To My Readers 🥰

391 44 12
                                    

කතාව පටන්ගන්න කලින් කියන්න දේවල් ටිකක් තියනවා. මේක මගෙ දෙවනි කතාව nonfiction එකක්.ඔයාලට කැමතිනම් කියවන්න මගෙ පළවෙනි කතාව( sweet night). ඒක top jk , bottom tae.

මට මේ කතාව ලියන්න හිතුණෙ Czish_77
අක්කිගෙ බණ්ඩාර හාමු කියන ලස්සනම ලස්සන කතාව කියෙව්වට පස්සෙ.ඒක කියවලා නැත්තම් කියවලා බලන්න ගොඩක් ලස්සනයි 🥰.

මම Czish_77 අක්කිගෙන් අහලා තමයි එයාගෙ අවසරෙත් ඇතුව මේක ලියන්න පටන්ගත්තෙ. ඒ කතාවට පොඩි පොඩි සමානකම් මේකෙත් තියෙයි.හැබැයි කතාවෙ සිද්දවෙන දේවල් ඊට වැඩිය වෙනස්.

මම දන්නෙ නෑ මේක ලස්සන කියවන්න පුලුවන් කතාවක් වෙයිද කියලා. ඒත් මන් මේක දිගටම ලියනවා.මොකද මන් මේක ලියන්නෙ ආසාවෙන්. මන් හිතනවා ඔයාලා මට උදව් කරයි කියලා දිගටම මේක ලියන්න . කැතනම් , අඩුපාඩු තියනවනම් කියන්න මන් තරහ වෙන්නෙ නෑ. කෙනෙක්ට වැරැද්දක් පෙන්නලා දෙනවා කියලා කියන්නෙ වැරදි දෙයක් නෙමෙයි.

මන් පහළ හැදින්වීම දාලා තියෙනවා ඔයාලා අනිවාරෙන්ම අදහස් කියන් යන්න.

මේ වගේ story කියවන්න අකමැති කෙනෙක් ඉන්නවනම් කියවන්න එපා.

Vote නොකලට කමක් නෑ, comment එකක්හරි දාන්න මන් කැමතියි ඔයාලගෙ Comment කියවන්න 🥰.

මේකේ Updated මම සතියෙන් සතිය දාන්න හිතන් ඉන්නෙ  බ්‍රහස්පතින්දට ❤.

lchi_jk

කවුද කැමති මේක ලියනවට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කවුද කැමති මේක ලියනවට.comment එකක් දාන්නකො දෙන්නද කියලා ?

JeonJJT ✍️

අහිමි මතක (Taekook Nonfanfiction)Where stories live. Discover now