CHAPTER 21 🌱

428 49 16
                                    

" ට්‍රීං!! ට්‍රීං !! "

" ට්‍රීං!! ට්‍රීං !! "

" Hello.. "

" Hello ශෙහාන්.. ඕයි තොපිලා දෙන්නා තාම නිදිද බන්.. "

" අනේ හු#තෝ හනිමූන් එකටවත් නිදහසේ ඉන්න දියන්කෝ ඔය කාඩ කට වහන්.. "

" යකෝ දැන් දවල් 2කත් පහු වෙලා.. තොපි දෙන්නා කීය වෙනකන් හැමිනුනාද බල්ලනේ මෙච්චරවෙලා නිදාගන්න තරම්.. "

" අනේ ඕයි සසින් කටවහගනින්කෝ නිසල් තාම නිදි.. "

" හරි හරි උබලාගේ හනිමූන් එක ගැන අහන්න නෙවෙයි මම ගත්තේ පොඩි බඩ්ඩක් අහන්න.. මේ මම පෙට් ශොප් එකට ආවා මගේ චූටි පැටියට ඕනි බඩු ටික ගන්න.. පුතා එක්කන් ආවා.. එයාට බව්වෙක් ඕනි කියලා මෙතන ඉන්න බලු පැටියෙක් අල්ලන් දගලනවා.. අරන් දෙන්නද "

" යකෝ ඔය දගයව නිසල් බලාගන්නෙත් හෙන ගේමක් දීලා බලු නට්ටෙකුත් ගෙනත් දුන්නොත් මට වෙන්නේ ගෙදර නවතින්න.. "

" කොල්ල අඩනවා බන්.. ඕම ඉදහන් ෆෝන් එක දෙන්න.. චූටි පුතූ අප්පච්චි කතා කරනවා මැනික එන්න.. "

" හලෝ අප්පච්චි.. "

" මගේ පුතූ.. මොකෝ මේ මාමිට කරදර කරනවා කියන්නේ.. "

" අප්පච්චි.. තූටි බව්වෙක් ඉන්නෝ අප්පච්චී.. එයාගේ නම බනී.. මම එයාට ආදෙයි අප්පච්චී.. "

" පුතූ අහන්නකෝ අම්මී බනීනේ.. පුතූ දැන් ලොකුවෙලා ලොකු ඉස්කෝලේ යන්නත් ඕනිනේ.. එතකොට ඔයාගේ බව්වා බබා තනියෙන්නේ.. "

" අනේ අප්පච්චි මම එයාට ආදෙයිනේ.. එයත් මට ආදෙයි අප්පච්චි.. "

" හරි එහෙනම් මාමිට ෆෝන් එක දෙන්නකෝ මැනික.. "

" මාමී.. අප්පච්චි ආහ්.. "

" කියපන්.. "

" උබටත් කොල්ලව උස්සන් පෙට් ශොප් යන්න මතක් වුනේ අපි නැති වෙලාවෙමද බන්.. "

" අනේ මේ හුත්තෝ තොපිට හැමිනෙන්න චාන්ස් දීලා කොල්ලව රට වටේ එක්කන් යන්න වුනා මට.. දැන් තෝ ඒකටත් මට බයිනවා.. "

මෙච්චර වෙලා මම හිටියේ හසීගේ තුරුලේ.. සද්ද නොකර කෝල් එකෙන් ඇහෙන දේවල් අහන් හිටියේ ඇස් ඇරලා නැගිටින්න බැරි තරම් ඇගට තෙහෙට්ටු නිසා.. ඔව් ඉතින් ඊයේ වට කීයද පැය කීයද නොතේරෙන්නම දෙන්නම ඇල්ලුවනේ හොද අඩව්වක්..

My YOU ( Sinhala | BL | Complete  )Onde histórias criam vida. Descubra agora