I FALLING LOVE WITH A IDOL [C...

By kimnidu

4.7K 697 225

ලන්කාවේ GIRLS තුන් දෙනෙක් හොදම යාලුවෝ එයාලා.SCHOLARSHIP එකකින් KOREA වලට යනවා HIGHSCHOOL එකක ඉගනගන්න. එයාලගේ... More

INTRODUCTION
part 2
part 3
part 4
part 5
notice
part 6 🔞🔞
part 7
part 8
part 9
part 10
part 11
part 12
part 13(jonghyun birthday special)
part 14
part 15
part 16
end

part 1

405 51 9
By kimnidu

(At the airport )

Jehi:කෝ අනේ මේ yora මෙච්චර වෙලා යනවද airport එකට එන්න .

Nidu:අනේ මන්දා jehi එයා ඉතින් හැමදාම ඔහොමනේ

Jehi:ඒක ඇත්ත ඒ වුනාට අපිට තව විනාඩි 10 යි තියෙන්නෙ ෆ්ලයිට් එකට.

Nidu pov
    මායි jehi දැන් පැය බාගයක් තිස්සෙ airport එකට  වෙලා බලන් ඉන්නෙ yora එනකන් ඒත් මේ yora තාම නෑ.මෙච්චර වෙලා මොනා කරනවාද මන්දා.මන් හිත හිත ඉන්නකොට jehi කෑගැහුවෙ yora එනවා දැකලා.

Jehi:මොකෝ මෙච්චර වෙලා ගියේ එන්න නින්ද ගියාද තව විනාඩි 10ක් පරක්කු වුනානම් අපි යනවා ඔයාව දාලා.

Yora:sorry  අනේ අපේ අම්මා දන්නෙ නැද්ද ඉතින් අපි තුන්දෙනා තනියෙන් යන නිසා හොද දේශනයක් දුන්නා.

Nidu: හා හා දැන් ඇති ඔය දෙන්නගේ රන්ඩුව අපි යමුද දැන් නැත්තන් අපිට ඊලග ෆ්ලයිට් එකේ තමා යන්න වෙන්නෙ

Yora:හලී කෙල්ලේ යන් එහෙනම්.

Jehi:මේ yora ඔය nidu ව ඔච්චර හුරතල් කරන්න එපා.

Yora:අනේ අපේ nidu නේ මේ එයා කෝමත් අපේ හුරතලී නේ.

Jehi pov
   අනේ මන්දා මේ දෙන්න නම් පොඩි එවුන් වගේ දැන් ඉතින් korea ගිහිල්ලත් පිස්සු නටයි.කමක් නෑ ඉතින් මාත් එහෙමනේ.මට ඉන්නෙ මටම ගැලපෙන යලුවෝ දෙන්නෙක් නේ.😂😂ඔන්න ඉතින් කෝමහරි අපේ හිනෙ හැබැ වුනා අපිට ඕන වෙලා තිබ්බෙ korea  එන්නනේ කෝමහරි ඒක වුනා 😁.
මම ගැස්සිලා ගියේ yora මගේ කන ගාවට ඇවිත් කෑගැහුවාමයි.

Yora: ඒයි පිස්සි මොනාද හිතන්නෙ තනියෙන් හිනා වෙවී.

Jehi: නෑ නෑ අපි දැන් යන්.

(පැය 5කට විතර පසු at seoul airport )

Yora:ඔන්න එහෙනම් අපි ආවා girls.අපි දැන් මෙතන ඉදන් මොනද කරන්නෙ ඉන්න තැනක්  තියෙනවාද.

Nidu: ඔව් ඔව් අනේ ඔයා හිතුවද අපි airport  එකේ නවතින්න ආවා කියලා.දැන් අපේ තාත්තාගේ යාලුවා එයි අපිව එක්කන් යන්න.

Yora: හරි අනේ කෝ ඉතින් තාම නෑ නෙ ඔය කියන කෙනා.

Nidu pov
    අපේ තාත්තාගෙ යාලුවෙක් තමා අපිව එක්කන් යන්න එනවා කිව්වෙ ඒත් ඒ කෙනා තාම නෑ.මාත් ගිහින් එතන තිබ්බ බන්කුවක වාඩි වුනේ yora යි jehi දෙන්නා බන්කුවේ වාඩි වෙලා හිටිය නිසා. මට එකපාරටම ඇහුනේ කවුරුහරි මගේ නම කියලා කතා කරනවා වගේ මන් ටක් ගාලා ඒ පැත්ත බැලුවා.මන් දැක්කේ තරමක් මැදි වයසෙ ඉන්න පිරිමි කෙනෙක්ව.

Jehi: අහ් මේ ඔයාද nidu ගේ තාත්තා ගේ යාලුවා. අපි දැන් මෙතන කොච්චර වෙලා බලන් හිටියද.

Lee joon:අනේ sorry miss මන් traffic එකට හවුවුනා ඒකයි එන්න පරක්කු වුනේ. මගේ නම lee joon. එන්න මන් එක්කන් යන්නම් ඔයාලව apartment  එකට.

(පැයකට පසු at the apartment)

Yora pov
      ඔන්න එහෙනම් අපි ආවා මන් එහෙම කියාගෙන ආව ගමන් එතන තිබ්බ sofa එකට පැන්නා.අනිත් දෙන්නා එයාලට කාමර තෝරගත්තා.එයාල කාමරවලට ගිහින් wash එකක් දාගෙන එලියට එනකොට මට sofa එක උඩ හොදටම නින්ද ගිහින්.මන් ඇහැරුනේ jehi ගේ කටහඬට.

Jehi: yora නැගිටින්න දැන් නිදාගත්තා ඇති ගිහින් wash එකක් දාගෙන එන්න කන්න කාලා නිදාගන්න හෙට උදේ අපිට college එකට යන්නත් තියෙනවා නේ.

Nidu:ඉක්මනට එන්න කන්න නැත්තන් කෑම නිවෙයි.

No one pov
  කෑම කලා ඉවර වෙලා තුන් දෙනාම එකතු වෙලා කුස්සිය අස් කරලා හෙට college  එකට යන බඩුත් ලෑස්ති කරලා නිදාගන්න ගියා.ඔන්න ඉතින් උදේ යමර යුද්ධය වගේ apartment එකෙ.තුන්දෙනා ලෑස්ති වෙලා ගියේ college එකට .

(At the college)

Yora: ඒ මේ අපි හිතුවට වඩා මේ college  එක හරි ලොකුයි නේ.

Jehi:අනේ මෝඩි college  එක කෝමත් ලොකුයි තමා.

Nidu:හලි හරි මෝඩ ජෝඩුව දැන් මෙතන ඉන්නද හදන්නෙ අපි යන් principal ඉන්න room එක හොයාගෙන.

Nidu pov
        මට  මේ දෙන්නගේ රන්ඩු විසදලාම එපා වෙලා දැන් කොච්චර ඉතින් රන්ඩු වුනත් විනඩි 5ක් වත් දෙන්නට තරහා වෙලා ඉන්න බෑ .අපි තුන් දෙනා college  එකේ ගේට්ටුවෙන් ඇතුලට එන්න යනකොටම එක පාරට කෙල්ලෝ ටිකක් gate එක ඉස්සරහට ඇවිත් කෑගහන්න ගත්තා අන්න oppa ලා එනවා කියලා .අපිත් ඉතින් එතන මොනාද වෙන්නෙ කියලා ඔලුව දාලා බැලුවා .එකපාරටම රේසින් car 5ක් ඇවිත් college එකේ gate එක ඉස්සරහ නැවැත්තුවා. මන් දැක්කා මගේ මෝඩ ජෝඩුව කටත් ඇරන් car 5 දිහා බලන් ඉන්නවා.yora මන් ලගට ආවේ මන් එයාට එන්න කිව්වාමයි.

Yora:ඒ මේ nidu ඔයා දැක්කද අර car 5 අනේ මටත් ඒකක නැගලා යන්න ඕන.

Jehi:මේ yora දවල් හීන දකින්න එපා මෝඩියේ.කවුද දන්නෙ නෑ ඔය car ඇතුලෙ ඉන්නෙ මෙච්චර කෙල්ලෝ කෑගහන්න තරම්.

Nidu: අනේ මන්දා මට මොකුත් පෙන්නෙ නෑ නේ අනේ අර කෙල්ලෝ ටික  වට වෙල නිසා.

Yora:ඒ මේ jehi nidu ට පෙන්නෙ නෑලු.😂😂😂

Jehi:nidu අපි ඉතින් කිව්වද ඔයාට කොට වෙන්න කියලා.

Nidu: අනේ ඔයාලා දෙන්න මාවා ඒ පාර බයිට් කරනවා නේ.තරහයි ඔය දෙන්න එක්ක මන්.

Yora:අනේ පැටියා කේන්ති ගන්න එපා තවත් කොට වෙයි.

Nidu:මේ yora මගෙන් මොනවත් අහගන්න එපා හරිද.ඒක නෙමෙ ඇයි මේ jehi සද්දයක්වත් නැත්තෙ.

Jehi pov
       මන් මේ දෙන්නගේ රන්ඩුව ඒ දෙන්නට  බේරගන්න කියලා යන්න හදනකොටම මන් දැක්කෙ අර car 5 න් බැහැලා ආපු අයව මන් ඒ අයව දැක්කා විතරයි මට කතා කරන්නවත් පන නැතුව ගියා.ඔව් මන් ඒ දැක්කෙ හීනයක්ද කියලා මන් මගේ අත කොනිත්තලත් බැලුවා.නෑ ඒක ඇත්තක් ඒ ඉන්නෙ වෙන කවුරුත් නෙමෙ shinee ලා අපි තුන් දෙනාගේ පනවල් 5 මට හිතාගන්නවත් බෑ අපි එයාලා ඉන්න college  එකේ ඉන්නෙ කියලා.එතකොටම තමා මට ඇහුනේ nidu මගේ නම් කියනවා.මන් එවෙලේ තමා ඒ දෙන්නට ඒක කියන්න මතක් වුනේ මේ දෙන්න  රන්ඩුව හින්දා busy  වෙලා නේ හිටියෙ 😁😂.

Jehi: ඒ ඔය දෙන්නා ඔය රන්ඩුව ඉවර නම් මේ පැත්ත බලනවාද.මේ අර shinee ලා ඉන්නවා.

Yora: ආ මොකක් කිව්වා ඔයා දවල් හීන දකිනවද jehi.

Jehi:නෑ බන් උබට ඇස් පොට්ටද අර ඉන්නෙ එයාලා.

Yora &nidu: shinee

Jehi:යකෝ උබලා දෙන්නා ඔහොම කෑගහන්න එපා.

Yora:කෑගැහෙන්නෙ නැත්තෙ කාටද අනේ මෙයාලව දැක්කාම.

Nidu : ඒක ඇත්ත. ඒ වුනාට දැන් අපි යන්න ඕන principal ගේ office එක හොයාගෙන.

Nidu pov
     අපි ගියා principal ඉන්න  office එක  හොයාගෙන.අපි ගිහිල්ලා principal  එක්ක කතා කරලා අපේ පන්ති හොයාගෙන ගියා.අපි class එකට යනකොට class එකෙ teacher පාඩම උගන්නනවා.අපි class  එක ඇතුලට යනකොටම ලමයි ඔක්කොම අපේ දිහා බලන් හිටියා.එතන හිටපු teacher  අපිට කතා කරා.

Teacher: අහ් ඔය ලමයි ද අලුතෙන් අපේ ඉස්කෝලට ආවේ. එන්නකො ඔයාලා ඔයාලව යාලුවොන්ට අදුන්නවලා දෙන්නකෝ. ඔය ලමයා කියන්නකො මුලින්ම.මොකද්ද නම.

Jehi:jehi තමා මගේ නම teacher .

Teacher :හරි කට්ටියට කියන්නකෝ ඔයාගෙ විස්තර .

Jehi: hello කෝහොමද මගෙ නම song  jehi
මන් මෙහෙ ආවේ මගේ යාලුවෝ දෙන්නත් එක්ක scholarship එකක් හම්බ වුන නිසා.මම හිතනවා ඔයාලා මගේ යාලුවෝ වෙයි කියලා.

Nidu: Hi මම kim nidu. මන් jehi ගේ පොඩි කාලේ ඉදලම හොදම යාලුවා.මන් හිතනවා ඔයාලා මාත් එක්ක කතා කරයි කියලා.

Yora:කොහොමද මම park yora .මන් මේ දෙන්නත් එක්ක තමා ආවේ .මේ දෙන්න මගේම සහෝදරියෝ වගේ.

Teacher :හරි ඔය ලමයි ගිහින් වාඩි වෙන්න දැන් .

Jehi pov
       මායි, yora ,nidu තුන්දෙනා class එක ඇතුලට ගියා විතරයි හැමෝම අපි දිහා කන්න වගේ බලන් හිටියේ.මන් පන්තිය දිහා බැලුවේ පුදුමයෙන් ඒක මාර ලොකුයි නෙ.අනිත් දෙන්නත් බලන් හිටියෙ පන්තිය දිහා.

අපි පන්තිය ඇතුලට ගිහින් වාඩි වෙන්න යද්දී දැක්ක දෙයින් අපි තුන් දෙනාගෙම කට ඇරුනා😂😂.................







ඔන්න මන් මගේ  story එකේ first part  එක දුන්නා අඩු පාඩු තියෙනවා නම් කියන්න . Vote එකකුයි comment  එකකුයි දාගෙන යන්න මතක් කරලා.මන් කතාව මෙතනින් නැවැත්තලා ඔයාලාගේ කුතුහලය වැඩි කලා නම් sorry .😂😂😂❤️❤️❤️මන් පුලුවන් ඉක්මනට අනිත් part එකත් දෙන්නම්.byeee.

Continue Reading

You'll Also Like

79.1K 1.8K 33
!Uploads daily! Max starts his first year at college. Everything goes well for him and his friends PJ and Bobby until he meets Bradley Uppercrust the...
1.3M 58.2K 104
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
237K 8.3K 98
Ahsoka Velaryon. Unlike her brothers Jacaerys, Lucaerys, and Joffery. Ahsoka was born with stark white hair that was incredibly thick and coarse, eye...
250K 18.2K 90
as usual many dramas, emotions, fluffy , angst, and most importantly soo much love. top tae bot kook no cheating no threesom No skin ship with others