" ලෝකෙ මාව දැක්කෙ ගලක් විදියට , එයා මාව දැක්ක මනුස්සයෙක් විදියට "
හැමෝම මාව දන්නෙ මෆියා රජුගෙ උරුමක්කාරය විදියට .
Boxing , kungfu , Martial Art .. මගේ අත් තුවක්කු වලටත් වඩා භයානකයි .
මිනිස්සු කියනව , මේ නිල් ඇස් දිහා බලන්න එපා කියල .
බය වෙනව , මැරෙනව කියල .
මමත් කැමති එහෙම වෙනවට , මිනිස්සු මට බය වෙනවට .
ඒත් .....
ඒ සුදු කමිසයක් ඇදන් ආපු එකා මගෙ ඉස්සරහට ඇවිත් කිව්ව ,
" ඔයා fight කරන එක නවත්තන්න , පොඩ්ඩක් ජීවත් වෙන්න බලන්න . ඔයාගෙ ඇස්වල මුහුද තියනව , ඒත් හැමෝම බය වෙලා ඉන්නෙ රැල්ලට විතරයි "
ඒ දවසෙ ඉදන් මගේ ලොකුම යුද්දෙ පටන් ගත්ත .
එයා එක්කද ? නැත්තම් " තෙවීන් සහස් රණසිංහ " කියන මම එක්කමද ?
🔥✨
Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.
____________________________________
මේක මම ලියන පළවෙනි පොත.
වැරදි තියෙයි , වචන වරදි ඒත් මේ වචන හැම එකක්ම මගේ හිතින් ආපුව .
මේ කතාව ඔයාල වෙනුවෙන්
මට ලියන්න පුලුවෙන් උපරිමයෙන් ලියනව .
කියවල බලන්න ❤️🤭
බලමුද ඒකම් තෙවීන්ගෙ ආදරේ මොන වගේද කියල ....
කියල හිතට දැනෙන දේවල් කියන්න . යන්නෑ හොර ගෙඩියො වගේ හරිද
ආදරෙයි ඔක්කොටම
KAMU SEDANG MEMBACA
_Memory_
Fiksi Penggemarඅවුරුදු 5කට පස්සේ ඔහු ආපහු ආවා. මතකයක් නැතුව. *Theveen Sahas රණසිංහ.* Mafia. සීතලයි. නිහඬයි. එනකොට කවුරුත් ඕන උනේ නෑ. ඒත් ගුවන් තොටුපොළේ මුණගැහුණු එක සුදු කමිසේ... ඇයි දන්නේ නෑ හිතට ඇද්දේ. *Shewan Adith විජේවර්ධන.* Wijewardhana Holdings. Professiona...
