01

129 12 19
                                    

අහස කියන්නෙම  වෙනම ලෝකයක් ඒ ලෝකෙ රෑ අහස  කියන්නෙ වෙනමම ලෝකයක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




අහස කියන්නෙම වෙනම ලෝකයක් ඒ ලෝකෙ රෑ අහස කියන්නෙ වෙනමම ලෝකයක්. ඔනෙ කෙනෙක්ගෙ හිත ඕන තරන් වෙල අල්ලගන බැදල තියගන ඉන්න අමුතුම මායවක් එක ඇතුලෙ අතරමන් උනත් කව්රුත් දන්නෑ එතරන් මෝහනයක්.

ආදරය විරහව ඕනෙ දෙකට බෙහෙතක් තමයි අහස මන් හරි ආසයි අහසෙ තරුරටා වලන්න පාට වෙනස් වෙන අහස දිහා බලන්න හද දිහා බලන් ඉන්න කට්ටිය කියයි හැමෝම ඒකට කැමතිනෙ කියල.ඇත්ත ඒකනම් අහස බෙහෙතක් කියන්නෙ නිකන් නෙවේනෙ

ඔයාල බලනව ඇති කීවත් නැත්තත් ඕක ඕන එකෙක් දන්න දෙයක්නෙ කියල හරි හරි එවුණාට ඉතින් මන් මේ ඉන්නෙ ඒ රෑ අහස දිහා බලගෙනමයි. බූට් එහෙම කාලා නෙවේ හරිද අපිවගේ කොල්ලො බූට් තිබ්බොත් මිසක් කන්නෑ ඩෝ හැමදාම නෑ හැම තැනම නෑ වගේ මටත් මේ සෑහෙන කාලෙලින් රෑ අහසෙ රසවිදින්න හම්බුණා හ්ම්ම්ම්....

මන් මේ ඉන්නෙ කදවුරක් ගහන්න ඇවිත් එකත් ඉස්කොලෙ තාරකා සංගමෙන් අමෝ මාර කට්ටක් කාලතමා මේකට ආවෙ ගෙදරින් permission අරන්.

මොකද ඉතින් දැන් මන් A/L ලියන්නනෙ ඉන්නෙ කට්ටියගෙ කටේ තියෙන්නෙ තැන තැන රවුම් ගහන වෙලේ පොතක් පතක් බලගත්තහම මොකද වෙන්නෙ කාලෙ කන්නැතුව කියල අනේ මන්ද මොනදේ කරන්න ගියත් ඕකතම ගෙදර අයගෙ රැප් එක හ්ම්ම්ම්....

ආ... ඇති ඇති මටකියන්න බැරි වුණානෙ මන් අවිත් සුපිරි කොල්ලෙක් නම ඇවිත්

 ඇති ඇති  මටකියන්න බැරි වුණානෙ මන් අවිත් සුපිරි කොල්ලෙක් නම ඇවිත්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
සන්නුර || bl nonfictionWhere stories live. Discover now