6.මම තමයි ඔයාගෙ හොරා..!!

101 26 73
                                    


2018 අප්‍රේල්

Hengdian - China

Zhang Linghe අද crew එකේ හැමෝටම bubble tea ඕඩර් කරලා.

" Sean gege

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" Sean gege.. මෙන්න ඔයාට. මේ flavor එකට ඔයා කැමතිද මන්දා!!??  "
linghe ලස්සනට හිනාවෙලා zhan ට bubble tea cup එකක් දුන්නා.

" වාව්.. thank you ..thank you .."

හැමතිස්සෙම හිනාවෙලා ඉන්න , හැමෝම එක්ක ඉක්මනින්ම මිතුරු වෙන zhang linghe ගොඩක් ප්‍රියමනාප පිරිමි ලමයෙක් කියලා zhan ට හිතුනෙ පලවෙනි දවසෙමයි.

" අද තියෙන්නෙ අපි දෙන්නගෙ වහල උඩ ෆයිට් එක නේද linghe ?? "

" ඔව්.ඔව්.. ඔයා වයින් බෝතල් අරන් හොරෙන් මගේ lan sect එකට එන්න හදන සීන් එක..!! ඔයා නම් ආපු දවසෙ ඉදන් නීති කඩනවා wei ying.."
Linghe කිව්වෙ හිනාවෙවී .

" මෙහෙට ආපු දවසෙම මම දන්නෙ කොහොමද ඔයාගෙ lan sect එකේ මෝඩ නීති!! "
Bubble tea එක බොන ගමන්ම zhan කිව්වෙ wei wuxian වගේ දගකාර හඩින්.

එතන හිටිය xuan lu ඇතුලු crew එකේ හැමෝම හිනා වුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එතන හිටිය xuan lu ඇතුලු crew එකේ හැමෝම හිනා වුනා..

TU රූගත කරන කාලය ගොඩක් වෙහෙසකාරි උනත් හැමෝටම ඇත්තටම රසවත් , ආදරෙන් පිරුන කාලයක් වුනා.

.............❤️💚.............

2018 අප්‍රේල්

Beijin China

වෙනස් ගිම්හානයක්..                                     A Different  Sumner Where stories live. Discover now