13 🍻

16 7 0
                                    

යුකී ගියා ගියාමයී තාම ආවේ නෑ වගේම එකා මාව ගැනී වගේ හිර කරලා ගිහින් පැය දෙකක් වුණා. මේ පැය් දෙකට් ක්ලබ් එකට ගියා නම් පැයක් ප්‍රැක්ටිස් කරන්න හරි තිබ්බා කියලා මතක් උනා.. සොෆා එකේ වාඩී වෙලා කකුලක් පිට දාගෙන  දොර දිහාම බලන් ඉද්දී එක පාරම ටීක් ටික් ගලා ඇරිලා දර්ශන වුණ දෙයීන්  මම ඇගීලී මිටි කරගත්තා..

" හහ්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" හහ්... ශිරා කවුද අනේ මෙහ් ?එයා මොකද මෙකේ කරන්නේ... ජූඩ් මෙන්න හොරෙක්... "
" කට වහන් ඉන්න අයාකෝ එයා මගේ යාලුවෙක්.. " 
මම ඉන්න නිසාද කොහොදෝ මෙච්චර  වෙලාම අත පටලවන් ආපූ දෙන්නාගෙන් යුකී කරන්ට් එක වැදිලා වගේ අයින් වුනාත් මම එකාව මගේ බැල්මෙන් පිච්චුවා...

 Ayaiko Ivasaki

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Ayaiko Ivasaki

" ඕහ්... nice to meet you... ඔයාද මෙයාගේ ක්ලබ් friend "  එකීගේ වරදක් නැතී උනත් මට එකී එක්ක දැං කතා කරන්න තරම් කැමැත්තක් තිබ්බේ නෑ.. එකී සොෆා එකෙන් වාඩී වෙද්දී යුකී තුන් දෙනාටම අයිස් කොෆී අරන් ආවත් මට ඒක බොන්න වුවමනාවක් තිබුනේ නෑ..

" යූසූ , මේ අයාකෝ  ඉවසාකී...එයා මගේ high school friend කෙනෙක්... "
" යාහ්...ශීරා... බොරූ එපා... මමයී ඔයාගේ හොදම යාලුවා.. අර මෝඩ නේරූ තමුසෙව මගෙන් උදුරගත්තාට..."

Lost in the NightWhere stories live. Discover now