" ආහ් මුකුත් නැ හියොන් මං ටෙශි ගැන හිතුවෙ "

" කලින් උන දේ ගැනද "

" ම්ම්ම්ම්ම්"

" එක හිතන්න එපා බෙයාර් ටෙශි කොහෙන් හරි ඇහුන වචනයක් කියන්න ඇත්තෙ ම්ම්ම් "

"හ්ම්ම්ම් "

" දැන් ඕක අමතක කරලා කෑම කන්නකෝ හොද බෙයාර් වගේ නැත්තම් මට තමා විසුමක් නැත්තේ ඔයාගේ ජින් හියොන්ගෙන් "

" 😆😆 "

Jeon කම්පැණි එකත් එක්ක තිබ්බ මීටින් එක ඉවර කරලා එකේ ගිවිසුම අත්සන් කරාට පස්සෙ ජිමින් එහෙම්ම කිම් කම්පැණි එකට යන්න පිටත් උනාත් ටෙහියොන් ටෙශිව අරන් ගෙදර යන්න ආවේ එයාට කම්පැණි එකට යන්න තරම් මුඩ් එකක් නැති නිසායි .

නම්ජුන් එක්ක නම්ජුන්ගේ වාහනේ ආව ටෙහියොන් දෙන්නාම මගින් කෑම ගන්න හොටෙල් එකකට ආවා .

කෑම මෙසෙන් ගෙනත් තිබ්බාත් ටෙහියොන් හිටියේ කෑම ගැනවත් සිහියකින් නෙවෙයි එයා කල්පනා කරේ අද උන දේ ගැන .ඇත්තටම එයාගේ ටෙශි ඇයි එහෙම දෙයක් කරේ එතකොට ඇයි එයාගේ හිත ඕනෑවටත් වඩා රිදුනේ ......

















Flashback ...

වීදුරු වොල් එකෙන් එලිය බලාගෙන හිටිය තරුණයෙක්ගේ ඇස් පුදුමෙන් ලොකු උනේ එයාට ඇහුන දේත් එක්ක ..

විනාඩි 5 ක් විතර නිශ්ශබ්ද උනු ඔෆිස් රූම් එකේ නිශ්ශබ්දතාවෙ බිදුනේ ඔෆිස් ඩෝ එක වැහෙන සද්දෙත් එක්කයි .ඒත් ඉතින් කාටවත් එක ගැන නම් ගානක් ගියෙ නැ .මොකද තැන් හතරක හය දෙනෙක් පුංචි ටෙශිගේ වචනයක් නිසා පුදුම වෙලා බලන් හිටියේ .

වොල් එක දිහා බලන් හිටිය තරුණයා එයාගේ ඔලුව හැරෙව්වෙ දකුණු පැත්තට මොකද එයාට හොදටම විශ්වාසයි එයාගේ උරහිසට ඔලුව තියන් හිටිය ඒ පුංචි රෝස මලගෙනුයි ඒ පුංචි මිමිණිම ආවේ .

එක මොහොතකට තමන්ගේ හදවතත් හිර කරන්න පුලුවන් උනු ඒ වචන කිව්ව පුංචි සුරදුතයාගේ පැත්තට පෙන මුණ දිහා ජන්කුක් බැලුවේ මුලු ඇගම රත් උනු හැගීමක් දැනෙද්දීයි

ඒත්......






ඒත් .....






එයා වැරදි......

















CEO Tempat cerita menjadi hidup. Temukan sekarang