ප්‍රථම ප්‍රේමය

Start from the beginning
                                    


කිසිවක් නොකියු මහිත් නිහඬව රිය ඉදිරියට පදවාගෙන ගියේ කතාවෙන් කිසිම පලක් නැති නිසා වචන නිකන් කුණුගොඩට  යන හින්දාය...

සහිද දැස් දෙක පියා ගත්තේ ඇගේ හඬ ඔහුව සොයා එන බව දන්න හින්දා...

 සම්මතයෙන් පිට පැනීම ප්‍රංශයේදි ආදරවන්තයන්ගේ  රටේදි අසම්මතයක් වුනේ නෑ එත්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



සම්මතයෙන් පිට පැනීම ප්‍රංශයේදි ආදරවන්තයන්ගේ  රටේදි අසම්මතයක් වුනේ නෑ එත් .... Creating memories in the privacy of my own world කියන මතයක් තිබුන සහිදට ඔහුට .... මේ අවනඩුව අහන්න හිටියේ මේ ලෝකයෙන් පුද්ගලන් දෙදෙනෙක් විතරයි හොඳම මිතුරා හොඳම ඥාති සහෝදරියක් විතරක්ම  වුනා ඇයත් නිදහස් හිතක් තිබුන ප්‍රංශයේ උපන් කෙනෙක් වුනා...මුල් තිබුනේ ලංකාවේ වුනාට ...!


"සහි මන් ඔයාට ආදරේයි සහි"  චාමින්  කිව්වේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.





"සහි මන් ඔයාට ආදරේයි සහි"  චාමින්  කිව්වේ

සහිද ගේ තුරුළුලට ගුලි වෙමින්  ඒ වෙලාවේ නම්
දෙදෙනාම උන්නේ සැන්දෑවේ මුහුදේ සුව විදිමින්
එකිනෙකාට පරදා එන රැලී ගෙනාවේ සැනසීමක් ..
ඒ එදා සහිද අදනම් ඔහුට මුහුද බලන්න දකින්නට කැමති නෑ ඒ ඔවුන් මුහුණ ගැහුන තැන හින්දා ...

චාමින් කියන්නේ සීතල වගේ ප්‍රංශ ජාතිකයෙක් ..
ඒ වගේම හොඳ සිංහල දැනුමක් තිබුන ලංකාවේට නෑකම් කියු පුද්ගලයෙක් ..!

🎉 You've finished reading පිවිතුරුය පළමු ප්‍රේමය| 𝔪𝔦𝔫𝔰𝔲𝔫𝔤| 𝓢𝓽𝓻𝓪𝔂 𝓚𝓲𝓭𝓼 | ᎧᏁᏋ ᏕᏂᎧᏖ 🎉
පිවිතුරුය පළමු ප්‍රේමය| 𝔪𝔦𝔫𝔰𝔲𝔫𝔤| 𝓢𝓽𝓻𝓪𝔂 𝓚𝓲𝓭𝓼 | ᎧᏁᏋ ᏕᏂᎧᏖWhere stories live. Discover now