Episode 17❤️🩺

Start from the beginning
                                    

"ඒක දැනගන්නේ කොහොමද Dr."

"ඉන්න මං ඒකට ඔයාට watch එකක් දෙන්නම් ඒක මේයාගේ අතේ බදින්න ඊටපස්සේ ඔයාගේ phone එකට connect කරගන්න එකේ මේයාගේ temperature එකයි BPR එකයි පෙන්නනවා හදිස්සියේවත් මේයාගේ ඒහ් දෙකම වැඩි උනොත් ඔයාගේ phone එකට signal එකක් එයි"

"අනේ tks Dr.ගොඩක් "

"අහ් තව දෙයක් මේ injection එක අමාරු උනොත් ගහන්න දැන් කරන්න තීන්නේ මෙයාට රෙස්ට් කරන්න දෙන්න stress වෙන්න දෙන්න එපා"

"හරි Dr ගොඩක් tks කිව්ව ගමන් ආවට"

"ඒක මොකක්ද එහෙනන් මං යනවා පරිස්සමින් මේයාව බලාගන්න "

"හරි Dr."

"අහ් උබ නැගිට්ටද"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"අහ් උබ නැගිට්ටද"

"ඇයි මට මොකක්ද උනේ මොකක්ද මේ අතේ බැදලා තින්නේ"

"ඉන්න ඉතින් උබට stress ලූ ඒක නිසා ඔයාගේ ඇග දුර්වලයිලු ඔයාගේ temperature එකයි bpr එකයි වැඩි උනොත් ඔයා faint වෙනවලු ඒකයි මේක බැන්දේ මගේ phone එකට මේක connect වේලා තින්නේ"

"මටත් ඒක තේරෙනවා මේ දවස් වල මට හරි ඇගට අමාරුයි මේක හොද කරන්න බැද්ද"

"ඒක ඔයාගේ ඇගේ දුර්වලතාවය මත තමා "

"එහෙමද"

"හ්ම් දුක් වෙන්න එපා බං ඉක්මනට උබට හොද වෙනවා උබ හොදට රෙස්ට් කරන්න"

"හ්ම්ම් මේක ඔයයි මායි දැනගත්තාම ඇති අයියටවත් තාත්තාටවත් කියන්න එපා එහ් දෙන්නට තව ප්‍රශ්නයක්"

"හරි බං මං කාටවත් කියන්නෑ"උබ පරිස්සම් වෙයන් උබට vees එක තීන හින්දා මේක ගොඩක් ආමාරු වෙයි"

Doctors Love❤️Where stories live. Discover now