💕 මායාකාර ආදරය 💕 Completed

Galing kay kisha_RD

7.1K 1.3K 142

රාජකීය ලේ සහ මායා බලය උරුම උ කුමරියක් හා ඇයගේ හොඳම මායා යහලුවන් සමග සෙල්ලක්කාර ජිවිතයක් ගත කරන අතර තුර ජිවිත... Higit pa

Intro
Ep 1 💗
Ep 3 😋
Ep 4 😏
EP 5
EP 6
EP 7
EP 8
EP 9
EP 10
Ep 11
EP 12
EP 13
Ep 14
Ep 15
Ep 16
Ep 17
Ep 18
Ep 19
Ep 20
Ep 21
Ep 22
Ep 23
Ep 24
Ep 25
Ep 26

EP 2

408 68 13
Galing kay kisha_RD

👩🏻‍🦱  " කුමරිය ඔයා කොහෙද කුමරියනි......... ආ මේ ඉන්නේ කුමරිය තාමත් දුකෙන්ද.......... ආ
අයියෝ ඇති ඕක අමතක කරන්න අපි මොකක් හරි කරලා රජතුමාගේ හිත වෙනස් කරමු 🌝 හරිද දැන් ඇඩුවා ඇති කෝ හිනා වෙන්න 😃😃....... "

මිස් මින් කියන්නේ කුමරියගේ ලඟින්ම ඉන්න කෙනා කිවුවොත් හරි මාලිගාවේ මොන ප්‍රශ්නේ ආවත් මිස් මින් ඉන්නේ හැමදාම කුමරියගේ පැත්තේ 😉....

කුමරිය මොන දග වැඩ කරත් මිස් මින් කුමරියව එ හැම දෙකින්ම බේරා ගන්නෝ ඒක නිසා කුමරියත් මිස් මින් ට
ගොඩක් ආදරෙයි ❤️🥰

👸🏻  "  මිස් මින් මට බෑ රෝයල් කොලේජ් යන්න................. 😭"

👩🏻‍🦱 " හරි මන් දන්නෝ නේ මාගෙ කුමරිය ගැන ඒක නිසා මන් පොඩි වැඩක් කරා.........."

දැන් ඉතින් රෝයල් කොලේජ් යන්න ඕනේ වෙන එකක් නැ 😉😉 දැන් හිනා වෙන්න 😃........ මාගෙ කුමරිය අඩන කොට ගොඩක් කැතයි........ 😘

👸🏻" මිස් මින් ඔයා මොකද්ද කරේ 😳 කියන කෝ මටත් 😳............ "

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

ජුන් 💙  "  අප්පා අප්පා ඔයා කොහෙද..... " 

" ඔව් පුතා මොකද මේ හදිස්සියේ මාව මතක් වෙලා මාගෙ කොල්ලට මොකද්ද මගෙන් වෙන්න ඕන"

ජුන් 💙  " අප්පා මට ගොඩක් කල් ඉඳලා එක හීනයක් නිතරම පේනවා මට දැන ගන්න ඕන මොකද්ද එකේ තේරුම කියලා..... "

" දැන් මොකද්ද මාගෙ පුතාට පේන හීනය කියන්න බලන්න..... "

ජුන් 💙 " මට පේන්නේ ඇස් දෙකක් එ ඇස් දෙක ගොඩාක් ලස්සනයි මන් එ ඇස් දෙක කාගෙද කියල දැන ගන්න ලං වෙන කොටම එ ඇස් දෙක ලොකු ගින්නක් ඇවිත් නැති වෙනවා මොකද්ද අප්පා මේ හීනෙ මොකක් හරි තේරුමක් තියේද 😔😔😔😔 "

" ඔව් එකේ තේරුමක් තියෙනවා පුතා ඔයට එකේ තේරුම ළඟදීම දැන ගන්න පුළුවන් වේවි මොකද එ ඇස් දෙකේ අයිති කාරිය ඔයා ළඟට ඒවි... "

ජුන් 💙 " මොනවද අප්පා මේ ඔයා කියන්නෙ ඔයා මාගෙ ප්‍රශ්නෙ තා වැඩි කරා 😒😒😒😒 "

" පුතා ඔහොම ඉන්න කෝ ඉස්සරහට දැන ගන්න පුළුවන් 😌😌 පුතා අද ගෙදර ඉන්නවද. "

ජුන් 💙 " නැ අප්පා මන් යන්න ඕන අරුන් ටික මන් එනකම් ඇති... 😁😁😁 මන් යනවා අප්පා... "

" හරි පුතා පරිස්සමින් යන්න "

ජුන් අප්පා pov

ආයිමත් ඕයි දෙන්නට මුණ ගැහෙන්න කාලේ හරි 🙂🙂

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

" අනේ අනේ මේ ඉන්නේ අඩන බාබා අයියෝ බං............................😂 "

👸🏻" උබට පිස්සුද මන් අඩන්නෙ නැ...........
😒😒  හයෝන් උබට පිස්සුද......... ..........

😒😒😒😒😒😒"

( හයෝන් කියන්නේ කුමරියගේ අති ජාත මිත්‍රයෝ ටිකේ එක්කෙනෙක් කුමරිය මේ වගේ අවුලක් අප්පා අක්කා දාගෙන කියලා ආරංචි උණු ගමන් එයාගෙ යාළුවො ටික මාලිගාවට එන්නේ පන කඩාගෙන 😂😂😂😂)

හයෝන් 🌸" හා හා අපි පිළිගන්නම් කෝ 😂😂😂 අඩන්නෙ නැ කියලා නැද්ද යූහී 😂😂😂😂😂"

👸🏻  " මේ උබලා ඕයි මාගෙන් ගුටි කන්න යන්නේ හරිද 😤😤😤"

👩🏻‍🦱  "හරි මන් එහෙනම් ගිහින් ඔයාලට බොන්න මොනවා හරි අරන් එන්නම් 😊"

චෝ 🌺 "   බොන්න විතරක් නෙමෙයි මිස් මින් කන්න මොනවා හරි අරන් එන්න හරිද 😋😋 "

👸🏻" අම්මපා උඹනම් චෝ මට විශ්වාස කරන්න බෑ ඇමැති කෙනෙක් ගෙ දුවෙක් කියලා කොයි වෙලේ බැලුවත් කන්න කන්න 😂"

චෝ 🌺 " යකු තාත්තා ඇමැති කෙනෙක් උනා කියලා බඩගිනි හැදෙන්නේ නැතුව ඉන්නේ නැ නේ ☹️🤥 "

ඒ චා 🌼  " හරි හරි ඕක නවත්තපල්ලා තොපි එකෙක්වත් හැසිරෙන්නේ තාත්තලා ගෙ ගරුත්වය ආරක්ෂා වෙන විදියට නෙමෙයි නේ 🧐🧐🧐🧐🧐🧐 "

ඒ චා විනය ගරුක ලමයෙක් අපේ සෙට් එකේ උ විතරයි ටිකක් හරි විනයක් ඇතුව හැසිරෙන්නේ හැබයි වලියක් වගේ ආවොත් රෙද්ද කරේ තියාගෙන හරි ඉස්සෙල්ලා වලියට එන්නෙත් වූම තමයි 😂😂😂😂😂

ඒරා 🌻 " හරි හරි අපි දැන් හෙට ඉඳලා High school යන්න ඕන........ 😌😌 දැන් කට්ටිය එකට ලෑස්ති උනොත් හොඳයි"

👸🏻 "  😳😳😳😳😳😳 මොකක්....................... 😳😳😳😳😳😳😳😳😳"

යූ හී 🌷  " ඕයි කට වහ ගන්නවා භල්ලො ඕකෙ මැස්සෝ යාවි.................... 😅😅😅"

(එක සැරේ කුමාරිකාවකට භල්ලා කියලා කියනෝ අහුනාද ගනන් ගනන් එපා ඔඕකුන්ට මන් කුමාරි නෙමෙයි රැජින උනත් උන් මට කතා කරන්නේ ඕයි ගරු නම්බුව දීලා තමයි 😂😂😂😂)

කෝ ඊ  🥀" ඔව් ඔව් අපි රෝයල් එකට නෙමෙයි යන්නේ 😌😌 රජා අප්පා කොහොම හරි කැමති කර ගත්තා........ 😌😌😌😌"

👸🏻  " එ අඩෝ කියාපෑම් කෝ කොහොද කැමැති කර ගත්තෙ කියලා........ 😳😳"

යූ හී 🌷  " මැණික අපි ඉතින් උබේ ඔප්පට call කරලා කිවුව ඔප්පා ඉතින් රජා අප්පා එක්ක කතා කරල කැමති කර ගත්තා 😌😌😌.......  "

👸🏻" 😳😳😳😳😳😳😳😳😳 මොකක් මොකක් ඔප්පා මෙහෙ ආවද අා කෝ දැන්......... 😳 හොර ගෙඩියො  "

හයෝන් 🌸" කියා කියා ඕවා කරන්න බෑ නේ මැණික 😌 කොහොම හරි උබට වෙන්න ඕන දේ උනානේ.... 😚  "

චෝ 🌺 " කෝ බං මේ මිස් මින් 😒🧐 මිස් මින් ඇත්තෙත් නැ කන්න දෙයක් තියා බොන්න දෙයක් වත් නැ 🧐😒 "

ඒරා 🌼 " අම්මපා උබට නම් කන එකෙන් තෝර ලොවක් නැ ☹️ මල පෙරේති ....... 🙁 "

👸🏻" හරි හරි අපි දැන් ඇතුලට යමු ගිහින් කමු 😅  කොහොමත් මට ඔප්පා හම්බු වෙන්න ඕන"

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

ජින් 💗 " ජුන් උඹ ආවද..
මොකද්ද අප්පා කියුවේ අා..... "

ජුන් 💙" අනේ බං අප්පා මහා පිස්සුවක් කියුවේ විකාර.... 😑😒😒 "

ජේ කේ 💜" කියපම් කෝ බං..... "

ජුන් 💙 " ඒක වැඩක් නැ බං.... මන් යනවා වොෂ් එකක් දා ගන්න...... "

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

කට්ටිය එක්ක මාලිගාව ඇතුලට ගියා 👣👣

👸🏻 " නැන්දා ...... 😃😃 ඔයා ඔයා අනේ කොයි වෙලේද ආවේ අනේ 😃😃................. "

යාළුවෝ ඔක්කොම මාගෙ ඇන්ටිට ආචාර කරල එතන තිබුණු පුටු වලින් වාඩිවුණා............

🙃🙃

👩🏻‍🦰 " මාගෙ සූටි කෙල්ල දැන් ලොකු වෙලා නේ........ 🥰🥰 මන් මේ ආවේ අප්පා එක්ක මාගෙ සූටි කෙල්ල රණ්ඩු වෙන්නේ මොකද කියලා බලන්න 🤭🤭"

👸🏻" ආ එකද එකනේ මන් බැලුවේ එක සැරේ මෙයට මාව මතක් උනේ ඇයි කියලා.... 😒😒😒"

👩🏻‍🦰 " අනේ මාගෙ කෙල්ල 😚😚 හරි හරි තරහ වෙන්න එපා මන් ඔයා බලන්න එන්න ඉදියෙ ,ඒත් මේ ඔයාගෙ අන්කල් ගෙ වැඩ නිසා එන්න බැරි උනා මැණික ☹️ "

👸🏻 " හුම් මන් දන්නෝ ඔයට වැඩ කියලා 🙃"

🧔🏻 " මේ පුතා අපිව මතක නැ අනේ මෙයට දැන් ඉතින් එයා ලොකුයි නේ නැන්දා ව බදාගෙන හිටිනේ  🤨😏😉 "

🧒🏻 " ඔව් ඔව් අප්පා බලන්න කෝ එයට ඉන්න එකම ඔප්පා ගනන් ගන්නෙ නැති හැටි 😒😉 "

(එක සැරේ නැන්දා කෙනෙක් ආවේ කොහොමද කියලා බැලුවද හුම් 😉 මේ ඉන්නේ මාගෙ අප්පා ගෙ නංගී එතකොට එයාගෙ හස්බන්ඩ් එතකොට අර මන් ඔප්පා කියන්නේ එයා ඉතින් මේ ජෝඩුවගෙ එකම පුතා 😁)

👸🏻"  අනේ ඔප්පා අන්කල් මට ඔයාලව මතකයි අනේ 🥰🥰🥰 "

👩🏻‍🦰" හරි හරි පැටියෝ දැන් දුවලා ගිහින් ලෑස්ති වෙන්න  ......... ☺️"

👸🏻  " මොකටද ලෑස්ති වෙන්නෙ කොහෙද යන්නේ....😃"


👩🏻‍🦰   " ඔයාව ටික දවසකට අපේ ගෙදර එක්කන් යනවා අපේ ගෙදර ඉඳන් ඔප්පා එක්ක එකට ස්කූල් යන්න පුළුවන් නේ ☺️🥰 "

👸🏻". ඇන්ටී මේ ඇත්තද කියන්නේ ආ.................. 😃 "

👩🏻‍🦰  " ඔව් මැණික ඇත්ත යන්න ඉක්මනට ලෑස්ති වෙන්න............. 😃 "

👸🏻 " හා හා............
ඕ යේ ඕ මේ ඕ යේ........... 🥳🥳🥳🥳🥳 එ අඩෝ වරෙන් යන්න....... 😃 චෝ බොට කන්න දෙයක් ගෙනල්ලා දෙන්නම් කාමරේට.......... ✌🏻 "

(ඇත්තටම මේ ලමයා නම් 😂)

🧔🏻   " රජතුමනි ඔයා චුට්ටක් වත් බය වෙන්න එපා අපි කුමරියව හොදට බලාගන්නම්......."

🤴🏻  " හරි ඒත් මට බයයි 😔  කුමරිය තමයි මාගෙ ජීවිතේ එයට මොකක් හරි උනොත් මට ජීවත් වෙන්න හේතුවක් නැති වෙවි 😔 "

👩🏻‍🦰 " හරි ඔප්පා කුමරිය කියන්නේ ඔයාගෙ විතරයක් නෙමෙයි මගෙත් මුලු ජීවිතේම........... මන් එයාව ඇස් දෙක වගේ බලාගන්නම්...........  "

🤴🏻   " ඒත් තා දෙයක් මේ හිතුවක්කාර කෙල්ල කීයටවත් කැමති වෙන එකත් නැ බොඩිගාට්ලා එක්ක ස්කූල් යන එකක් නැ........... එහෙම ආරක්ෂාව නැතුව යන එක එච්චර හොඳ වැඩක් නෙමෙයි........ 😕 "

🧔🏻 " ඔව් ඒක ඇත්ත ඒකට විසදුමක් යොදවන්නම්.............. මන් අපේ කුමරියට හොරෙන් ගාඩ්ස්ලා දාන්නම් "

🧒🏻 " බය වෙන්න එපා මම ස්කෝලෙදි බලා ගන්නම් මාගෙ යාළුවෝ දෙන්නත් එනවා ඒකට ☺️ "

චෝ 🌺" අම්මෝ මෙකෙ රස 🤤🤤🤤 "


යූ හී 🌷 " අම්මපා උඹනම් ...... 😕 ඕයි කෙල පිහිද  ගනින් 😕😕 "


👸🏻 " ඕක හිමිහිට කාපන්  උබට ඇති වෙන්න දෙන්නම් මෙහෙ කෑම හිගයක් නැ තාම 😕"

හයෝන් 🌸 "  මේ චෝ හී මන් මේ උබට කියන්න ඉදියෙ ඇත්තටම මන් කැමති නැ අපි සෙට් එකම High school යනවාට 😒 "

ඒ රා 🌻 " . ඔව් මාත් ඒක කියන්න ඉදියෙ...... 😕 "

👸🏻" ඇයි මොකද්ද හේතුව................. 😕 "

හයෝන් 🌸 " මේකයි බං අපි පොඩි කාලේ ඉඳලා ම ගියේ රෝයල් අනික එ ස්කූල් වල අපේ වැඩ කන්න අතට පයට වැඩකරන අය ඉදියා දැන් අපි High school ගියහම අපේ වැඩ හැම දේම අපිට කර ගන්න වෙන්නේ උබට පුළුවන්ද  "

😕😕😕😕

ඒ රා 🌻   "අනික අපිට එහෙ අපිට ඕන ඕන විදියට ඉන්න බෑ තේරුනාද....... 😕 "

👸🏻 " හරි අපි හත්දෙනා එකට ඉන්න කොට එන ඕන ප්‍රශ්නෙකට මූණ දෙන්න මට පුලුවන් 🙃 තේරුණද මාගෙ මැණික් කැටේලා ටිකට 🙃 "

කෝ ඊ 🥀  " ඕයි සද්දෙ නවත්තපන් මට පාඩුවේ නිදා ගන්නවත් නැ නේ 😴😴"

👸🏻 "උබට ඉතින් නිදා ගන්නවට වඩා වැඩක් නැ නේ....... දැන් නිදා ගත්තා ඇති යං පල්ලෙහාට...... ආන්ටි බලන් ඇති මන් එනකම් 🥰. "

ඔක්කොම එක්ක  පල්ලෙහා ගිහින් අප්පට සමුදීල ආන්ටිලා එක්ක එයාලයි ගෙදර යන්න පිටත් උනා මාගෙ යාළුවෝ සෙට් එක හෙට මූණ ගැසීමේ පරමාර්ථයෙන් පිට වෙලා ගියා ✌🏻😁

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

Hello ළමයි වෝට් කමෙන්ට් දාගෙන යන්න 😁😁😁

Ipagpatuloy ang Pagbabasa

Magugustuhan mo rin

19.5K 671 28
Survival in MMOs is a funny thing. It doesn't matter how badly you want it, or how hard you try, it can't be done alone. Especially when the MMO is S...
36.2K 2.1K 21
[Winner of The Fiction Awards 2018] [2nd place winner of the New Writer's Award] Sometimes even the purest souls are full of darkness. And sometimes...
5.8K 883 17
හොඳම යාලුවෝ දෙන්නෙක් ගැන කතාවක්. BTS vmin ff එකක්. . . . . . . . . This story is about a pure friendship.👬 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 Cover by @armygir...
430K 6.6K 80
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...