ලමයි මේක වෙනස් විදිහක කතාවක්..මේකෙ ගොඩක්ම තියෙන්නෙ සත්‍ය සිදුවීම්..හබැයි මේ සිදුවීම් මගේ පුද්ගලික ජීවිතයට ගාව ගන්න එපා.ඔකද සමහර තැන් මං වෙනස් කරලත් ලියනවා..මෙක bl ද gl ද strait ද කියල අහන්න එපා.මොකද මේක අස්සෙ ඔය හැමදේම තියෙන්නත් පුලුවන්..නැති වෙන්නත් පුලුවන්..ඒ වගේම මේක 18+ එකක්.බොහෝ විට ඊට වඩා සැර වෙන්නත් පුලුවන්..හරි එහෙනම් එකතු වෙමු කතාවත් එක්ක..
ආ..මේ කතාවට අදාල කාල සීමාව පටන් ගන්නෙ 2000 අවුරුද්දෙන් වගේ..ඒකත් ඔලුවෙ තියාගන්න..
මම
මහී..
YOU ARE READING
වෙනස් කතාවක්
Romanceලමයි..මේක මගේ පලවෙනි කතාව..කියවලා බලන්න..හොඳයි නම් වොට් කරන්න.කමෙන්ට් කරන්න..
