගෙ ඇස්වලට කඳුළු ආවෙ ඒ ආදරේ මට ලැබුනෙ නැත්තෙ ඇයි කියලා මගෙ හිත ප්‍රශ්න කරද්දී.....

මං මගේ කඳුළු හංගගෙන යූරා ගාවට ගියේ මගෙ චූටි කෙල්ල අඩනවා මට තවත් බලාගෙන ඉන්න බැරි නිසා.......

මං ගිහින් එයාගෙ ඔළුව අතගාලා අඩන්ම එපා කියලා සැනසුවා.......

මං ඒම කරාට පස්සෙ එයා මගෙ මූණ දිහේ බලලා " ඇයි ඉතිං ඔප්පා අඩන්නෙ" කියලා ඇහුවෙ මගෙ ඇස්වල කඳුළු දැකලද කොහෙද......

මමත් කෝමහරි " ඊයෙ රෑ ඉඳන් හිටියෙ මෙතනනෙ..... නිදි මරපු නිසාද කොහෙද ඇස්වලින් නිකන්ම කඳුළු එනව" කියලා ගැටගහලා ගැටගහලා බොරුවක් කිව්වා......

ඒත් එක්කම යුන්ගි නැගිට්ටා........





( යුන්ගි නැගිට්ටට පස්සෙ වුන දේවල් දන්නවනේ....... මතක නැත්නම් කලින් Episode එකේ බලන්න...... 😔 කම්මැලියි අනේ Type කරන්න....... නම්ජුන් Woad එකෙන් එළියට යන්න කලින් වුන ටික හරිද ? 😊❤️ )

ඒ දෙන්නගෙ දිහේ බලාගෙන මෙතනට වෙලා තව එක මොහොතක්වත් මට ඉන්න ඕනෙ වුනේ නෑ....... මට නෙවෙයි මගෙ හිතට.

' නම්ජුන් තවත් නම් මට මේවා ඉවසගෙන ඉන්න බෑ ........ අනේ දැන්ම මෙතනින් යමු ........ තව ටිකක් මෙතන හිටියොත් ඔයාගෙ කඳුළු පාලනය කරගෙන ඉන්න මට බැරි වෙයි..😫😭

මගෙ හිත මටම ඒම කියද්දි ...... මම එයාලට චූටි විහිලුවකුත් කරලා එළියට ආවෙ මගේ ඇස්වලින් කඳුළු එන්න ඔන්න මෙන්න තියෙද්දී.......

මම එළියට යනවත් එක්කම ජින් මං ලගට ආවා.......

🐼 " නම්ජුනා...... මොකද උනේ...... කෝමද යුන්ගියට....?   "

🐨 " එයාට සිහිය ආවා........
මං යනවා Hospital Garden එක පැත්තට..... ඕනෙ උනොත් ඇවිත් කතා කරන්න......
නැත්නම් Call එකක් දෙන්න...."

ජිනුත් මාත් එක්ක එන්න හැදුවත් ඌව ඇතුලට යවලා මම Garden එක පැත්තට ගියේ...... මට ටිකක් තනියම ඉන්න ඕනෙවුන නිසා........

Garden එකට ගිහින් එතන තිබුන Bench එනෙන් ඉදගන්නවත් එක්කම මගෙ හිත එක එක දේවල් කියන්න ගත්තා.......

' ඇයි මටම මේම උනේ.... 😔 අනේ දෙවියනේ ඇයි ........ ඇයි ..... ඇයි .......මට මේම කරේ..... 😫 මං දැනුවත්වනම් කාටවත් වැරැද්දක් කරලා නෑ...... 😭 ඇයි දෙවියනේ මට මගෙ ආදරේ දුන්නෙ නැත්තේ......
මට එයාලා එක්ක කිසි තරහක් නෑ....... මට තරහා මාත් එක්කමයි...... 😫 😭
ම......ම.....මට ඒක එයාට කි......කි...යාගන්නවත් බැරි උනා......නෙ....
😭😭😭💔

යූරා........... මං සුදු රෝස මල...... ☹️.... ඔයත් මේ රෝසමල වගේමයි මැනික...... 😔

මට ඒම හිතුනෙ Garden එක ගාව හදලා තිබුණු සුදු රෝසමල් ගහේ මලක් පිපිලා තියනවා දැකලා.......

ඔයා එයා එක්ක සතුටින් ඉන්න මැනික....
මගෙ පණට කවදාවත්ම වරදින්නෙ නෑ රත්තරං ......... මොනම ප්‍රශ්නෙට උනත් මං ඉන්නවා මගෙ චූටි කෙල්ල එක්ක........

😭 මගෙ හිත එක එක ඒවා කියලා කෑ ගහලා ඇඩුවත් මම මූණෙන් ඒ කිසිම හැඟීමක් එළියට නොදා ඉන්න පුළුවන් තරම් උතසහ කරා...... 😔
ඒත් මට හොඳටම තේරුනා මගෙ ඇස් බොදවෙලා...... කම්මුල් තෙත් වෙනවා..... 😭😔
ඒ කියන්නෙ මං අඩනවා......😢

කමක් නෑ කියලා හිතාගෙන ඒ කඳුළු වලට ඔහේ වැටෙන්න දුන්නෙ ඒම ඇඩුවාමවත් මගෙ හිතේ බර ටිකක් හරි අඩු වෙයිනෙ කියලා හිතාගෙන.... 😢😢😢😢💔💔































හිතට දැනුනත් ඔබේ ආලය
නොමැත මා හට හිමි උනේ.........
සිතේ සිරකර සිටිය මුත් අද
ඔබට පවස්ම්දෝ කෙසේ............
ඔබ දිහා මම බල බලා අද
හඩමි දුක හිර කර සිතේ.............
ඇයිද ඔබ අද මගෙන් වෙන්වී
සිටියෙ දැවටී ඔහු ලයේ..............
සිතේ සිර කර සිටින ආලය
කෙසේ පවසන්නද ලදේ............
ආදරෙයි මම...... ආදරෙයි මම
ඔබව නොලැබුණ මුත් මේ බවේ
....................................................


































🥀 " ඔප්පා ඔයා අඩනවද ......ඔප්පා ......."

මම එකපාරටම කඳුළු පිහදාගත්තේ යූරා මං ලගට ආපු නිසා......

🐨 " ආහ්....... න්...... නෑ....නෑ... "

මම කඳුළු පිහදාන ගමන් ඒම කිව්වා..........

🥀 " ඇයි ඔප්පා ඔයා මට බොරු කියන්නේ........ ☹️ ඔයා අඩනවා....... ඔයා ...... ගොඩක් වෙලා ඉඳන් අඩන්නේ...... ☹️💔 ඇස් හොඳටම රතු වෙලානෙ ඔප්පා.........
ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්නම් මට කියන්න ඔප්පා........ ඕම අඩ අඩා ඉන්න ඕනෙ නෑනෙ ....... ☹️☹️ හිතේ තියනදේවල් හිතේම හිර කරගෙන හිටියාම ප්‍රශ්නෙ විසදෙන්නේ නෑනෙ ........ "

යූරා ඒම කියලා........ මගේ මූණ පේන විදියට මගේ ඉස්සරහින්ම ඇවිත් දණ ගහගත්තා........ ☹️😞 දැන් මං කෝමද ඔය මූණ බලාගෙන බොරුවක්වත් කියන්නේ.........

🥀 " හරි ඔප්පා....... දැන් කියන්නකෝ.........
මට කියන්න බැරි දෙයක් තියනවද ඔප්පට ...... ම්ම්ම්ම් ..... ඔප්පා කෝමත් මේ දවස් ටිකේම හරි වෙනස් 😞"

යූරා ඒම කියද්දි මට හිතුනෙත් මේක කියලා දානවා කියලා....... 😢

🐨 " මේකයි යූරා................................................."








-------------------------------------------------------------


ඔන්න මගෙ පැටව් ටිකට චූටි කෑල්ලක් දුන්නා ..................... 😊❤️

කතාව බෝරින්ද......?????
කතාව එපා වෙලා වගේද කට්ටියට... 🙃

කියන්න බලන්න.... 😊❤️

Vote කරන Comment කරන
❤️😊

ආදලෙයි හැමෝටම.
..

❤️😊💜️💜️💜️💜️💜️💜️❤️😊

Continue Reading

You'll Also Like

966 147 7
🍁:*):*):*):*):*):*):*):*):*):*):*):*):*):*):*):*):*) ආදරය හරි පුදුමාකාරයි කොයි 🍃 අපිට අපේ ආත්ම සහකරු කොයි වෙලේ කොතනැක හමුවෙයිද කියලා කියන්න බැ එක්ක...
10.7M 249K 60
𝐅𝐫𝐨𝐦 𝐄𝐧𝐞𝐦𝐢𝐞𝐬 𝐭𝐨 𝐋𝐨𝐯𝐞𝐫𝐬 Enzo Mariano is known for being nothing but ruthless. He is feared by all in the Italian mafia. He kills on...
693K 58.1K 32
"Excuse me!! How dare you to talk to me like this?? Do you know who I am?" He roared at Vanika in loud voice pointing his index finger towards her. "...
1.3K 175 27
පූසෝ ඇලජික් කුරුලු හිතකාමී කොල්ලෙක් කුරුල්ලෝ ඇලජික් පූස් හිතකාමී කෙල්ලෙක්