02 Plot

9 1 1
                                        

"නේත්‍ර...!!!!!!!!!!!!"

"ඕහ්හ්හ්හ්හ්හ්හ්හ්"

දෙයියම්නේ..මේ කොල්ලට හාට්ටටැක් හැදෙනවා...මෙව්වට..අයි මීන්..මං අහන්නෙ..කවුද මේ පොඩි ඇටකිච්චිට මට නේම්තර....ගලා කෑ ගහම්න කිව්වෙ..?? යේක ලැජ්ජාවෙ බෑ..අර ලස්සම්න නැටුම් මිසුත් බලලා හිනාවෙලා ගියා..සැක්..බලහන් නේම්තර තොටනම් මේ කපේට කෙල්ලෙක් ටෝක් වෙන්නෙ නෑ..

"අයියෝ..කීයටද අනේ එන්නෙ ..ආ..බලනෝ..මං කීයෙ ඉදන් මෙතනද කියලා අයියෙ.."

"මොකද ගල් ඌරියේ කෑ ගහන්නෙ..හරි හරි මං පොඩ්ඩක් පරක්කු උනා..අර අංජන කාරයා අංජනමක් කියන්න ගත්තනේ..යමං..යමං දැන්වත්.."

"ආහ් ..එහෙමද..මේ මෙන්න තවුසෙට ලියුමක් ...."

"මට..??"

"ම්ම්...."

මොකාද හත් දෙයියම්නේ..මාහට මෙලෙස බෙහෙත් තුන්ඩු කෑලි නවලා එවම්නෙ..එවන ලියුම උනත් මං අහන්නෙ.. අයි මීන් යෙක පිළිවෙලකට ලම්සනට එවන්න එපැයි...ඒ වුනාට දෙයියනේ පුසුබ..ආවුච් අප්පාහ්..

"කවුද දුන්නෙ පොඩී..?"

"ම්ම්...දන්නෑ.."

"දන්නෑ..??  මාර කතානෙ..කවුද මේක දුන්නෙ.."

"අනේ මේ අයියෙ මං ඕවා දන්නෙ..නෑ ඔයා ඕක කියවන්නෙ නැත්තම් විසික්කරලා දාලා හරි අපි යමුද බඩගිනි මට.."

"ආහ් යමුකො..යමුකො මටත් බඩගිනි..."

මේක නරක පොටක් වගේයි නේම්තර පුතේ...අයි මීන් යේක මෙතන මොකාක්මහරි ජිල්බුරුස් එකක් තියෙනවාහ්...වගේ...
පොඩී..ඉස්සර වෙලා යද්දි මං එයාට පිටිපම්සෙන් ගියා..අයි මීන් යේක හොද අයියම්ණ්ඩි කෙනෙක් උනහම තම තමන්ගෙ නැගනියන්ව බලා ගන්න එපැයි..හුහ්..යුතුකම් යකෝහ් මෙව්වා යුතුකම්...

"නාන විලේ......නා....ගස්-"

"නංගි අනේ..!! මේන් වැන්දා කටවහගෙන ගෙදර යමන්...හයියූ..ලැජ්ජයි යකූ මට..උඹ මගෙ නංගි කියන්න..අඩුම හරියට සා නැතත් නා හරි කියහංකෝ.."

"අනේ...මේ පොඩි අයියේ..මං ගිහින් කියනෝ ලොකු අයියට තවුසෙව..හුහ්.."

"කියහං ඉතින්...ඈ...එකපාරට මොකටද ලොකු අයියව මතක් උනේ..වෙන්දට අයියා කොළඹ ඉදලා ආවත් එලියට එන්නෙ නැති එකී..."

You've reached the end of published parts.

⏰ Last updated: Nov 22 ⏰

Add this story to your Library to get notified about new parts!

~ දේහ ~Where stories live. Discover now