දැන් ෆැමිලි පාටි.. ඊයේ ශොට් එකත් එක අල්ලලා කට්ටිය අද නෑවා.. බෝතල් තුනක් විතර කට්ටිය එකතුවෙලා ඉවර කරා.. හෝසොක්ට ටිකක් වැඩී වගේ සෝයුන් ලගට ටික ටික ලන් වෙනවා🤭 එවුන්වූට නම් තදටම වැදිලා මේසෙයක් උඩ නැගන් සින්දු කියනවා..🤣 මින්හෝ සූජින්ගේ උකුලට ඔලුව තියන් දොයි😴 නම්ජුන්ගේ සද්ද නෑ...

🕊️ හොබී අහකට යනවා තමුසේ ගාව ගස් ගදයි ඕයි😬

🧡  අනේ නෝනේ.. එහෙම කියන්න එපා නෝනේ.. මේ සුට්ටන් හිතට වාවන්නේ නැහැ ඔයා ඔහොම කියනකොට..

🕊️  අනේ ඔයාගේ සුට්ටන් හිත.. මෙහෙ එනවා කාමරේට යමු..

°
°

🦋  වුනී බහිනවා මිනිහෝ බිමට... වැටෙයි ඔතනින්...😕

🦄  ජෙනියෝ.. මගේ සුදු ජිනියෝ🎶  තරහා ගන්න එපෝ...🎶  මගේ මැනිකේ... ඔයා... හරි  ලස්සනයි.... හැබෙයි කට ඇරියම ඉන්න බයයි....🎶🎶

🦋  මොකක්ද..😠 තමුසෙගේ වෙරි බැස්සාම මං බලාගන්නම්.. දැන් යන්කෝ නිදාගන්න..

°
°

🌷  මේ මිස්ටර්.. නැගිටිනවාද..🙄

🐱  ආහ්..

🌷  නැගිටලා ඇදෙන් ගිහින් නිදාගන්නවද.. මං මෙට්ටයක් නෙවෙයිනේ😑 

🐱  චූටි ප්‍රින්සස්ලට කෑගහන එක සෙට් නැහැ බබෝ.. ආදලෙන් කියන්නකෝ😙

🌷  මොව්😳

🐱  ඔහොම කියුට් වෙන්න එපා පැට්ටෝ.. මට කන්න හිතෙනෝ..😗

🌷  මල විකාර...😒 

°
°

සෝයුන් නහයෙන් අඩන හෝසොක්ව කාමරේට දාලා එයත් නිදාගන්න ගියා.. එවුන්වූගේ කවි අහන් ඉන්න බැරිම තැන ජෙනීත් එයාව අරන් කාමරේට ගියා.. හෙට උදේට එවුන්වූට දෙයියන්ගෙම පිහිටයි😐  සූජින් මින්හෝව තල්ලු කරලා එතනින් ගියේ මින්හෝ කොන්දත් අල්ලන් ඇබරිලා ආයෙත් බිමම නිදාගන්න කොට..

දැන් සාලේ ඉතුරු වෙලා ඉන්නේ නම්ජින්ලා විතරයි.. නම්ජුන් සද්ද නැතුව ඉන්න විදියෙන් ජින් හිතුවේ එයාට වෙරි නැතුව ඇති කියලා.. ඉතින් ජින් එයාගේ කාමරේට යන්න ලෑස්ති උනා.. ඒත් යන්න උනේ නැත්තේ නම්ජුන් ජින්ව ආයේ එයාගේ ලගට ඇදලා ගත්ත නිසා..

Baby Sitter ✨️❤ ( Completed )Unde poveștirile trăiesc. Descoperă acum