7. Xiao zhan හරි සිහියට එන්න..!!

103 23 91
                                    

2018 අප්‍රේල්

Hengdian China

දවසේ The untamed ශූටින් පටන් ගන්න කලින් උදේ 7.00 ට විතර xiao zhan පොඩ්ඩක් දුවන්න ගියා. හොටෙල් එකට ටිකක් ලගින් jogging track එකක් තිබුනනෙ.
ඒත් එයාට වැඩි දුරක් දුවන්න හම්බ උනේ නෑ. ෆෑන්ස්ලාද , පැපරාසින්ද මන්දා කීප දෙනෙක් එයාගෙ පිටිපස්සෙන් ඇවිත් ෆොටෝස් ගන්න පටන් ගත්තා.

Zhan ඉක්මනින්ම එයාගෙ වාහනේ නැගලා ආපහු හොටෙල් එකට ගියා.

.... .............................

" Sean gege.. ඔයා මේ ගැන ඔයාගෙ company එකට කියන්න. එයාලා එතකොට ඔයාට සෙකියුරිටි ඔෆිසර්ස්ලා allocate කරයි.. මගේ ඒජන්සි එකෙනුත් මට අලුතින් සෙකියුරිටි ඔෆිසර්ස්ලා දෙන්නෙක් දුන්නා.."

Zhan උදේ වෙච්චි දේ zhang linghe ට කිව්වම එයා එහෙම උපදෙසක් දුන්නා.

" ඔව්.. ඔයා හරි. එහෙම කරන්න ඕන.."

ඒක හොද අදහසක් කියලා zhan ට හිතුනා. TU රගපාන්න පටන් ගත්ත දවසෙ ඉදන් ඇති වුන අලුත් ප්‍රසිද්ධියත් එක්ක ඉස්සර වගේ නිදහසේ එහෙ මෙහේ යන්න බෑ කියලා zhan ටත් තේරිලා තිබුනේ.

...........................

2018 අප්‍රේල්

Beijin  China

Zhan හිතුවා තව දවස් දෙකකින් Beijin ගියාට පස්සෙම security officer කෙනෙක් ගැන ඒජන්සි එකත් එක්ක කතා කරන්න ඕන කියලා .
මුණගැහිලම කතා කරන එක වඩා හොදයි.
ඊමේල් එකකින් හරි කෝල් එකකින් හරි විතරක් ඒගැන ඒජන්සි එකට request එකක් දැම්මෙ නැත්තෙ මැනේජ්මන්ට් එකේ හැටි දන්න හින්දමයි.
wajijiwa company එක එයාලගෙ artists ලට ඒ තරම් හොදට සලකන ආයතනයක් නෙවෙයි.

මොනව වුනත් zhang linghe ටත් එයාගෙ ඒජන්සි එකෙන් සෙකියුරිටි එක දීලා තියෙනවා නම් මගේ company එකෙන් මටත් ඒ විදිහට කරයි කියලා zhan හිතුවා . දෙන්නම එකම ඩ්‍රාමා එකේ ප්‍රධාන නලුවොනෙ.
අනික දැන් නම් security officer කෙනෙක් නැතුව තනියම යන එන එක ඇත්තටම ප්‍රවේසම් මදි කියලා zhanට තේරෙනවා..

දවස් දෙකකට පස්සේ තිබුනු Xnine ගෲප් එකේ interview එකකට beijin ආව වෙලාවෙ zhan බොහොම ආචාරශීලීව එයාලගෙ බොස්ට ඒ ඉල්ලීම ඉදිරිපත් කලා..

වෙනස් ගිම්හානයක්..                                     A Different  Sumner Where stories live. Discover now