ඇලුත් කතාවක් ලමයි.මේක ඉතින් අර කටින් කියන විදිහට වලව් කතාවක්.ඔයාලා කැමති නම් comment එකක් දාන් යන්න.මන් intro එක විතරක් දීලා යන්නම්.
¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
මොහාන් අනුරාධ දිසානායක (අනුරාධ හාමු)
වයස අවුරුදු 35
පොලිස් නිලධාරියෙකි.
දිසානායක පරම්පරාවෙ අවසාන පුරුක.
නපුරු තම හැගීම් පහසුවෙන් පිටතට නොපෙන්වන සීතල ගති ගුණ ඇති පුද්ගලයෙකි.
¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
ආර්යන් අරුණෝද වික්රමසිංහ
වයස අවුරුදු 19
මව පියා නොමැත.තනිවම ජීවත් වෙයි.
විනෝදකාමි දගකාර චරිතයකි.
ඔන්න ලමයි පොඩ්ඩක් කතාවට intro එකක් ගෙනාවා.හොදද බලලා comment එකක් දාන්න.😊😊
Ishi _29😊❤️
