I FALLING LOVE WITH A IDOL [C...

By kimnidu

4.7K 697 225

ලන්කාවේ GIRLS තුන් දෙනෙක් හොදම යාලුවෝ එයාලා.SCHOLARSHIP එකකින් KOREA වලට යනවා HIGHSCHOOL එකක ඉගනගන්න. එයාලගේ... More

INTRODUCTION
part 1
part 2
part 3
part 4
part 5
notice
part 6 🔞🔞
part 7
part 8
part 9
part 10
part 11
part 13(jonghyun birthday special)
part 14
part 15
part 16
end

part 12

178 29 9
By kimnidu

Still nidu pov
       මන් හිතුවෙ නැති කෙනා මගේ ඇස් ඉස්සරහම ඉන්නවා ඒ තමා kai suho දෙන්නා මන් දුවන්න හදනකොටම මාව suho අල්ලගත්තා.

Suho:ඒ කොහෙද මේ දුවන්නේ ආ........

Nidu:මට යන්න දෙනවා.just let me go....

Suho:එහෙම ලේසියෙන් යන්න දෙන්නෙ කෝමද ආ...

Kai:ආ ඔයාගේ අර මහ ලොකු ආදරවන්තයා නෑනේ. මොකො දෙන්නා රන්ඩු වුනේ අහ්....

Nidu: ඔ..ඔ..ඔයා කෝමද ඒක දන්නෙ.ඔයා එතන හිටියද ආ....

Suho:අපෝ ඔව් අපි ඔක්කොම බලන් හිටියේ...

Nidu:අතාරින්න මාව මේ කොහෙද මාව ගෙනියන්න හදන්නෙ..

Suho:එක්කන් යන්නෙ මගෙයි ඔයාගෙයි ගෙදර අනේ අපි වෙන කොහෙ යන්නද.

Nidu: මොකද්ද ඔයාට පිස්සුද.😳😳😳........

Suho:නෑ මන් කිව්වේ ඇත්ත....

Kai:මන් වෑන් එක අරන් එන්නම් ඔයා මෙයාව අල්ලන් ඉන්න මල්ලි....

Suho:අහ් හරි hyun ඔයා යන්න මන් මෙයාව බලන්නම්...

Nidu: help me plzz අනේ බේ..බේරගන්න මා...ව අනේ බේරගන්න😭😭😭..........

Suho:තමුසේ කොච්චර කෑගැහුවත් වැඩක් නෑ එක්කො මට ඔහේව එපා ඔයා මැරුනොත් මට සතුටු හිතෙයි ඉන්නකෝ kai hyun එනකන්...

Nidu pov
          අනේ jonghyun oppa අනේ මාව බේරගන්න කිය කිය මන් ඇඩුවා ඒත් කවුරුත් ආවේ නෑ.suho මාව කොහෙටද එක්ක යන්න හදන්නේ.දැන් කියනවා මරනවාලු මොනාද අනේ මේ කියන්නෙ..මන් හිත හිත කෑගගහා ඉන්නකොට kai ආවා සුහෝ කිව්වදේ නිසා මට හුස්ම ගන්න එකත් අමතක වුනා....

Suho:  hyun මට මේ කෙල්ලව එපා අපි මෙයාව ඉවරයක් කරලා දාමු.මට මේකි එක්ක ඉන්න බැරි වෙයි.

Kai:ඔයාට sure ද මල්ලි එපාද මෙයාව මන් එහෙනම් මරන්නද..

Suho:හා hyun අපි මෙතනදිම මෙයාව ඉවරයක් කරමු.

........................................................................
(At night club)

Key:ඒ මේ taemin මට බයක් දැනෙනවා අනේ දැන් nidu ගිහින් ගොඩක් වෙලා call එකක්වත් නෑ එයාගෙන්.

Taemin:මටත් පොඩි බයක් නම් තියෙනවා.අපි කෝකටත් jonghyun hyun ට කියමුද.....

Key:ඒත් මේ ඒ දෙන්නා රන්ඩු වෙලා නේ හිටියේ...

Onew:මොකද පොඩි දෙන්නා හොරෙන් කුටු කුටු ගාන්නේ.

Taemin: නෑ... නෑ hyun මේකයි nidu දැන් hotel එකට යනවා කියලා ගොඩක් වෙලා එයා කිව්වා room එකට ගිහින් call එකක් දෙන්නම් කියලා ඒත් තාම ගත්තේ නෑ.....

Onew:හරි අපි අරන් බලමුකෝ call එකක්..

Key:answer කරනවද hyun ...

Onew: නෑ පොඩ්ඩෝ.අපි ආයේ අරන් බලමු ආ මේ ඒක නෙමේ මේ ගැන කාටවත් දැනගන්න තියන්න එපා අපි තුන්දෙනා දැනගත්තාම ඇති...

Key&taemin:හරි hyun......

........................................................................

Nidu:එපා මාව මරන්න අනේ මට jonghyun oppa ගාවට යන්න ඕන.....

Suho:එනවා යන්න මැරෙන්නෙ....ඔයාව මොන oppa ක් ගාවටවත් එක්කන් යන්නේ නෑ....ඕනනම් oppa ව ඔයා ගාවට එවන්නම් මැරුනට පස්සේ.😂😂😂😂😂😂........

Nidu:උබලා මහ ජරා මිනිස්සු.මට යන්න දෙනවා......

Kai: මල්ලී මේ කෙල්ලව ගගට දාන්න

Nidu pov
         මන් ගොඩක් හයියෙන් කෑ ගැහුවත් කවුරුත් එට්තන හිටියේ නෑ.මාව අර දෙන්නා ගග ගාවට අරන් ගිහින් මාව ගගට දැම්මා.මට පීනන්නත් බෑ.මන් මට පුලුවන් තරන් හයියෙන් කෑ ගැහුවා මාව බේරගන්න කියලා.මට එච්චරයි මතක මට සිහිය එනකොට මන් හිටියේ hospital එකක මන් දැක්කා කවුද මන් ගාව වාඩි වෙලා ඉන්නවා වගේ. මන් එයා දිහාට අත දික් කරාම එයා දුවගෙන ඇවිත් මට පොඩි හිනාවක් දාලා ඉක්මනටම එලියට දිව්වා.ඊට පස්සෙ එයා doctor ව එක්කගෙන ආවා..doctor කිව්වා මට rest කරන්න කියලා අර කොල්ලා මට කතාකරා doctor ගියාට පස්සේ.

???:ඔයාගේ නම මොකද්ද මගේ නම නම් beakhyun . මන් ගග ගාවට ආවේ නිදහසේ ඉන්න කියලා ඒත් මන් දැක්කා කොල්ලෝ දෙන්නෙක් හිනා වෙනවා හිනා වෙලා එතනින් ගියා.මන් ගග ගාවට ලන් වුනාම දැක්කේ ඔයා ගගේ ගිලෙනවා ඔයාට සිහිය තිබ්බේ නැති නිසා මන් hospital අරන් ආවා.

Nidu:අනේ thanks මට මගේ යාලුවන්ට කතා කරන්න ඕන 🙁🙁🙁......එයාලා බය වෙලා ඇති මන් නෑ කියලා.මගේ phone එකත් ගගට වැටුනා....

Beakhyun:හරි ඔයා යාලුවගේ no එක දන්නවද.. මගේ phone එකෙන් ඔයා call එකක් ගන්න.
........................................................................
(A.N: මේකේ චරිතයක් හදුන්වලා දෙන්න තියෙනවා.එයා ගැන මන් කියන්නම්😁😁.....

Name: byun beakhyun
Age:22
          මෙයා හරිම අහින්සකයි. මෙයාගේ අම්මා තාත්තා නෑ.මෙයා හැදෙන්නේ මෙයාගේ ආච්චිත් එක්ක. මෙයා නිදහස් තැන් වල ඉදගෙන සින්දු අහන්න හරි ආසයි.තව තනියෙන් ඉන්න කැමති කෙනෙක්.

ඔන්න මෙයාගේ intro එක දුන්නා දැන් මෙයත් කතාවේ ඉන්නවෝ හරිය😁😁)
........................................................................

Beakhyun pov
            මන් ගග ගාවට ගියාම එතන වෙන ඒවා දැකලා මන් එතනට යනකොටම කොල්ලෝ දෙන්නෙක් එතනින් ගියා මන් බලනකොට එතන කෙල්ලෙක් වතුරේ ගිලිලා සිහිය නැතුව මන් ටක් ගාලා ගගට පැනලා එයාවත් අරගෙන hospital එකට ගියා චුට්ටක් වෙලා යනකොට එයාට සිහිය ආවා. මන් එයාට මාව අදුන්නලා දුන්නා මන් එතන වෙච්ච හැම දේම එයාට කිව්වා.එයාට මන් phone එක දුන්නේ එයාගේ යාලුවාට call කරන්න.දැන් පාන්දර වෙලා නිසා මන් චුට්ටක් hospital room එකේ තිබ්බ sofa එකෙන් හාන්සි වුනා මොනා වුනත් ඒ කෙල්ලව දාලා යන එක හරි නෑනේ එයාගේ කවුරුහරි එනකන්.

........................................................................
(At night club in vip room)

Onew :දැන් නම් මටත් බයක් දැනෙනවා.දැන් පාන්දරත් වෙලා මේ key බලන්න jonhhyun ට වෙරි ගිහින්ද කියලා...

Key:හරි මන් බලන්නම්.. ඔයාලා තව චුට්ටක් බලන්න call එකක් එනකන් ඉන්න.

Taemin: හරි ඔයා දැන් ගිහින් hyun ව ඇහැරවන් එන්න.

Key pov
      මන් jonghyun hyun ව ඇහැරන්න යනකොට එයා හොදටම නිදි. මට ඇහුනා hyun ගේ phone එක ring වෙනවා.මන් ඒක අරන් බලනකොට unknown no එකකින් call එකක් මන්  answer කරාම කතා කරේ nidu.එයා කතා කරේ ගොඩක් අමාරුවකින් කියලා දැනුනා .nidu මට හැමදේම කිව්වා.මට kai suho දෙන්නත් එක්ක පුදුම කේන්තියක් ආවේ.මන් call එක cut කරලා.කෙලින්ම ගියේ onew hyun ගාවට මන් හැමදේම එයාට කිව්වා.ඊට පස්සෙ මායි taemin onew hyun තුන්දෙනාම hospital එකට යන්න ඕන නිසා මන් ඔක්කොම minho hyun ට කියලා අනිත් අයව බලාගන්න කියලා අපි ගියා hospital එකට. අපි යනකොට mask දාලා cap එකකුත් දාගෙන ගියේ කවුරුහරි අපිව අදුර ගත්තොත් කියලා.අපි තුන්දෙනා යනකොට එතන nidu ගාව කොල්ලෙක් හිටියා එයා අපිව දැකලා room එකේ කොනකට ගියා.මන් දුවගෙන ගිහින් nidu ව hug කරා.ඊට පස්සේ  onew  hyun ආවා.

Onew: nidu  ඔයාට කෝමද මට key කිව්වා ඔයා call කරා කියලා.

Nidu:අනේ මන් call කරේ jonghyun oppa ට කෝ එයා.එයා මාත් එක්ක තාමත් තරහෙන්ද මන් drinks ගන්න එපා කිව්ව හින්දා...ඒකද එයා ආවේ නැත්තේ😔😔😔.........

Onew: නෑ ඒක නිසා නෙමේ එයාට චුට්ටක් drinks අරන් වැඩි වෙලා නිදි අනික අපි මේ ගැන කාටවත් කිව්වේ නෑ එන්න කලින් minho ට විතරයි කිව්වේ..

Taemin:අනේ මට ඔය kai suho දෙන්නා හව්වුනොත් මරලා දානවා ඇත්තටම.අහ් මේ nidu කවුද අර කොල්ලා අපි දිහා බලන් ඉන්නේ.

Nidu:එයා මාව බේරගෙන තියෙන්නේ.එයාගේ නම beakhyun ලු.එයත් අපේ වයස එක්කෙනෙක්.

Onew:මේ excuice me ඔයාට ගොඩක් ස්තූතියී අපේ යාලුවට උදවු කරාට...

Beakhyun: no problem....මන් එහෙනම් යන්නම් මන් මෙයාගේ කවුරුහරි එනකන් හිටියේ...

Key: හරී එහෙනම් මායා taemin නුයි ඔයාව ඇරලවන්නම්.

Beakhyun:එපා මට යන්න පුලුවන්.ඔයාලා වද වෙන්න එපා.

........................................................................
(At club vip room)

Minho pov
           අනේ nidu ට කරදරයක් නැතුව ඇති නේද මේ onew call එක answer කරන්නෙත් නෑ මොන මගුලක් කරන්නද මන්දා ඔය ගඩොල් බාගයක් වගේ phone එකක් තියාගෙන ගන්න call එක answer කරන්නෙත් නෑ.දැන් නම් මේක කෙල්ලෝ දෙන්නටයි jonghyun ටයි කියන්න ඕන.මට දැනුනා කවුරුහරි මගේ පිටිපස්සෙ ඉන්නවා කියලා.මන් හැරිලා බලද්දී yora.

Yora: මොනාද nidu ට වෙලා තියෙන්නෙ😳😳😳..........ඇයි ඔයා කියන්නේ නැත්තේ minho oppa කියන්න මට.

Minho: නෑ මේ..මේ.. මේකයි..(ඔක්කොම විස්තරේ කියලා මන් yora ව බදාගත්තා මන් බලනකොට jonghyun jehi දෙන්නත් මන් දිහා බලන් ඉන්නවා)

Jonghyun: ඇයි ඔයාලා මට කිව්වේ නැත්තේ මගේ nidu දැන් මොන hospital එකේද... කියන්න minho...

Minho:එයා මෙතන ගග ලගට එහා තියෙන hospital එකක ඉන්නේ...ඔයාට නින්ද ගිහින් හිටපු හින්දා කිව්වේ නැත්තේ.අනික ඔය දෙන්නා රෑ රන්ඩු වුනානේ..

Jonghyun pov
             Minho ඒවා කිව්වාම මට නිකන් කකුල් පන නැති වුනා වගේ වුනා.මන් කට්ටියත් එක්කම hospital එකට ගියා.මන් යනකොට onew key taemin තුන්දෙනයි තව කොල්ලෙකුයි එතන බන්කුවක වාඩි වෙලා හිටියා මට කලබලේ හින්දා මන් කවුද කියලත් අමතක වුනා.එතන හිටපු කොල්ලා මාව දැකලා එකපාරට නැගිටලා මගේ නම කියලා කෑගැහුවා හොද වෙලාවට එතන් අපි ටික විතරයි හිටියේ.

Beakhyun:  jonghyun hyun.......මොකක් මේ ඔයාද ඔයා මොනාද මෙහේ කරන්නේ.

Onew: ඒ උබට අමතක වුනාද jonghyun ඔයා කවුද කියලා ඔයා mask එකක් දාගන්න.

Jonghyun:මොන mask ද onew මට මගේ nidu බලන්න ඕන එයා room එක ඇතුලෙද මන් ගිහින් බලන්නද....

Beakhyun:මොකක් ඒ කියන්නේ ඔයාලා shinee ලද...😳😳😳😳.........

Taemin:ඔව් අනේ ඔව්......දැන ගත්තනම් කට වහන් ඉන්න අනික කාටවත් කියන්න යන්න එපා..

Beakhyun:අනේ මන් ඔයාලාට ආසයි මන් shinee shawol කෙනෙක්.ඒක නිසා මන් කාටවත් කියන්නේ නෑ.😁😁😁......

Minho:ඔහ් woww මන් දැක්කමයි shawol boy කෙනෙක්...අහ් ඒක නෙමේ jonghyun දැන් යන්න එපා doctor කිව්වා එයාට rest කරන්න කියලා...

Jonghyun pov
              මන් එතන room එක ගාව දොරේ තියෙන වීදුරුවෙන් nidu දිහා බලන් හිටියා.එයාට නින්ද ගිහින් එයාගේ අතට කටු ගහලා මට ඒක බලන් ඉන්නත් බෑ ඇඩෙන්නෙ වගේ මන් එතනනම බිම ඉදගත්තා.

Doctor ඇවිල්ලා මට කිව්වේ ඇතුලට යන්න කියලා මන් ඒ කිව්ව ගමන් ඇතුලට ගියා නෙමේ පියෑඹුවා.මන් එහනට ගිහි nidu ගේ අතින් අල්ලන් අඩන්න ගත්තා ඒකට nidu ට ඇහැරුනා.ඇහැරුන ගමන් එයා මාව hug කරා.

Nidu: අනේ oppa ඔයා මාත් එක්ක තරහෙන් නෙමේ නේ ඉන්නේ.

Jonghyun:පිස්සු කෙල්ල මන් ඔයත් එක්ක තරහා නෑ.මන් ඔයාට මෙහෙම කරපු එකට පලිය ගන්නවාමයි.suho kai දෙන්නා මගේ අතින් තමා මැරුන් කන්නේ...

Nidu:අනේ oppa දැන් ඕවා අමතක කරන්න.....ඔයාට call එකක් එනවා මේ answer කරලා ඉන්න .......

Jonghyun:  hello...........

........................................................................

ඔන්න ලමයි 12 part එකත් දුන්නා.අනේ සොරි හොදේ දෙන්න පරක්කු වුනාට.අද චුට්ටක් දිගට ලිව්වා.අනේ සොරි හදේ පරක්කු වුනාට ආයෙත් එහෙම කරන්නේ නෑ.ඉක්මනට දෙන්නම් අනික ඒවා ඔයාලා හිතන්නේ කවුද් jonghyun ට  call කරන්න ඇත්තේ???.....vote and comment ❤️❤️.......

Continue Reading

You'll Also Like

1.9M 83.5K 127
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
1.4M 32.1K 60
In which Daniel Ricciardo accidentally adds a stranger into his F1 group chat instead of Carlos Sainz.
824K 33.1K 38
On that fateful Halloween night, Lily and James survived while Voldemort apparently 'marked' Harry Potter as his equal. Aria Potter, twin sister of...
371K 32.3K 92
Sequel to my MHA fanfiction: •.°NORMAL°.• (So go read that one first)