Chapter 4💖

113 15 8
                                    

ලී ජියේ...

මම කෑගහගෙන පල්ලෙහාට දිව්වත් සාලේ ලී ජියේ හිටියේ නෑ..ඒ ව්නුවට හිටියේ ජනේලෙන් එලිය බලාගෙන ඉන්න කොල්ලෙක්...කොල්ලෙක් කිව්වට ඉතින් මම වගේ පොඩි කොව්වෙක් නම් නෙවෙයි..එයා මට වඩා ලොකුයි වගේ..මං හිතන්නෙ අර එනවා කිව්ව ලී ජියේගෙ මල්ලි කාරයා වෙන්න ඇති මේ ඉන්නෙ.....

*****************************

පොර ඉන්න විදියට මූනෙන් පේන්නෙත් බාගයයි...පැත්තෙන් පේන විදියට නම් පොර ලුක් හැන්ඩ්සම්...මම කෑගහගෙන ආවත් මේ පැත්තවත් හරියට හැරිලා නොබලපු එයා දිගටම කලේ ජනේලෙන් එලිය බලන් ඉඳපු එක. මම මෙතනට ආවද කියලවත් එයාට කිසි ගානක් නෑ. එයා එයාගෙ පාඩුවේ සිරි නරඹනවා...










ආඩම්බරකාරයා (මම නෙවෙයි චාන් කියන්නේ 😁)

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

ආඩම්බරකාරයා
(මම නෙවෙයි චාන් කියන්නේ 😁)

මහ උද්දච්ච කුක්කුච්චයෙක්ද කොහෙද. මට පේන්න බෑ ඔය වගේ බොරු සෝබන කාරයෝ. මුගේ ගෑස්...අපේ ගෙදරටම ඇවිත්, අපේ ජනේලෙන්, අපේ වත්ත දිහාම බලාගෙන ඉන්නවා. ඒ වුනාට ගෙදර මනුස්සයෙක් වෙච්ච මම ආවහම, පොඩ්ඩක් ඇස් ඇරලා හරියට මේ පැත්ත බලලා කතා කරන්න බෑ. ඇස් කොනින් බලලා ගනන් නොගෙන ඉන්නවා...පඩ ශෝ...කොහෙන් ආපු ඇලි ගෙම්බෙක්ද දන්නෑ මේ...

බලමුකෝ ගස් ගෙම්බෝ. ඔයා එහෙනම් එහෙමයි නේ...ඉස්සරහට බලමුකෝ..ඔයත් ඉන්නෙ මෙහේනේ. මේ දවස් දෙකට මම ඔයාට හොඳට සලකන්නම්...

මම හිතින් එහෙම හිතලා වත්ත පැත්තට දුවගෙන ගියේ ජියේ අපේ අක්කත් එක්ක සාමාන්‍යෙන් කතා කර කර ඉන්න පුරුදු වෙලා තියෙන්නෙ ගාර්ඩ්න් එකේ බෙන්ච් එකේ නිසා...

ලී ජියේ...

මම කෑගහගෙන ගිහින් බෙන්ච් එකේ මගේ අක්කයි, ජියෙයි මැදින් වාඩි  වුනේ ජියේගේ පැත්තට තුරුල් වෙන ගමන්..

We met again (Yizhan ff💯✅)Место, где живут истории. Откройте их для себя