"සලලා..ලල ..ලල ලලා..සලලා..ලල ලලලලා.."
"ටිංකි චිකා..ටිංකි චිකා..."
"අහ්..හර්..හර්..අහ්..හර්..හර්.."
"ඩෙක ඩෙක..ආනමාළු කෝලිකුට්ටු ..බිස්කට් කුඩු..යෙහ්..යෙහ්..බිස්කට් කුඩු .."
"සලලා..ලල-"
"ඇතී...ඇතී....හම්මෝ..ලමයි ඔයාලට මාර හැකියානෙ තීන්නේ...යොහ්.."
දෙයියනේහ්..කියලා මුන් ටිකගෙ කටවල් වහගත්තෙ ලොකූඌඌඌ කර්තවුයෙකට පස්සෙ..බුදාම්මෝ..කටවල් නෙමේ මේවා වක්කඩවල්....
අයිම්..මං කිව්වෙ අයි මීන්..,මින් කියම්නෙ මාලු නෙමෙයි..මේහ්..කඩ්ඩ..කඩ්ඩ..අයි මීන් මං තමා මේ සාත්තර කෝන්තර නේත්තර සිරිවර්ධන..........
අපේ නෑනේ ඔය කෝන්තර..කෙලින්ම නේත්තර.....මං කියන්නෙ අපෙ ගෙදර මිනිස්සුන්ට අනුව නම් ලෝකෙ කාලා..පවුලත් කාලා...විනාස කරන්න තීන හැම රෙද්දම විනාස කරන්න ආපු එකෙක්ලු..හුහ්..කාදලෙකේ..නීයෙනකා..මට තීන්නෙ එසේ මෙසේ පට්ටම් නෙමෙයි..අට පට්ටමෙත් නැතුව ඇති මෙව්වා..අනේ ඩිංගක් ඉන්නකෝ..
"සර්..!!!"
මාගේ දැහැන්ගත,නිදන්නගත මනෝ සංකල්පය බිදින්න ආව නෙරපනුවා..මොකාද..අහ්..
"ඕහ්...!!"
"සර් කිව්වා අද ලස්සන සිංදුවක් උගන්නනවා කියලා..."
මනස්ගාත චිම්පන්සි කොට්ටෝරු ගල් හිවලයෙක් වගේ...ඒව්ව්ව්..ඒ මොකාද ඒ..මං කිව්වෙ..මං ඉදියෙ ලොකූඌඌ කල්පනාවක..නිදහසේ දැහැන්ගත වෙන්නත් දෙන්නෑ නොවෑ මේ හිච්චෝ..හුහ්..
"මේ..මං..??"
"ඕඕඕඔහ්හ්හ්හ්.!!!!!"
හරිනේද පුචේ අමාරුව දැන් කියහංකො චිංදුවක්..අනේ අනිච්චංං....
"එහෙනම්..අහගන්න ලමායී..මේකෙ මේලෙ ටිකක් වෙනස්.."
ඔම්න ඉතින් මගේ සුහාදර හිතාදර ගෝල බාල කැල මීක් නෑ..මොනා උනත් හරීඊඊඊඊ හොද ලමයි මට ඉන්නෙ..අයි මීන්..මේහ්..මට උගන්නන්න ඉම්නෙ..ඔයැයිලෑ වැරදියට හිතනවනෙ..මහා යේක පවූඌඌඌඋ කරගන්න යන්නේ..හුහ්...
"මංගෝ..කලු නැන්දේ..~~
මොකදෑ...මේ පැත්තේ~~~
හැන්දෑ..යාමෙ බලා...ගෙදරින්..~~
පැනගත්තේ ....~~"
YOU ARE READING
කල්හාර මල් ✨
Romance"කල්හාර මල්, අස්තාවරයි, මං තනියෙන් !!" "මේවා පුදුම ලස්සනයි මනුස්සයෝ..!!" "කල්හාර මල් පාට නැතේ..!!" "මං මොනවත් දන්නෙ නැතේ..!!" 🫀❤️🥀🌾
