I FALLING LOVE WITH A IDOL [C...

By kimnidu

4.7K 697 225

ලන්කාවේ GIRLS තුන් දෙනෙක් හොදම යාලුවෝ එයාලා.SCHOLARSHIP එකකින් KOREA වලට යනවා HIGHSCHOOL එකක ඉගනගන්න. එයාලගේ... More

INTRODUCTION
part 1
part 2
part 3
part 5
notice
part 6 🔞🔞
part 7
part 8
part 9
part 10
part 11
part 12
part 13(jonghyun birthday special)
part 14
part 15
part 16
end

part 4

258 47 26
By kimnidu

Still jonghyun pov
          මායි onew දෙන්නා nidu වත් අරන් යන්න හදනකොටම එතනට suho ආවා .suho හිනා වෙලා කිව්ව දෙයින් මට ඌව මරන්න තරන් කේන්තියක් ආවත් onew  මාව සන්සුන් කරා.

Suho:ආ ඔයා ආවා නේ jonghyun.බලන්නකෝ ඉතින් මේ කෙල්ල හරිම මුරන්ඩුයි.ඒක නිසාම තමා මෙයාට මෙච්චර ගහන්න වුනේ.හැබැයි මෙයා හරිම සන්වේදී කෙල්ලෙක් කියලා නම් පේනවා.මන් එයාව ආයි කාටවත් මොනවත් කරන්න බැරි විදිහට අසරන කරා.මෙයා දැන් ගන්න දෙයක් නෑ .😏😏😏😏😏.
(තේරෙන අය තෙරුන්ගන්න අනිත් අය එපා 😅😅.)

Jonghyun:උබට අද මම.පොඩි එකා පොඩි විදිහට ඉන්න ඕන ලැජ්ජ නැද්ද ඕයි .(මන් ගැහුවා  suho ගේ කටින් ලේ පනින්නම.)

Onew:jonghyun  අපි දැන් යමු මෙයාට ගැහුවා කියලා වැඩක් නෑ.මු හැදෙන්නේ නෑ.nidu ගැන හිතලාවත් එන්න.යන් දැන්.අරගොල්ලෝ අනිත් දෙන්නව බේරගෙන .එයාලා ගිහින් අපේ mafia house එකට එන්න දැන් යමු අපි.
........................................................................
(At the mafia house in jonghyun room)



Jonghyun pov.
         මන් nidu  ව අපේ mafia house එකට  එක්කන් ගියා.එයාව මගේ room එකෙන් තියලා.මන් එයා දිහා බලන් හිටියේ වශි වෙලා වගේ.නිදන් ඉන්නකොට කොච්චර ලස්සනයි ද .මන් nidu දිහා බලන් ඉන්නකොට key ඇවිල්ලා මට කතා කරා.මන් key එක්ක living room එකට ගියා.යනකොට එතන හැමෝම හිටියා.කෙල්ලෝ  දෙන්නත් හිටියේ බය වෙලා හොදටම.

Jehi:අනේ කෝ nidu අපි දෙන්නට එයාව බලන්න ඕන.එයාට මොකුත් වෙලා නෑ නේ.

Onew:හරි ඔයාලා බය වෙන්න එපා.එයා ඉන්නේ jonghyun  ගේ room ඒකේ.doctor කිව්වා බය වෙන්න දෙයක් නෑ කියලා.

Yora:මොකා doctor කිව්වා.ඇයි ඒ තරම් අමාරුද nidu ට.😳😳

Minho:මෙහෙමයි මේ මේ .....

Yora:මේ මේ ගාන්නේ නැතුව කියනවාද.nidu ට මොකුත් වෙලා නෑ නේ.

Key:nidu ට suho කරදර කරලා.බාහිරින් තුවාල නැතත් අභ්‍යන්තරෙන් ගොඩක් තුවාල වෙලා තියෙනවා.

Jehi:නෑ ඒක වෙන්න බෑ.අනේ අපේ nidu ට මුකුත් වෙලා නෑ 😭😭😭😭😭.

Teamin:අඩන්න එපා jehi. Nidu ට මොකුත් වෙන්නෙ නෑ.

Jonghyun: මන් ඔයාලට කියන්නම් මේ හැමදේම.අපි කවුද කියලා.nidu ට මුකුත් වෙන්නෙ නෑ .මන් දැන් කියන්න යන දේ හින්දා ඔයාලා දෙන්නා බය වෙන්න එපා.

Minho:ඔයා කියන්නකෝ එහෙනම් මෙයාලාට.අපි කවුද කියලා .

Yora:ඔයාලා වෙන කවුද ඉතින් shinee  ලානෙ.

Jonghyun:නෑ අපි shinee ලා  විතරක් නෙමේ අපි mafia gang එකක්.අපේ team එකේ නම warriors

අපි  shinee ලා වුනේ සින්දු කියන්න කැමති නිසා තව කවුරුත් හිතන්නෙ නෑ නේ සින්දු කියන කට්ටියක් mafia gang එකක්  කියලා. අපි නරක අය නෙමෙ ඔයාලා අපිට බය වෙන්න එපා.අනික ඔයාලට අද ඉදන් අපිත් එක්ක මෙහේ ඉන්න වෙනවා.මොකද kai දැන් ඔයාලව කොහෙන්හරි හොයාගෙන මරන්න paln කරලා ඇති.

Yora:මේ එතකොට kai ලත් mafia gang එකක්ද.

Minho: ඔව් ඔයා හිතුවා හරි එයාලත් mafia gang එකක් තමා.ඒත් suho ඒ gang ඒකේ නෑ.ඒත් ඌ play boy කෙනෙක් 😒😒.

Jonghyun: ඒවාගෙන් වැඩක් නෑ. අද ඉදලා ඔයාලා මෙහේ ඉන්න ඕන.අපි college  ගියත් ඔයාලා අපිත් එක්කම ඉන්න.

Nidu:help me plzzz......😭😭😭

Yora:ඒ nidu  නේ. කෑගැහුවෙ.

Yora pov
         මම ගල් ගැහිලා හිටියේ මෙයාලා කියන දෙයක් තේරුන් ගන්න බැරුව.එයාලා කියන විදිහට එයාලා mafia gang එකක් . අම්මෝ මට කියනකොට බය හිතුනා.ඒත් එයාලා shinee ලා  හින්දා මට බය අඩු වුනා.එකපාරටම ඇහුනේ nidu කෑගහනවා.අපි ඔක්කොම එතනට දුවගෙන ගියා.

Nidu:අනේ මන් මේ කොහෙද ඉන්නේ.මාව බේරගන්න suho මට වද දෙනවා.අනේ එයා මාව මරයි.

Jonghyun:අනේ nidu බය වෙන්න එපා.ඔයා ඉන්නෙ අපේ ගෙදර.suho මෙතන නෑ.(මන් ලගට ගිහින් nidu ව බදාගත්තා.අනිත් අය අපි දෙන්නා දිහා කන්න වගේ බලන් හිටියා.)



Yora:අනේ ඔයාලා මොනාද ඔය කරන්නේ.

Minho: පේන්නෙ නැද්ද  hug කරගෙන ඉන්නෙ ඒ දෙන්නා 😅😅😅.

Yora:ඒක මටත් පේනවා අනේ මන් කිව්වෙ jonghyun oppa.අපේ nidu.😂😂😂.nidu හොද සිහියකින් හිටියා නම් කෙලින්ම කලන්තේ දාලා වැටෙනවා.

Minho: ඇයි අනේ ඒ....

Yora:ඇයි අනේ ඔයාලා shinee ලා  නේ .අනික අපේ nidu ගේ one and only
Crush එකනේ jonghyun  oppa.😂😂.

Key:අම්මෝ ඒක.. 😅
........................................................................
Nidu pov
         අනේ මට මේ මොකද්ද වුනේ මගේ ජීවීතේම විනාස කරා අර kai.මන් කෝමද දැන් අනිත් අයට මූන දෙන්නෙ.මට ඉබේටම කෑගැහුනා.මන් හිටපු කාමරේට හැමෝම දුවගෙන ආවා.එකපාරටම jonghyun oppaඇවිත් මාව බදාගත්තා මට හිතාගන්නවත් බැරි වුනා.මන් ඒ උනුහුමට කැමතී මන් තව ටිකක් එයාට තුරුල් වුනා.yora  ගේ කට හඩ ඇහෙනකොට මන් පොඩ්ඩක් jonghyun  oppa ගෙන් අහකට වුනා.
........................................................................
(සතියකට පසු)
Key:මේ කට්ටිය අහන්නකෝ අපේ jonghyun  nidu ගෙන් යාලුවෙන්න අහන්න යන්නේ ඔයාලත් උදවු වෙන්නකෝ nidu ට නම් දැනගන්න තියන්න එපා.

Yora:මන් නම් එක පයින්ම කැමති.වෙන කවුරු උදවු කරත් නැතත් මන් උදවු කරනවා.

Jehi:ඇයි ඔයා විතරක් මේ මාත් ඉන්නේ එයා අපි දෙන්නගෙම යාලුවානේ...

Yora:හරි අනේ..key  දැන් ඔයාලා මොනාද කරන්න යන්නෙ.

Key: මෙහෙමයි අපි මුලින්ම යනවා beach එකට ඔයාලා දෙන්නට තියෙන්නෙ nidu ව එක්කන් එන්න.අපි අනිත් ඔක්කොම arrenged  කරන්නම්.

Jehi: හරි අපි එක්කන් එන්නම්.කීයටද ඒත්.

Minho:හවස 5ට හරියටම.අනිවාර්යයෙන් 5 වෙනකොට එන්න.මන් location එක share කරන්නම්.

Yora:හා එහෙනම් ඔයාලා දැන් යන්න.
........................................................................
(At the beach )
        

Key:හරි දැන් අරගොල්ලන්ට nidu ව එක්කන් එන්න තියෙන්නෙ.
 
Minho:ඒ අර එන්නේ එයාලා . ඒ බන් කෙල්ලෝ තුන්දෙනා ගේ ලස්සන බලන්නකෝ.

Jonghyun:අනේ nidu අද වෙනදට වඩා තවත් ලස්සනයි.

Onew:ඔව් ඉතින් මෙයාට පේන්නෙ nidu ව විතරයි නෙ 😂😂.

(Nidu outfit )

(Yora outfit )

(Jehi outfit )


Onew:හරි හරි ලස්සන බැලුවා ඇති ලෑස්ති වෙන්න.දැන්.

Nidu pov
         අනේ මන්දා මෙයාලා මොකට මාව beach එක්කන් ආවද මන්දා. ඒ මදිවට party dress එකක් ඇදගෙන එක්කන් ආවේ මාව.මේ දෙන්නට පිස්සුද මන්දා.මන් එකපාරට ගැස්සිලා ගියේ මගේ ඉස්සරහට jonghyun oppa ආපු නිසා.එයා එකපාරටම මගේ ලග දන ගැහුවා.දනගහලා මගේ දිහා බලන් හිටියා.මාත් මොනාද වෙන්නෙ කියලා හිතාගන්න බැරුව oppa දිහාම බලාගෙන හිටිය.oppa මගෙන් ඇහුව දේ නිසා මට ඇඩුනා.හැබැයි ඒ සතුටු කදුලු .

Jonghyun:will you be my baby girl  and future wife

Nidu:yes i will...

........................................................................
Jonghyun pov
                මට බය හිතුනා මුලින්ම  nidu ට කියන්න ඒත් මන් ඇහුවා.මට සතුටුයි එයා මට කැමැත්ත දුන්නා.මන් එයාව kiss කරා. කොල්ලො ටික විසිල් ගැහුවා.කෙල්ලෝ දෙන්නා අත්පුඩි ගැහුවා.අපි හොදට paty එක enjoy  කරලා ගෙදර ආවා.......

........................................................................

ඔන්න ලමයි දුන්නා මේ part එකත් .හෙට දෙන්නම් අනිත් part එක.
Vote and comment plzzzzz....අද චුට්ටයි නේ කතා.සදුදාට දිග part එකක් දාන්නම්කෝ...❤️❤️💜️💜️💜️

Continue Reading

You'll Also Like

805K 29.9K 105
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
237K 8.3K 98
Ahsoka Velaryon. Unlike her brothers Jacaerys, Lucaerys, and Joffery. Ahsoka was born with stark white hair that was incredibly thick and coarse, eye...
467K 31.6K 47
♮Idol au ♮"I don't think I can do it." "Of course you can, I believe in you. Don't worry, okay? I'll be right here backstage fo...
275K 17.4K 21
"you might not be my lover, but you still belong to me" "crazy, you don't even love me but you want to claim me as yours? have you lost your mind jeo...