3. ඔයා තමයි මම හොයපු wei wuxian..!!

107 21 27
                                    

2017 නොවැම්බර්

Yunnan - China

" The wolf " ඩ්‍රාමා එකේ රූ ගත කිරීම් වලටයි xiao zhan yunnan ඇවිල්ලා හිටියේ.

මේ වෙනකොට එයාලගෙ wajijiwa company එක xnine ගෲප් එකේ මියුසික් වැඩ වලට වඩා , එයාලගෙ රගපාන වැඩ වලට තමයි මුල් තැනක් ලබා දුන්නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ වෙනකොට එයාලගෙ wajijiwa company එක xnine ගෲප් එකේ මියුසික් වැඩ වලට වඩා , එයාලගෙ රගපාන වැඩ වලට තමයි මුල් තැනක් ලබා දුන්නෙ.
ඒක company එකට ආර්ථික වශයෙන් වඩා ලාභදායී කියලා තමයි මැනේජ්මන්ට් එක හිතුවෙ.

කොහොම උනත් මේ එයාගෙ පලවෙනි ඩ්‍රාමා එක නොවුනත් the wolf ඩ්‍රාමා එකේ රගපාන්න ගියාට පස්සේ තමයි xiao zhan ට නලුවෙක් වෙන්න ඇත්තටම ආස හිතුනෙ.

ඩ්‍රෙසින් රූම් එකේදි zhan ගෙ hair style එක දාන අතර එයා හිටියේ ෆෝන් එකේ උඩ පහල යමින්. එක පාරටම ඒකට බ්‍රේක් එක වැදුනෙ uniq බෑන්ඩ් එකේ වීඩියෝ එකක් දැකලා . ඒක එයාලගෙ EOEO සින්දුවෙ stage performance එකක්..

දෙයියනේ... Wang yibo ගෙ ඩාන්ස් එක!! බෑන්ඩ් එකේ පස් දෙනා අතරින් ඒ වීඩියෝ එක පුරාවටම xiao zhan ගෙ ඇස් රැදුනෙ යිබෝ ලග විතරමයි.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
වෙනස් ගිම්හානයක්..                                     A Different  Sumner Where stories live. Discover now