A/N🦋🌻

129 9 2
                                    

හේ... හේ... ඔන්න ඉතින් හා.. හා..
පුරා කියලා මම ලියන first ff එක හෙවත් කතාව ....
මේ..කාතාව ගැන කිව්වොත් සත්‍ය කතාවක චූටි ....කොටස් ටිකක් ඇතුලත් කරල ලියන ඇත්තකුත් නොවන බොරුවකුත් නොවන bl කාතාවක් ..😁😁ඇත්තම කිව්වොත් bl කරපු කාතාවක්...🤭

වැරදි අඩුපාඩු තියෙන්න පුලුවන් ඉතිම් එව්වට කාමාකරනු මැනවී
පෙන්ස් 👉👈😁...
මෙහෙමයි ඉතින් මට කාතාව ඔලුවේ තිබ්බට හරියට ගලපගන්න බැරි පොඩි මෙව්වා එකකුත් තියනවා....කොහොම හරි ට්‍රයි එකක් දීලා ලස්සනට කාතාව ලියන්න්ම්...හී...හී...😁

එහෙනම් බලමුනේ..කාතාව කොමද ඉස්සරහට ගලාගෙන යන්නේ කියලා..☺️

KI🦋🌻

උණුහුම 🦋🌻Where stories live. Discover now