රෝස පාට කොට්ටෙකට කකුල් ගසමින් සද්දෙන් ඇඩුව පුංචි රෝස මලක් දැන් එයා ඉස්සරහ ඉන්න කෙනා එක්ක හුරතල් ලෙස හිනා වෙන්නෙ හරියට පුංචි කෙල්ල ගොඩ කාලෙක ඉදන් අදුරන කෙනෙක් දැක්කා වගෙයි
මේ දිහා බලන් ඉන්න තරුණයාගේ මුණෙත් හරි ලස්සන හිනාවක් තිබ්බා .ඒත් ඉතින් පුංචි රෝස මලගේ මමා නම් ෆුල් ශෝක් .මොකද එයාට හොදටම විශ්වාසයි එයාගේ පැටියා කාත් එක්කවත් හුරතල් වෙන්න කැමති කෙනෙක් නෙවෙයි හරියටම කිව්වොත් එයා මුලින්ම දකින හැම පුද්ගලයෙක්ම ප්‍රතික්ෂේප කරනවා .
ඒත් ටික කාලයක් යද්දී දිගටම ඒ පුද්ගලයා එක්ක ගැටෙනවා වගෙ නම් පුංචි පැටියා එයාත් එක්ක එකතු වෙලා ඉන්නවා ඒත් අද නම් පුංචි ටෙශි බබාගේ ගතිගුණත් ප්‍රතිපත්තිත් වෙනස් කරන්න පුලුවන් කෙනෙක් වගේ එයාගේ ඉස්සරහට ඇවිත් ඉන්නෙ එකනේ පුංචි කෙල්ල හරි හරියට හිනා වෙන්නේ
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. (Girl kenek kiyala hithanna)
"සර්...... බබා "
"ආහ් හරි "
නිල් පාට බැලැන්කට් එකක අරන් ආව තව පුංචි හා පැටියෙක්ව ජන්කුක් අතින් නැනී ගෙනත් තිබ්බේ සෝෆා එකේ ඉන්න පුංචි රෝස මලගේ හිනාව දිහා බලාගෙනමයි .
හැබැයි ඉතින් මෙච්චර වෙලා හිනා වෙවී හිටිය පුංචි රෝස මලගේ මුණ බෙරි වෙලා ගියේ එයාගේ ඉස්සරහ හිටිය කෙනාගේ අතට නිල් පාට අඩන මොකක්ද ගෙනත් දීපු නිසායි .
"ශ් ශ් හරි මමා ඉන්නවා ම්ම්ම්ම් හරි..... ම්ම් දොයියමු අපි "
ජන්කුක් දිහා බලාගෙන හිනාවෙන එයාගේ රෝස මලගේ හිනාවට ටෙහියොන් මුලින් පුදුම උනාත් ඒ හිනාවට එයාගේ මුණෙත් ලස්සන හිනාවක් ඇදුනා .
![](https://img.wattpad.com/cover/357158408-288-k510171.jpg)
YOU ARE READING
CEO
Romanceආදරයෙන් පැරදුණත් ජිවිතය ලස්සනට දිනපු ඒත් පුංචි පැටියෙක් එක්ක තනිවෙලා ජිවත් වෙන තරුණයෙක් ජිවිතේ හොදම කාලේදී ජිවිතය සම්පූර්ණයෙන්ම වරද්දගෙන ඒ වැරදීමම හයියක් කරගෙන ජිවත් වෙන තරුණයෙක් එකම මාවතක යන ඒ හිත් දෙක හම්බ උනොත් මොනවා වෙයිද කිසිම දවසක ආදරයක් නොලැ...