❤️/💔...I see you(chapter 01)...❤️/💔

Bắt đầu từ đầu
                                    

"කුකීටත් කතා කරන්න ඕනි .....එයත් ආසයිනෙ ඇවිදින්න යන්න " කියලා මටම කියාගත්තු මං practice room එක වටේට ඇස් දෙක යැව්වේ කුකියව හොයා ගන්න .

"අනේ......පව්......" මටත් නොදැනිම මගේ කටින් පිට වුණේ කුකී ඉඳපු විදිහ දැකලා .එයා බිම හාන්සි වෙලා ,මූණෙන් හොඳටම මහන්සි ගතිය පේනවා ,මුළු ඇඟම දාඩියෙන් තෙත්වෙලා .

එයා බිම හාන්සි වෙලා ,මූණෙන් හොඳටම මහන්සි ගතිය පේනවා ,මුළු ඇඟම දාඩියෙන් තෙත්වෙලා

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

එතකොටම එයා දිහාට වතුර බෝතලයකුත් දික් කරගෙන ආවේ සුගා හ්යොන්ග් .....ඒ දිහාවෙ ටික වෙලාවක් බලන් හිටපු මම අතේ තිබ්බ මාස්ක් එක දාගන්න ගමන් හූඩියෙන් ඔළුවත් වහගත්තෙ එළියට තනියෙන්ම යනවා කියලා හිතාගෙනයි .

***********************

At soul healthcare private hospital .

සුදු පාට කෝට්වලින් සැරසුණු වෛද්‍යවරු,හෙදියො පුදුම කලබලෙන් එහෙට මෙහෙට දුවනවා.......හෘද ස්පන්දන මැෂින්වල බීප්....බීප් හඬ තැනින් තැනින් නිරන්තරයෙන් ඇහෙනවා.....හදිසි ප්‍රතිකාර අංශයට ගෙන යන රෝගීන් එක පසෙකත්,ජීවිතයෙන් සමුගත් අය එක පසෙකත් ,ජීවත් වෙන්න වෙර දරන්නන් එක පසෙකත් ,ජීවිතයත් නොමැතිව මරනයත් නොමැතිව සිටින්නන් එක් පසෙකත් ,මේ සියල්ල දෙස බලමින් තම සහෘදයින්ගේ සුවය පතමින් හඬා වැටෙන්නවුන් එක පසෙකත් සිටින මෙහි ඇත්ත වශයෙන්ම දිස් වූයේ පුදුමාකාර නොසන්සුන් වටපිටාවක් කිව්වොත් නිවැරදි.
හදිසි ප්‍රතිකාර අංශයේ දොර අසළ බිම වාඩිවී සෘජුව ඉදිරිය දෙස බලාගෙන තම දෑස් වලින් කඩන් වැටෙන්න මඟ බලන් ඉන්න කඳුළු ආයාසයෙන් වළක්වා ගන්නට වෙර දරන තරැණියකි.ඇය ජීවිතයේ අනිත්‍ය බව තේරුම් ගන්නට උත්සාහ කරන බවක් මුහුණින් පෙනුනත් ඇත්තෙන්ම ඇය සිටියේ හදවතින් එය ප්‍රතික්ෂේප කරමින් තමා සමඟම අරගලයක.

❤️💔....𝙒𝙞𝙩𝙝 𝙮𝙤𝙪 𝙒𝙞𝙩𝙝𝙤𝙪𝙩 𝙮𝙤𝙪....❤️💔  (𝗼𝗻 𝗵𝗼𝗹𝗱)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ