Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.
(සංචනා සමනලී.ප්‍රසිද්ධ මැහුම් ව්‍යාපාරික දෙහාන් මුතුවෙල ගේ එකම දියණිය.පවුලේ දෙවන ලමයා.සහෝදරයෙක් සිටී.ඉගෙනුම ලබන්නෙ ප්‍රසිද්ධ university එකක මිතුරියන් දෙදෙනෙකු සිටී. සංගීතයට ඉතා ප්‍රියයි.දක්ශ සිතාර් වාදකයෙක් .)
Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.
(දසුන් ලෝචන.සංචාරක ව්‍යාපාර ඇමති තුමාගේ එකම පුතු .පවුලේ දෙවන් ලමයා. සහෝදරියක් සිටී .ඉගෙනුම ලබන්නෙ ප්‍රසිද්ධ university එකක .මිතුරන් දෙදෙනෙකු සිටී.සංගීතයට මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට ඉතා ප්‍රියයි.දක්ශ ඩ්‍රම් වාදකයෙක්)
ඉතුරු ටික අපි කතාවෙන්ම දැනගමු