" මගෙ පපුව රිදෙනවා ශෙනන් මන් මැරෙයිද "
" අනෙ මේක ආස්සෙනම් මැරෙන්න එපා මට බැ ඊටපස්ස්සෙ පොලිසිගානෙ යන්න"
" Eww tiricana "
මන් ශෙනන්ගෙ පිම්බිච්ච අතට කීස් කන්න පාරක් ගහලා ආයෙ එලිය බලාගෙන එන්න ආව...සැහ් හිතටනම් හරිනැ..ඉව් අප්පා මොන මගුලක්ද ඒ උනෙ හොදින් ඉන්න දෙන්නෙම නැ මේ යකා...ගියාට පස්සෙ අයෙ හැරිලවත් බැලුවෙ නැ මන් විහාන් එයි කියල හිතුවෙවත් ආයෙ වෙන කීසි දෙයක් නොහිතා ශෙනන් එක්ක එන්න ආවා..මන් හිතන්නෙ එයා හැම එකම බලාගෙම ඉදලා තියෙන්නෙ එතනට ඒ ගන්න බැරිව ඒයා පෞද්ගලික දේවල් වලට ඇගිලි ගහන්න එන්නැ නෙ..ඒක එයාගෙ වීදිහ හරිම පුන්චි පිරිසක් තමා එයාගෙ සර්කල් එකෙ ඉන්නෙත්..ඒත් ඒ ඉන්න පිරිසගෙනුත් මෙයා හුගක් එකතු මාත් එක්ක විතරයි!
නොදැනම ගෙදරත් ඇවිත් ශෙනන් එහෙන්ම කොලබ අදිනවා කිව්ව නිසා මන් මොකුත් නොකියා හයි ෆයිව් එකක් දාලා එන්න ආවා..මොන නැතත් මේකා මත් එක්ක හිටපු එකට මට හෙන ෆිට්! ෆෝන් එක අරන් බලනකොට විහාන් ගෙන් missed calls බර ගානක් තිබ්බා ඒ බලනකොටම තව එකක් ආව..මන් ඒක සයිලන්ට් කරලා තිබ්බෙ කොහොමත්...ඒක එහෙම්ම කට් වෙන දිහා බලගෙන උඩට ආවා..අම්මා කාමරෙද කොහෙ ලිලි පේන්න නැ...අයියා ගෙදර නැ තාත්තත් නැ මායි අම්මයි ඉන්නෙත්...අම්මා කාමරෙ නිසා පොඩ්ඩක් ඇහැ දාලා එයාවත් බලලා එහෙම්ම උඩට ආවා අම්මා නිදි..රෙඩියො එකත් දාගෙන එයාගෙ පුරුද්දක් ඒක රෙඩියො නැත්තම් නින්ද යන්නෙ නැ
රෝස මල් ගෙනා හාදුවක් අගින්
ආදරෙන් පිරේ මාගේ ආදරී
ඒ හිත හඹා මා කෙරේ
ආවේ මා සනසා සිහිනේ
ඒ ආදරේ මායිමක් නෑ කොහේවත්
සවාරී මගේ ආදරේ යානා
සංසාරී රති නෙත් වලින් වෙලානා
සවාරි මගේ ආදරේ යානා
මං එන්නම් සදා..//
YOU ARE READING
Click | ක්ලික් | NonFF
Fanfiction"Camera boday එක ගැනවත් දන්නවද ?! " නැ..හැ " " වෙන්න බැ " " න්.නැ ඇත්තමයි! " හ්ම්ම්..කොෆි ශොප් එකට එන්න..හරියටම හතට..ඕකෙ ?! " ම්ම්..එන්.නම්.." BL NON FF ©Hazy Izel
