ඔන්න ළමයි මේ කතාව මම ආයෙත් අරන් එනවා.හේතු කීපයක්ම තියෙනවා ඉතින් කලින් තිබුණු අඩු පාඩුත් හදාගෙන දිගටම ලියන්නම්.
Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.
හෙශන්‍යා ගෞරවී වර්ණකුලසූරිය
වයස=16
පව්ලෙ වැඩිමල් දරුවා
ක්‍රිකට්,රේසිං කියන්නෙ ජීවිතෙ
"හේශ්ට ආදරේ කියන්නෙ කවදාවත් ලැබිච්ච දෙයක් නෙමෙයි... ඒකයි එයා ආදරේ කරන්න දන්නෙ 'රකින්න' කියන වචනෙන් විතරක්."
Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.
රනුල්‍යා මින්සදී සෙනෙවිරත්න
විද්‍යා අංශය
වයස=18
නර්තනය කියන්නෙ මෙයාගෙ ආසම දේ
"රනුල්‍යා ආදරේ කියන්නෙ කවදාවත් 'ගන්න' හිතපු දෙයක් නෙමෙයි... ඒකයි එයා ආදරේ කරන්න දන්නෙ 'දෙන්න' කියන වචනෙන් විතරක්."
Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.
සෙනුරි උමයංගා විජේසිංහ
විද්‍යා අංශය
රනුල්‍යාගෙ හොඳම යෙහෙලිය
Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.
කෙනුලි අහස්‍යා වර්ණකුලසූරිය
වයස 18
කලා අංශය
ඔයාලට අදුරගන්න පුලුවන් වෙන්න මන් පුන්චි හැඳින්වීමක් දුන්නා එහෙනම් කතාවත් එක්ක මන් ඉක්මනින් එන්නම්.
ඔයාලව ගොඩක් මතක් උනා ලමයි.🫂💖
"බිදුනු පළියට අහක දාන්න ඕනෙද,
ආදරේ කරන්න හේතු ඕනෙමද,
හිනාවෙන හැම මනුස්සයම ඉන්නෙ සතුටෙන්ද,"
හිතන්න දෙයක්!
KAMU SEDANG MEMBACA
FOREVER
Nonfiksi"Forever" එයා ඉස්කෝලෙම නපුරුම කෙල්ල. ගහගන්න, පන්ති කට් කරන්න, ක්‍රිකට් ගහන්න,බයික් රේස් යන්න තමා ආසම. බැජ් එකේ නමට වඩා "මැර කෙල්ල" කියන නම ප්‍රසිද්ධයි. මම පන්තියේ කටකාරි. කට ඇරියොත් නවත්තන්න බෑ. කියවනවා, හිනාවෙනවා, අඬනවා ඔක්කොම වැඩියි. ලෝකෙට අ...