....හැදින්වීම....

74 6 1
                                    

උහාර අශික් ඉක්‍යෂුක

"අවුරුදු 18යි....ගෙදර බාලයා.අම්මගෙයි තාත්තගෙයි හුරතලේ මැද හැදුනු දගකාරයා...අයියෙකුයි අක්කෙකුයි ඉන්න ගෙදර ආදරණීය කටකාරයා.උහාරගෙ අම්මා නිලූ..එයා ආදරණීය මවක් වගේම ගුරුවරියක්.තාත්තා නම් අදිකාරි.තාත්තා වැඩ කරන්නේ ටී ෆැක්ටරි එකක.ඉතින් තාත්තනම් උහාරගෙන් ටිකක් ඈතයි.මේ කටකාරයාගෙ විනෝදාංශය ජිමිනාස්ටික්....ඒක විනෝදාංශෙට වඩා එයාගෙ ජීවිතේ කොටසක් කිව්වොත් මම හරි...සිහින් සිරුර අංග ලක්ශන වලින් හාත්පසින්ම අයියට වඩා වෙනස්...නිල් පාට ඇස් උහාරගෙ කෙලිලොල් ගතිය වැඩි කලා...ඒවා එයාට එයාගෙ අම්මගෙන් ලැබුනු ලස්සන තෑග්ගක්...සිහින් ඉන නම්‍යශීලී ඇග උහාරගෙ ලස්සනට කෙල්ලො උනත් දෙවනි උන අවස්තා නැතුවම නෙමේ.........."

යුගාන් දිනුක් සරස්වර

"වයස අවුරුදු 25යි.....නිලූගෙ ගෙදර ලොකු පුතා...අදිකාරි පව්ලේ වැඩිමලා..ඇත්තටම එයා නිලූගෙ සුදු පුතා.දැනට කොලඹ  physical therapy
වෛදය්‍යවරයෙක් විදිහට ඉගෙන ගන්නවා.යුගාන් නම් උහාර ලගින්වත් තියන්න බැරි චරිතයක්. එයා රූපෙන් සිතුම් පැතුම් වලින් ගොඩක් වෙනස්...එයාගෙ හැදිදැඩි පිරිමි පෙනුමට කෙල්ලො විතරක් නෙමේ ගෙදර ඉන්න එකම කොල්ලාගෙ උනත් ඇස් වහ වැටුනා...උස,,,උසට හරියන මහත පැහැපත් හම යුගාන්ගෙ රූපේ තවත් ලස්සන කලා...යුගාන් උහාරගෙම අයියනම් නෙමේ...යුගාන් නිලූ ලගට එන්නේ අවුරුදු 2කේදී වගේ..ඒ යුගාන්ගෙ මුලු පව්ලම එයාට නැති වෙනවත් එක්කම....ඒත් දැන් යුගාන් අදිකාරි පව්ලේ පණ වෙලා...එයා එයාගෙ තාත්ත අදිකාරිගෙ හුස්ම ටික."

ආක්ශි උපාන්‍යා

"වයස අවුරුදු 23යි.ගෙදර එකම කෙල්ල...උහාරගෙ ආදරණීය අක්කන්ඩි.වලි කෙක්ක...ඒත් යුගාන්ගෙ හොද සූටි නංගි...දැනට උසස්පෙල කරලා එයා dancing වලට රට යන්න බලන් තමා ඉන්නේ."

සුපුල් දිනුජ

"උහාරගෙ අතිජාත මිත්‍ර පරාණේ...අසල්වාසියා.6 වසරෙ ඉදන් අද වෙනකන් හැමදාම ලග හිටිය උහාරගෙ බොක්ක.සුපුල් ගෙදර බාලයා...එයාට තව අයියා කෙනෙක් හිටියෙ....එයා ආක්ශිගෙ වයස...ඉතින් දැනටනම් සුපුල්ගෙ අයියා ඉන්නේ නුවර.එයා එයාගෙම කියලා බිස්නස් එකක් කරන්න ට්‍රයි කරන සුපුල්ගෙ අම්මගෙ හොද පුතා....සුපුල් ගෙදරට වඩා ඉන්නේ උහාරලා ගෙදර කිව්වොත් ඒක තමා හරි.කොල්ලා හෙන වැඩ්ඩා...මේ දවස්වල දත කන්නේ එයාගෙ ෆයිලට් කෙනෙක් වීමේ සිහිනෙ සැබෑ කර ගන්න...."

ඉතින් මේ සැබෑම ආදරණීය කතාවක්...
       ....සරස් ❤️ අශි....

ආයාචනා......(ongoing )Where stories live. Discover now