21+ 💋

338 4 0
                                        


"ඔයාලාගේ පැත්තෙන් තව කීප දෙනෙක් වැඩිපුර ආවොත්නම් අපේ බජට් එකට කෙළ වෙනවා සුදූ!!" මෙච්චර වෙලා ලැප්ටොප් එකේ ඔළුව ඔබාගෙන හිටපු අයෝන් දාගෙන ටයි එක බුරුල් කරලා ගලවන ගමන් කිව්වේ තමන්ගේ ඉස්සරහා ඉඳගෙන වෙඩින් එකේ ගෙස්ට් ලිස්ට් එක චෙක් කරන ගමන් හිටපු තිසුලි දිහා බලන ගමන්.

ටයි එක ගලවලා මේසේ උඩින් තියපු අයෝන් තාම ඔෆිස් ඇරිලා ආපු ඇඳුම පිටින්ම හිටපු නිසා ඇඳෙගෙන හිටපු සුදු ශර්ට් එකේ බොත්තම් දෙක තුනක්ම ගලවලා දැම්මේ දාඩිය නිසාමයි.

අවුල් වෙච්ච කොණ්ඩේ වගේම ශර්ට් එක අස්සෙන් පේන ඒ නිරුවත් පපුව දිහා තිසුලි බලාගෙන හිටියේ වශී වෙලා වගේ.

කාටද ඉතින් ආඩම්බර... මෙච්චර හැන්ඩ්සම් ඇන්ග් සෙක්සි ෆියෝන්ස් කෙනෙක් ඉන්නකොට...

අයෝන් වගේම තිසුලි විවාහ ගිවස ගත්තේ මීට අවුරුද්දකට කලින්. අයෝන් කැම්පස් ගිහින් ඉවර වුණත් තිසුලිට ඒ වෙනකොටත් තව එක වුරුද්දක් කැම්පස් යන්න තිබ්බ නිසාම දෙන්නම වෙඩින් එකක් නොගෙන ගිවස ගැනීම විතරක් චාම් විදියට කළේ ගෙවල් දෙකේම කැමැත්ත ආශිර්වාදය මත.

විවාහ ගිවසගැනීමෙන් පස්සේ අයෝන් තිසුලි දෙන්නා, අයෝන්ගේ තාත්තා තෑගි කරපු ගෙදර පදිංචියට ආවේ ඒ ගෙදර තිසුලිගේ කැම්පස් එකට වගේම අයෝන්ගේ කම්පනි එකටත් කිට්ටුවෙන් තිබ්බ නිසා.


තට්ටු දෙකකින් ස්මන්විත් වෙච්ච ඒ ගෙදර ඉතාම සුඛෝපභෝගී විදියට තමන්ගේ එකම පුතාට ජීවිත කාලෙටම ඉන්න හදලා දෙන්න අයෝන්ගේ තාත්තා සෑහෙන්න උත්සාහයක් අරන් තිබ්බා වගේම ඒක ඒ තරමටම සාර්ථක වෙලත් තිබ්බා.


තිසුලිගේ ඩිග්‍රි එක කම්ප්ලීට් වෙච්ච ගමන් පවුල් දෙකේම අය එකතු වෙලා වෙඩින් එක ප්ලෑන් කරන්න ගත්තේ මේවා තව කල් දාන්න ඕන නෑනේ කියලා පවුල් දෙකේම අයගේ මතය වෙච්ච නිසා.


"සුදූ?" තිසුලිගෙන් තමන් කියපු දේට කිසි උත්තරයක් නැති තැන අයෝන් තිසුලිට කතා කරත් ඒ වෙද්දිත් තිසුලිගේ ඔළුව තිබ්බේ නම් වෙන තැනක.

හුස්ම ගන්න හැම සැරේකම ඉහළ පහළ යන අයෝන්ගේ අඩ නිරුවත් පපුව වගේම ඉහළ පහළ යන එළියට නෙරලා ආව අයෝන්ගේ උගුරු ගැටේ දකිද්දි තිසුලි නොදැනුවත්වම එයාගේ තොල් දෙක දිවෙන් තෙත් කරගත්තේ කෙළ ගුලියක් ගිලින ගමන්.

Guest List Can Wait (Oneshot 21+)Příběhy, které tě pohltí. Začni objevovat