chapter _13

21 1 0
                                        

කිව්වත් වගේ අපි scl ඇරිලා ශෙවෝන්ට එන්න කියාගෙන ආවෙ අපේක්ශගෙ අම්මට අයිති වෙලා තිබුන cafe එකකට....නම නම් තිබ්බෙ Brown woody  කියලා...නමටම ගැලපෙන්න තැනත් wooden theme එකට හදලා කහ පාට එක එක ජාතියේ බල්බ් වලින් ඩෙකරේට් කරපු හරිම සරල ඒත් මාර කොලිටි පොට් එකක්.....අපේක්ශගෙ අම්මා මන් දන්න විදියට හවුස් වයිෆ් කෙනෙක්....ආන්ටි මුන්ව බලගන්න ඕනි කියලා එයාගෙ ජොබ් එකෙන් අයින් වෙලා...නැත්තම් එයා ඒලෙවෙල් කෙමිස්ට්‍ර් ටීචර් කෙනෙක් කියලා තමා අපේක්ශ කීවෙනම්..ඔව් සමහර දවසට අර ඔන්ලයින් එකේ සර් කියන හරුප නොතේරෙනකොට මූ තමා 'හිටහන් මන් අම්මගෙන් අහන්නම්.කියලා ' කෝල් කරලා අහගෙන ආයෙ දෙවෙනි වටේටත් අපි හතර දෙනාට කියලා දෙන්නේ....

කැෆේ එක හවස හයෙන් පස්සෙ වහන නිසයි...අද අපිට පාඩම් වගයක් එකට දාගෙන පහම එක්ක පොඩි කුප්පියක් වගේ එකක් දාගන්න ඕන නිසයි මෙහෙමෙ මෙහාට සෙට් උනේ...වෙනදට නම් මුන් ඔක්කොම කඩමලු බැදන් කෙලන් එන්නෙ අපේ අහ උනාට අද වෙනසකටත් එක්ක ආන්ටි කිව්වා අද කැෆේ එකට එන්න කියලා කොහොමත් අද ආන්ටියි අන්කලුයි ,මුගෙ ලොකු අයියයි කැනඩා යනවලු.....ෆ්ලයිට් එක මහ රෑ හින්දා කැෆේ එක වහලා නෑ.....මෙහෙමයි අර ඩේලි කස්ටමර්ස්ලා ඉන්නවනේ....එයලා ආන්ටිගෙ බොක්කෙ ෆිට් ....සෝ ආන්න ඒක නිසා තමා ආන්ටි අපේක්ශට අනුව ඩැඩාටයි ,ගෙදරට ඉන්න හිච්චි ඩැඩාටයි ඕනි කුදයක් ගහගනිම් කියලා මේ ආතල් එකේ කැෆේ එක කරන්නේ අද.....අපේක්ශගෙ ඩැඩා ෆැමිලි කම්පැනි එකක චෙයාමන් හින්දයි , මදර්කම්පැනි එක කැනඩා නිසයි තමයි ඔය නිවාඩුව අල්ලලා එහේ යන්න හිතන් ඉදලා තියෙන්නේ..කොහෙද් ඒත් මහ අප්පොච්චිලා සැට් එක අවුරුද්දෙන් exam කෙරුවාව ගෙවල් වලින්වත් දන්න එකක්ය.....ඒක හින්දා රටේ නැති බොරු ගහලා තමා මේ අද කට්ටිය එක්කම මෙහාට එකතු උනේ.......

" කෝ බන් තාම ශෙවෝන් නෑනේ ඕයී...."

ආන්ටිට උදවු කරන ගමන් කෝප්ප වගයක් හෝදන මුවාවෙන් එතන තිබ්බ අයිස්කොෆි ටිකට  ගේම දෙන ගමන් දීශ් කතාව පටන් ගත්තේ පැත්තක හිටිය මගේ කර වටේ උගේ අත දාලා ඌ කරන අහුගුත්තේරු වැඩේ කවර් කරගන්න මාව ඌ ගාවට ඇදගන්න ගමන් ....

හ්හ් මූ හොරාට කෝපි බොන්නයි මන් මේ පගයව කවර් කරන්නයි.....

" දෙකක් නෑ අර කිබුල්ලු ජෝඩ්ඩත් එක්ක ඒකා දියකාවා වගේ කිමිදෙනවා ඇති අර පල් ගද ගහන ටැන්කියේ....!

You've reached the end of published parts.

⏰ Last updated: Oct 13 ⏰

Add this story to your Library to get notified about new parts!

Ever [HOLD]Where stories live. Discover now