💙  ඔම්මා දැන් මට මොනාද කරන්න කියන්නේ.. මට තේරෙන්නේ නෑ...

👵  ඔයයි ජින් පුතයි අතර මොනාහරි සම්බන්ධයක් තියෙනවද...

💙  ඔම්මා...

👵  තියෙනවානම් මේ දැන්ම ඒක නවත්තන්න ඕනේ පුතා.. ඔයාලා දෙන්නටම තේරෙනවානේ අපේ පවුල් පසුබිම් කෝමටවත් ගැලපෙන්නේ නෑ..

💙  ඔම්මා මොනාද මේ කියන්නේ.. පවුල් පසුබිම් බලලාද අප්පා ඔම්මාව මැරි කලේ... ඔයාලා සතුටින් හිටියේ නැද්ද ආ...

මිසිස් කිම් කියපුදේවල් එක්ක නම්ජුන් තරහින් මහ හයියෙන් කෑ ගැහුවා.. එයාගේ හිතට ආව ලොකුම වේදනාව ජින් දුප්පත් නිසා මිසිස් කිම් එයාව අතාරින්න කියපු එක...

👵  ඒ කියන්නේ පුතා පිලිගන්නවා ඔයාලා අතර සම්බන්ධයක් තියෙනවා කියලා..

💙  ඔව් මං පිලිගන්නවා.. මං ජිනීට ආදරෙයි❤ ඕනම තැනක මට ඒක ලැජ්ජාවක් නැතුව කියන්න පුලුවන්.. ටේට ඔම්මා කෙනෙක් වෙනවානම් ඒ ජින් විතරයි..

නම්ජුන් කිව්වේ ස්ථීර හඬකින්.. ඒ වචන නම්ජුන් කිව්වේ හදවතින්මයි කියලා අහන් හිටිය ඕන කෙනෙක්ට තේරෙනවා.. ජින්ගේ ඇස් කල පවා කදුලු පිරෙන්න ඇත්තේ ඒ ආදරේ දරාගන්න බැරිව වෙන්න ඇති.. නම්ජුන් කතා කරලා ටික වෙලාවක් ගියත් එයා බලාපොරොත්තු උන ප්‍රතිචාරයක් තිබ්බේ නෑ.. එයා බලාපොරොත්තු උනේ තරහින් කෑ ගහන මිසිස් කිම් කෙනෙක්.. ඒත් ඒ වෙනුවට,

🦋  අනේ ඔම්මා.. දැන් ඇති අනේ මට තවත් හිනාව පාලනේ කර ගන්න බෑ😂😂😂😂😂

ජෙනිත් එක්කම මිසිස් කිම් මහ හයියෙන් හිනා වෙන්න ගත්තා... අනේ දෙවියනේ හොදට හිටපු ඔම්මාටයි නන්ගිටයි මං කියපු දේවල් නිසා පිස්සු හැදුනාවත්ද😕 නම්ජුන්ට එහෙමත් හිතුනා..

💙  මොකද දැන් හිනාවෙන්නේ..😕

👵  අනේ හනිච්චන් මෙච්චර කල් මගේ ඔම්මා මගේ ඔම්මා ගගා ඇතිල්ලෙන්න එනවා.. ඒත් තාම ඔම්මාව හරියට අදුරගෙන නෑ😒

එහෙම කියන ගමන් මිසිස් කිම් ගියේ ජින් ලගට.. බිම බලාගෙන ඉන්නේ ජින්ගේ අත් දෙකෙන් අල්ල ගත්ත මිසිස් කිම්,

Baby Sitter ✨️❤ ( Completed )Where stories live. Discover now