10 කොටස

171 13 107
                                    

දහම් පාසලෙ උත්සවෙ ඉවර උනාට පස්සෙ අපි සෙට් එක හම්බ උනෙම නෑ..දෙව් නම් මට ටවුන් එකෙදි හම්බවෙනවා...ඊට අමතරව මට ඌගෙන් දවසකට කොල් පහකට වඩා එනවා..ඉදලා හිටලා පැහැසි කොල් කරලා ඉකොන් වල එකිට නොතෙරෙන දෙවල් මගෙන් අහන් ඉකොන් පාඩම් කරාට තෙරෙන්නෙ නෑ කියලා ආර්තික විද්‍යාවෙ පියාටයි අපෙ ක්ලාස් එකෙ සර්ටයි උන්ගෙ ස්කොලෙ මැඩම්ටයි බැනලා කොල් එක කට් කරනවා...

අද අපි කට්ටිය සති දෙකකට විතර පස්සෙ සෙට් වෙන්න කතා උනා..දැන් ස්කොලෙ යන්නැ කොහොමත් අපි..ක්ලාස් නම් සතියෙ දවස් හතරක් පහක් වගෙ තිබ්බා..මම නම් ඕනම කියන එවට විතරයි ගියෙ..මොකද එක්සෑම් වලට වැඩි දවසක් නෑ..එක්සෑම් ලං උනාම මම නම් හිතන්නෙ ගෙදර ඉදන් පාඩම් කරන වෙලාව තමා වැදගත්ම..මම හිතන්නෙ එහෙමයි..ක්ලාස් වල සිලබස් එක කවර් කරලා ඉවරයි..දැන් කරන්නෙ පෙපස්..මම එවාට යන්නැ නෙවෙ මම පෙපස් ගෙද්‍ර්‍ර අරන් ඇවිල්ලා කරලා එවා සාකච්චා කරන දවසට යනවා..දෙව්ත් කිවෙ ඌත් එහෙමයි කරන්නෙ කියලා..

කොහොමහරි මොන පිස්සුව කෙලියත් එක්සෑම් එකට මාසයයි සතියකුත් තියලා මම සිලබස් එක කවර් කරා...මම විතරක් නෙවෙ දෙව් පැහැසි අකීත් එහෙමයි..කියාරට නම් තව පාඩම් වගයක් තියෙ කිවා සබ්ජෙක්ට් දෙකක විතර...මට නිකමට හිතෙනවා මට දෙව්ව හම්බුනෙ හොදම කාලෙද කියලා..ඌ මා එක්ක ඉදලා මට නොදැනෙන්න මට මාරම විදිහට සපොට් කරනවා..කොටින්ම මට පාඩම් කරන්නෙ කොහොමද එවා මතක තියාගන්නෙ කොහොමද කියන එක පවා ඌ කියලා දෙනවා..සමහරක් වෙලාවට ඒ දෙවල් ගොඩාක් වටිනවා..මොනා පාඩම් කරන්නද කොහෙන් පටන් ගන්නද කියලා රට පැටලිලා ඉන්න වෙලාවක ඌගෙ පන්ඩිතකම් වල වටිනාකමක් තියෙ ඇත්තටම....

- අයියො කොහෙද ඉන්නෙ අප්පා මම දෙව්ලගෙ ගෙවල් ගාව....

- පැහැසි මම එනකල් යන්න එපා ඉදපන් ඈ....කෝ අර බෙසිකයො දෙන්නා....

- මම මියොන්ව අරන් කෙලින්ම එන්නම් දෙව්ලගෙ ගෙදරට...

- කෝ දෙව් ඔන්ලයින් නෑ ඊයෙ ඉදන්....

- ඌ රෑ පාඩම් කරලා පුක උඩ දාන් නිදි ඇති..ගිහින් පුකට පයින් ගහලා ඇහැරවමු...

|| සුදු සේද ||Yizhan||onholdDove le storie prendono vita. Scoprilo ora