මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිත බවත්.. හුදෙක් ප්‍රබන්ධයක් පමණක් බවත් තේව් යනු මගේම නිර්මාණයක් බවත් දන්වා සිටිමි...
- ස්තූතියි!❤
Ayesh Dinol Abhises singhewansha⬆️
Thew Yuhas Ahinsa Fernando⬆️
Ashel Wathsuka Weerasinghe⬆️
Chenuka Ashwin Disanayeka⬆️
Thuhan Akash Wijesinghe
Sayul Dharana Wijesinghe
Akil Suwahas Dahanayeka
හලූ ලමායි !
මගෙ පලවෙනි BL එක තමා තේව් කියන්නෙ. ආසාවට පටන් ගන්නෙ. හැබැයි ශුවර් මං sad ending නම් දෙන්නෑ. ඒත් කරුණාවෙන් ඉල්ලන්නෙපා මේ වෙනස් වෙන හිතක් ටියෙන පව්කාර ඕතර්ව විශ්වාස කරන්නෙපා
ඔයාලගෙ කමෙන්ට් එකක් ඉල්ලා සිටිනෝ .😚❤️
- මං ඔයාලගෙ Moon