Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
කියාන් අභිෂේක වීරවංශ (අභී)
වයස අවුරුදු 23
සෙල්ලක්කාර චරිතයකි
මත්පැන් වලට අධික ලෙස ඇබ්බැහි වී සිටින අතර ජිවීතය ගැන කිසිම බරප්පතලක් නැත.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
මනුල් තේව්රන් කාව්‍යෂ්ක (මනූ)
වයස අවුරුදු 22
කටකාර චරිතයකි
නිතරම යහළුවන් ඇසුරු කිරීමට කැමැත්තක් දක්වයි
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
සේහාන් කවීෂ්ක සූර්යවංශ
වයස අවුරුදු 23
දඩබ්බර සහ ආඩම්බරකාර චරිතයකි
කායවර්ධනය කරන්නෙකි ඇඟ පතින් ඉතා කඩවසම් චරිතයකි වචන දහකයට වඩා කතා නොකරයි.
පරිනත අන්තර්ගතයකි !
තේරුන් ගැනීම ඔබ සතුයි.
තුන් කයක තුන්මූණුව මෙසේ අකුරු කරමි.
මතු සම්බන්ධයි...!
YOU ARE READING
තුන්මූණුව | Onhold
Teen Fictionපරිනත අන්තර්ගතයකි ! තුන්කොනක පෙම් කෙරුවද, තුන් හිතකට ආදරය බෙදුනද, හතර රියන් ඇඳවල් දෙකඩ වුනද, තුන් කයක තුන්මූණුව සදාකාලිකයි. 2025.08.30