කතු ලියමන

65 6 3
                                    

..පිදුම ..

හිමිකමක්
නොලද
ප්‍රේමයට
හිමිකම් කියූ
සියලුම
අයවලුන්ට
    __________________________



මේක මගේ තුන්වෙනි කවි එකතුව ..
ඉතින් මේක යන්නෙ අහිමි ආදරය,විරහව,ඒකපාර්ශ්වීය ආදරය හා අප්‍රකාශිත ආදරය කියන topic වලින් ...
ඇත්තටම කිව්වොත් මම මේක ලියන්නෙ මම වෙනුවෙන්...
මම හිතනවා ඔයාලා මේක ඔයා ලගෙ රසවින්දනයෙන් විදියි කියල ..
මෙහෙම එකක් ලියන්න වුනු අපූරු හේතුව එක්ක ඊලග කොටසින් හමු වෙමු...

මම ජැන්ජේ...

DO I OWN YOU? Where stories live. Discover now