Chapter 3

854 198 76
                                    


" ආහ්හ් "

කියන්න නොතේරෙන හිරියක් ඇග දිගේ ගියා.. හරියට නිකන් කරන්ට් වැදුන වගේ හැඟීමක්.. මොකක්ද දෙයියනේ ඒ කිව්වේ.. අනික කොල්ලෙක් තවත් කොල්ලෙක්ට එහෙමත් කියනවද?? අනික ඔය කිව්ව වගේ මගෙ මොන ලස්සනක්ද.. මේ මනුස්සයට පිස්සු.. ඇරත් මට එයාව හරි හුරුයිනේ..

විනාඩි ගානක් ඔව් විනාඩි ගානක් පුදුමෙන් කල්පනා කර කර මං බලන් හිටියා.. එහෙම්මම මම පියවි සිහියට ආවෙ එයා බයික් එක ස්ටාර්ට් කරගෙන රවාගෙනම මගෙ ළඟින් යන්න යද්දී..

" ඒ මොන මගුලටද මට රැව්වේ.. මම එපැයි හරිනම් ඌට රවන්න "

හිතින් හිතන ගමන් එයා කියපු ඒ වචන අමතක වෙන්නත් එක්ක මං අම්මට කෝල් එකක් ගත්තා.. පව් එයා බය වෙලත් ඇති...

" අභියා.... උබ අද වැඩ නැද්ද...? "

" එහෙම ලොකු වැඩක් නෑ බං කියපං? "

මං උදානියට රිප්ලයි කලා..

" BMICH එකේ බුක් ෆෙයා එකක් හෑව්.. යමුද ඒ පැත්තට ?"

ඇත්ත. මේ ටිකේම බුක් ෆෙයා එක තිබ්බා.. ආස පොත් කියවන්න උනත් එහෙම ලොකුවට සල්ලි නැති නිසාම මම පාඩුවේ හිටියා.. උදානි කිව්වම මට ඇති උනේ ආසාවක්.. ඒකට යන්න ආසවක් ඇති උන මම උදානිට යමු කිව්වා..

" එළ යමු එහෙනම්.. කැම්පස් එකේ ඔක්කොම ඕකෙ බැහැල ඇත්තෙ මේ දවස් වල සෙනගත් ඇති. කමක් නෑ යමං මං දැන් එන්නම්..

එහෙම්මම ලෑස්ති වෙලා පාරට ආවෙ මං බස් එක ගන්න හිතාගෙන. කියන්න නොතේරෙන අමුත්තක් හිතට දැනුන මං දෙතුන් වතාවක් පිටිපස්ස බැලුවත් නෑ මුකුත් නෑ.. කවුරුත් හිටියෙත් නෑ.. එහෙම්මම බස් එකට නැග්ගෙ හැමදේම අමතක කරමින්..

" අම්මෝ බං සෙනඟ "

උදානි කීවෙ මගෙ අතේ එල්ලෙන ගමන්. ඇත්ත මෙතන කියන්න බැරි තරම් සෙනඟ. මම උස උනාට මොකද මේකි කට තිබ්බට උසක්වත් නැති මිටි කෙල්ලෙක් නිසා මං උදානියව කිටි කිටියට අල්ල ගත්තා..

ඒත් අහම්බෙන් වගේ මං ඒ ඇස් දැක්කා... ඈත තියා දැක්කත් ඒ ඇස් වල තිබ්බෙ කේන්තියක්.. හැමදාම වගේ මූන ආවරණය වෙන්න මාස්ක් එකක් දාන් හිටපු ඒ කෙනා වෙන කවුරුත් නෙමෙයි එදා මට ෆෝන් එක දීපු කෙනා.. කියන්න නොතේරෙන හැඟීම් රැසක් පපුවට දැනුනත් මං ඒ දෑස් වලින් මුදවගත්තෙ මගෙ දෑස්..

නිහඬ ස්වරWhere stories live. Discover now