මන් මේ ආවේ පොඩි දෙයක් කියන්න ආවේ ළමයි........වට්පැඩ් එක ඇතුලේ අය දන්නවනේ මේ දවස් වල වෙන ප්‍රශ්න ගැන. FB එකේ එහෙම යන පෝස්ට් එහෙම දැකලා ඇතිනේ ඔයාලා.ඇත්තටම මට නම් දැන් මේක හෙන අප්‍රසන්නයි.බොරු කියන්න ඕනේ නෑනේ.මට නම් දැන් ලියන එකත් ඇත්තටම එපා වෙලා තියෙන්නෙ.කාලෙන් කාලෙට මොකක් හරි ප්‍රශ්නයක් ඇදිලා එනවා.වට්පැඩ් එකට මම ආවේ 2021 මුලින්ම.රීඩර් කෙනෙක් විදිහට.එතකොට කිසිම ප්‍රශ්නයක් තිබ්බෙ නෑ.මේක හරි සාමකාමී තැනක්.ලියන අය පාඩුවේ ලියුවා කියවන අය පාඩුවේ කියෙව්වා.
ඉරිසියාවටවත් ලොකුකමටවත් කියන කතාවක් නෙමෙයි.බැන්නත් කමක් නෑ මට ඔයාලා.ඒත් තිත්ත උනත් ඇත්ත තමයි මේ දේවල් වලට ලොකුම හේතුව වට්පෑඩ් එකේ තියෙන්න ඕනේ පොත් සේරම එලියට ආපු එක.ලංකාවේ ඉන්නේ අඩු මොළ කාරයෝ.අපි වගේ මේ දේවල් සාමාන්‍යකරනය කරලා හිතන මිනිස්සු නෑ ලංකාවේ.21 වන සියවසේ හිටියත් තාම අසූවේ අනූවේ දශකේ විදිහට හිතන මිනිස්සු ලංකාවේ තාමත් ඉන්නේ.ඒක අපි තේරුම් ගන්න ඕනේ.ලංකාවට කවදාවත් මේ වෙනකම් හරි ගියේ නැත්තෙත් ඒකයි.
අපිට මිනිස්සු වෙනස් කරන්න බෑ කොහොමත්..........අසහනකාරයන්ගේ පෝස්ට් හින්දා ඒ හැමදේකටම අල්ලන්නේ වට්ටිය.මේ පොත් එලියට එනකම් ලංකාවේ බහුතරයක් දන්නේ නෑ වට්පෑඩ් කියලා ඇප් එකක් තියෙනවද කියලවත්.දැන් ඕවට එන්න සුදුසු නැති මිනිස්සු මේවගේ පැල් බැදගෙන උන් එනවා අපිටත් උගන්නන්න.ඇහුවොත් කියන්නේ මොකක්ද ඉස්සර නම් ලස්සන කතා තිබ්බා.ස්ට්‍රේට් කතා තිබ්බා දැන් තියෙන්නෙ සමලිංගිකයො කියන මානසික ලෙඩ්ඩු ඉන්න කතා.හැබැයි ස්ට්‍රේට් කතාවක් ලියුවොත් කියවන්න බල්ලෙක්වත් නෑ.ඒක තමා ඇත්ත.ඕවා කියන මිනිස්සුන්ගෙන් අහන්න තියෙන්නෙ ඔය වගේ ප්‍රශ්න.
දැන් ඉතින් වෙන්න ඕනේ දේවල් ගොඩක් වෙලා ඉවරයිනේ.......ඒවට කරන්න දෙයක් නෑ ....මම ඔන්ගොයින් යන කතාවලින් වයිෆ් එකයි සෝබනී එකයි ඇරුනාම අනිත් සේරම කතා ටික මම අයින් කරා.ඩ්‍රාෆ්ට් දාලා තියෙන්නෙ සේරම.කොහොමත් ඔය කතා දෙක ඉවර වෙන්න කාලයක් යනවනේ.ඔය දෙක ඉවර වෙද්දි මේ තත්වේ සමතකෙට පත් උනේ නැත්නම් එක්කො මම එකවුන්ට් එක ක්ලෝස් කරනවා.එහෙමත් නැත්නම් BL ලියන එක නවත්තලා ස්ට්‍රේට් කතා ලියනවා.මට වැඩක් නෑ කවුරු කියෙව්වත් නැතත්.අනිත් එක මම මගේ දැනට කම්ප්ලීට් කතා ටික වගේම ඔන්ගොයින් යන කතා සේරම නන්ෆික් කරනවා.වයිෆ් එකටත් එච්චරයි.තව දෙයක් මට කියන්න එපා මේල් ප්‍රෙග් ලියන්න කියලා.මම ලියන්නෑ.එච්චරයි.ප්‍රශ්න දාගන්න මම කැමති නෑ.මම කලිනුත් කිව්වා ලියන්නෑ කියලා.ඒත් ඔන්ගොයින් ගිය ආදර මල් එකයි BROKEN HEART දෙක කලින්ම මම එහෙම කරනවා කියලා කිව්ව හින්දා ලියන්න හිතන් හිටියත් දැන් මන් ඒ දෙක ලියන්නෙත් නෑ.ප්ලොට් එකක් වෙනස් කරන්න මහ ලොකු වෙලාවක් යන්නේ නෑ.ඒ නිසා මට බල කරන්න එපා මම ලියන්නේ නෑ.
තව එකක් මගේ කතා කියවන්න බැරි අය ඉන්නවා නම් එක එක තැන් වල වැලලෙන්නෙ නැතුව අයින් වෙලා යන්න.කියවන එකෙක් හරි හිටියත් මට ඇති.මොකද මම ඔයාලට ඕනේ විදිහට කතා ලියන්නෑ.මම හදපු ප්ලොට් එකට මම ලියන්නේ.වචන සැර ඇති ඒත් මේ උපරිම හොදින් කියන්නේ.කතා කියවන්න බැරි නම් කමෙන්ට් සෙක්ශන් වල මැසේජ් බෝඩ් වල FB වල ගෲප් වල වැලලෙන්නෙ නැතුව යන්න.කියවන අයට කියවන අයට කියවන්න දෙන්න.මගේ අවසාන තීරණෙත් මම දෙන්න ආවේ.මීට පස්සේ මගේ අතින් කිසිම දවසක YIZHAN ලියවෙන්නෙ නෑ.දැනට මම එහෙම ලියන කතා වලත් ඒ සේරම මම අයින් කරනවා.ඒ දෙන්නට ආදරේ කරන මනුස්සයෙක් විදිහට කවදා හරි දවසක ඒ මනුස්සයො දෙන්නා අපහසුතාවෙට ලක් වෙන විදිහේ වැඩ කරන්න මම කැමති නෑ.සම්බන්දයක් තිබ්බා හෝ නැතා දෙන්නම ඒ රටේ වගේම ලෝකේ වැදගත් තැනක් තියෙන දෙන්නෙක්.අපේ උන් මොලේ කල්පනා කරන්න ඕනේ කතාවක් ලියද්දි.YIZHAN කියන්නෙම වීව්ස් වැඩි කරගන්න ට්‍රික් එකක් විතරයි.ඒක තමා ඇත්ත.මම කියන්නේ ඔය රියල් චරිත ඇදලා ගන්නේ නැතුව AI තියෙන්නෙ.තමන්ට ඕනේ විදිහට හදාගන්න.මමත් ගත්තනේ රියල් කැරැක්ටර්ස්.ඒ වැරැද්ද මම ආයෙම කරන්නේ නෑ........
කූඩැල්ලො මෙට්ටෙ තියන්න බෑ කියලා දන්නවා උනත් උබලා ඔය යූ ටියුබ් ගානේ ගිහින් ටික් ටොක් ගානේ ගිහින් අරකා වගේ මේකා වගේ මේක ඇහෙද්දි මෙයාව මතක් වෙනවා ගගා වැලලෙන්නෙ නැතුව හිටපන්.ඕවා කරා කියලා උබලා පොරවල් වෙන්නෙ නෑ තව ප්‍රශ්න ඇති වෙනවා මිසක්.මොකද කී දෙනෙක් නම් දැන් ඕක කරන්න එපා කියලා කිව්වත් අඩු මොලේ තියෙන හැතිකරේ ඕක නවත්තන්නෑ.උඹලා නොදන්නවා උනාට ඔය මිනිස්සුත් අපහසුතාවෙට ලක් වෙනවා.උබලට කමෙන්ට් දාලා යන්න විතරනේ තියෙන්නේ.ඊට පස්සෙ ලොකුම ප්‍රශ්න එන්නෙ ඔතර්ස්ලට.ඊට පස්සෙ එනවා පිට එවුන් කතාව හොයන් රිපෝර්ට් ගහන්න.කියවන එවුන්ට ගානක් නැති උනත් ලියන අපි විතරයි දන්නේ කතාවක් ලියන්න ගන්න මහන්සිය වගේම ඒ කතා පරිස්සම් කරගන්න ගන්න කට්ට.
ඒ හින්දා කියන්නේ මෙච්චරයි...............ඉපදෙද්දි ඔය ඔලුව ඇතුලට මොලේ කියලා එකක් දීලා තියෙන්නෙ ඒක ඔහේ තියන් ඉන්න නෙමෙයි පාවිච්චි කරන්න.ඕක උඩ ඉදන් ඉන්න උන්ට කියන්නේ දැන්වත් හොද සිහියෙන් හිතපන්.මේ වෙලා තියෙන හරිය ඇතිනේ දැන් හොදටම.තව මේ දේවල් වෙන එක නවත්තන්න නම් මොලේ ඇතුව වැඩ කරපල්ලා.රීඩර්ස්ලා කියලා ඕනෙවට වඩා එක එකාට බලපෑම් කරන්නෙ නැතුව ඉදපල්ලා.කොච්චර හොද උනත් මම නම් ඔක්කොටම බෙදන්නෙ එකම හැන්දෙන්.ඒක මතක තියාගෙන ඉන්න.
අන්තිමට මම වයිෆ් එක නන්ෆික් කරනවා.........තීරන වෙනස් වෙන්නෙ නෑ.කියවනව නම් කියවන්න.නැත්නම් ඒත් මට වැඩක් නෑ..........‼️
