I FALLING LOVE WITH A IDOL [C...

By kimnidu

4.7K 697 225

ලන්කාවේ GIRLS තුන් දෙනෙක් හොදම යාලුවෝ එයාලා.SCHOLARSHIP එකකින් KOREA වලට යනවා HIGHSCHOOL එකක ඉගනගන්න. එයාලගේ... More

INTRODUCTION
part 1
part 2
part 3
part 4
part 5
notice
part 6 🔞🔞
part 7
part 8
part 9
part 10
part 12
part 13(jonghyun birthday special)
part 14
part 15
part 16
end

part 11

170 29 7
By kimnidu


(At hotel lobby)

Jonghyun:nidu ඔයාව තුවාල වෙලානෙ වැටිච්ච පාර.එන්න අපි බෙහෙත් දාගන්න යමු...

Nidu:එපා ඕන නෑ oppa.මට රිදෙන්නෙ නෑ.

Yora:අනේ මේ nidu  මන් දන්නෙ නැද්ද ඔයාගේ හැටි පොඩි තුවාලෙකටත් අඩනවා නේ.ඉතින් මේක රිදෙන්නෙ නැතුව තියෙයිද...

Nidu:😭😭....ඔව් මට රිදෙනවා ඒත් මට jehi ගැහුව නිසා මට තුවාලෙට වඩා හිත රිදෙන්නෙ..

Jehi pov
             අනේ දෙයියනේ මන් මේ මොකද්ද කලේ.මන් ඇයි nidu ට  ගැහුවේ.දැන් තමා කරපු මෝඩ වැඩේ තේරෙන්නේ.මන් onew oppa ත් එක්ක තිබ්බ දුක කේන්තියනේ  nidu ගෙන් පිට කරේ.මන් මගේ සහෝදරියක් වගේ හිටපු යාලුවාටනේ එහෙම කරේ.මන් ගැස්සිලා ගියේ කවුරුහරි මාව backhug කරනවා කියලා දැනිලා.ඔව් ඒ onew oppa .මන් අඩන්න ගත්තා oppa ත් මට අඩන්න දීලා හිටියා.

Onew: i'm sorry jehi මන් ඊයේ රෑ කරපු කියපු දේවල් වලට..ඒත් ඔයා දැන් ගිහින් nidu ගෙන් සමාව ගන්න ඕන.අනික nidu  අපේ jonghyun  එක්ක එහෙම රැයක් ගතකරා කියලා මොකුත් වුනේ නෑනේ.යන් අපි දෙන්නම ගිහින්  sorry  කියලා එමු.

Jehi: ok oppa යමු මටත් ඕන එයාගෙන් සමාව ඉල්ලන්න.මමයි වැරදි එවෙලෙ මන් කේන්තියෙන් හිටියේ.මට කේන්ති ගිය වෙලාවට මට මාව පාලනයක් කරගන්න බෑ oppa ඒකයි මන් 😭😭😭😭.......

Onew:ශ්...ශ්......අඩන්න එපා babe...කෝ දැන් අපි යමු.

Key:මේ taemin පවු නේ nidu.ඒක ඉතින් වැරැද්දක් නෙමේනේ.අනික එයා එයාගෙ bf එක්කනේ හිටියේ jehi ට ඇයි එහෙම තලා ගියේ.

Onew:key teamin  කෝ nidu  ඔයාලා දෙන්නා දන්නවද එයාලා කෝ කියලා.

Teamin:ඇයි අහන්නෙ ඔයාගෙ කෙල්ලට තව nidu  ට බනින්න දෙන්න බෑ.

Onew:නෑ බන් රන්ඩු වෙන්නෙ නෙමෙ.සමාව ගන්න උබල දෙන්නා දන්නවද එයාලා කොහෙද කියලා.

Key: අහ් මේ minho yora  ගියා room  එකට nidu ව එක්කගෙන  jonghyun  ගියා beach  එක පැත්තට චුට්ටක් ඈවිදලා එන්නම් කියලා.

Onew &jehi :thank you  අපිත් ඒ පැත්තට ගිහින් එන්නම්.අර ජෝඩුවට කියන්න හරි.

Key:හරි.....

........................................................................
(At beach side)

Jonghyun: nidu දැන් ඔයා ඕක අමතක කරලා දාන්න.jehi ඔයාට කෑගහන්න ඇත්තේ හිතලා නෙමේ.ඔයා දැක්කනේ onew ඇවිල්ලා කියපු එක එයාලා අතරේ ප්‍රශ්නයක් වෙලා ඒකේ තරහා ඔයා පිටින් ගියේ ඒකයි.

Nidu:මාත් හිතනවා oppa මොකද jehi කවදාවත් මට ඔහොම කරලා නෑ.මට දුකයි ඒ වුනාට එයා මගේ සහෝදරී වගේනේ.

Nidu pov
         මන් දුක නැති වෙන්නත් එක්ක jonghyun oppa ත් එක්ක beach එකට ආවා.අපි දෙන්නා ගොඩක් වෙලා අත් අල්ලන් ඇවිද්දා.

අපි දෙන්නා ඇවිදන් යනකොට අපි අපි ගැන ගොඩක් දේවල් කතා කරා.එයා මාව එකපාරට එයාගෙ පැත්ත හරවගෙන මාව kiss කරා.

මට දැනුනා කවුරුහරි අපි දිහා බලන් ඉන්නවා කියලා.මන් ටක් ගාලා oppa ගෙන් ඈත් වුනාම දැක්කෙ එතන හිටියේ onew oppa යි jehi.

Jehi: අනේ nidu මට සමාවෙන්න.මන් ඒ වෙලේ හිටියේ හොද සිහියකින් නෙමේ.ඒකයි ඔයාට බැන්නේ.

Nidu:අනේ ඒකට කමක් නෑ.මන් ඔයා එක්ක තරහා නෑ.ඔයා මගේ අක්කා වගේනේ අනේ.

Onew:හරි එහෙනම් අපි යන්ද.අනිත් අය අපි එනකන් බලන් ඇති.

Jonghyun:හරි යන් යන්...

........................................................................
(At hotel lobby)

Key:අහ් ආවද ඔයාලා රන්ඩුව විසදුනාද.

Jehi:ඔව් ඔව් 😁😁..

Yora:අනේ ඒක කොච්චර ලොකු දෙයක්ද.

Minho:මේ අපි අද club යන් රෑට..

Jonghyun:ඒක මරු අදහස.දැන් එහෙනම් ඔයාලා යන්න rooms වලට අපිත් යනවා බායි...
........................................................................
(In jonghyun and nidu room)

Nidu: oppa ඔයා club යන් කිව්වා තමා ඒත් මන් මේ ඔයාට කියන්නේ එහෙ ගිහින් drinks ගන්න එපා හරිද.

Jonghyun:අනේ කෙල්ලෙ club යන්නේ ටිකක් enjoy කරන්න නේ.ඉතින් drinks ගත්තාම මොකද වෙන්නෙ.

Nidu:අනේ plzz මන් කැමති නෑ ඔයා drinks ගන්නවට.ඔයා drinks ගන්නවා නම් මන් යන්න එන්නේ නෑ...

Jonghyun:අනේ baby girl මොනාද අනේ 😒😒😒😒....හා හා එහෙනම් මන් බොන්නේ නෑ........

Nidu:මගේ හොද oppa......

........................................................................(at night club)

Yora:අම්මෝ සෙනග.. ඔයාලාව මේ මිනිස්සු අදුරගත්තොත්.....

Minho:නෑ අපි vip room එකක් අරන් තියෙන්නෙ.යන් ඒකට.

Nidu:ශා.....මාර ලස්සනයි නේ.මේවට හැබැයි එන්නෙ නරක අය නේ........

Jonghyun:අනේ nidu මේ පොඩි බබෙක් වගේ හැසිරෙන්න එපා.මෙතන එහෙම තැනක් තමා😒😒😒.....

Nidu:හරි හරි ඉතින්.....මන් washroom එකට ගිහින් එන්නද...

Jonghyun:මාත් එන්නද ඔයත් එක්ක...

Nidu: පිස්සුද oppa කෙල්ලොන්ගේ washroom එකට එන්න...

Jonghyun:නෑ නෑ මන් එලියේ දොර ගාව ඉන්නම් ඔයා එනකන් හාද..

Nidu:හා එහෙනම යන්කො...
........................................................................

Minho:මේ yora එනවද මාත් එක්ක dance කරන්න...

Yora:හා හා oppa .....

Minho pov
        මන් අඩගැහුවා yora ට dance කරන්න එන්න කියලා එයා ආවා.මන් එයා ගාවට ගිහින් එයාගේ ඉනෙන් අල්ලලා මගේ ලගටම කරගෙන නැටුවා.yora නම් ලැජ්ජාවට බිම බලන් නටනවා.අපි දෙන්නා එකම පාට ඇදන් ගියේ එතකොට බලන අයට පේනවානේ අපි දෙන්නා couple එකක් කියලා..

Jonghyun pov
            Nidu මට බොන්න එපා කියපු නිසා මන් බිව්වේ නෑ කියන්නත් බෑ.මන් nidu එනකන් washroom එක ලගට වෙලා හිටගෙන හිටියා. Club එකේ කෙල්ලෝ ඇවිත් මගේ ඇගේ එල්ලිලා කතා කරන්න ආවා.nidu එතනට ඇවිල්ලා මාවත් ඈදගෙන vip room එකට ආවා.මන් හිතන්නේ මන් අද ඉවරයි.

Nidu: oppa මට hotel එකට යන්න ඕන මට බෑ මෙහෙ ඉන්න.

Taemin:ඒපාර මොකද ... දෙන්න රන්ඩුද..

Nidu:නෑ එහෙම නෑ taemin මට මෙතන ඉන්න බෑවගේ. Jonghyun oppa ඒ පාර ඔයා ඔය බොනවද..😔😔😔...

Jonghyun:ඔව් මන් ආපු වෙලේ ඉදන් බිව්වා තමා.මේ nidu ඔයාට ඉන්න බැරි නම් යන්න.

Key:ඔයා ගනන් ගන්න එපා.nidu ඕවා මේකා බීලා වැඩිවෙලා මේ පිස්සෙක් වගේ කියවන්නේ.

Nidu:ඒත් key එයාට මාව දැන් ඕන නෑ වගේ අර බලන්න කෙල්ලෙක් එක්ක ඉන්න හැටි.

Taemin:අහ් ඔයා ගනන් ගන්න එපා ඕවා.ඔය කොහෙද යන්න හදන්නේ nidu.

Nidu:මන් hotel එකට යනවා taemin.
මට තවත් මේවා බලන් ඉන්න බෑ.jonghyun oppa ට කියන්න ඔය වෙරි හිදුනම එන්න කියලා.මන් කාමරේට ගන්නෙත් නෑ ආවත්😔😔😔😔.........

Onew:ඉන්න nidu ඔයා තනියෙන් යන්න එපා.මන් එන්නම් ඔයාව ඇරලවන්න.

Nidu:අනේ එපා oppa මන් යන්නම් ඔයා jehi එක්ක ඉන්නකෝ.

Nidu pov
         මන් දන්නවා jonghyun oppa බීලා ඉන්නේ මට කේන්ති දුකයි දෙකම මන් අනිත් අයට කියලා එතනින් එලියට ආවේ මට තවත් එතන ඉන්න බැරි නිසා.මන් ඇවිත් එලියේ තිබ්බ bench එකකින් වාඩි වුනා.මන් එතන තිබ්බ ගග දිහා බලන් හිටියා.

මන් එතන ඉදගෙන ගොඩක් වෙලා ඇඩුවා.මට ගග දිහා බලාගෙන මගේ දුක හැමදෙයක්ම මන් ගගට කිව්වේ.හොද වෙලාවට එතන කවුරුත් හිටියේ නෑ.එතන හරිම පාලුවට ගිය තැනක්.මන් ඇඩුවා ඇති වෙනකන් ඇඩුවා.මට පොඩි බයකුත් තිබ්බා එතන කවුරුත් නැති නිසා ඒත් මගේ බය ගියේ මගේ හිතේ දුක නිසා.මට දැනුනා.කවුරුහරි මගේ දිහා බලන් ඉන්නවා වගේ මන් පිටිපස්ස බැලුවාම කවුරුත් හිටියේ නෑ.මන් ආයෙත් ගග දිහා බලාගෙන හිටියා.මට ආයෙත් ඇහුනා කාගේහරි අඩි සද්දයක් මන් ටක් ගාලා අනිත් පැත්ත හැරෙද්දි හිටියේ.මන් කියටවත් එතනට එයි කියලා හිතපුනැති කෙනෙක්.
........................................................................

ලමයි ඔයාලා හිතන්නේ ඒ කවුරු කියලද.... අනේ ලමයි සොරි හොදේ මේ දවස් දෙකේ කතාව දෙන්න බැරි වුනාට ඔන්න මන් අද දුන්නා.plzz vote and comment.....

Continue Reading

You'll Also Like

616K 18.6K 75
Hiraeth - A homesickness for a home to which you cannot return, a home which maybe never was; the nostalgia, the yearning, the grief for the lost pla...
954K 21.8K 49
In wich a one night stand turns out to be a lot more than that.
1.8M 60.5K 73
In which the reader from our universe gets added to the UA staff chat For reasons the humor will be the same in both dimensions Dark Humor- Read at...
238K 11K 32
Desperate for money to pay off your debts, you sign up for a program that allows you to sell your blood to vampires. At first, everything is fine, an...