💙 ජින් ගියාද ඔම්මා..

👵  ඔව් පුතා ආයේ පැන්චා ඉස්සරහට ගියොත් අඩන්න ගනී කියලා ඔහොම්මම ගියා...

💙  හ්ම් ඒක හොදයි...

ජින් ගියා කියලා දැනගත්තාම නම්ජුන් ආයෙත් ගියේ ටේ ලගට.. ජින්ට ඔම්මා කිය කිය හොයන ටේව දැක්කාම නම්ජුන්ගේ හදවතටත් නුපුරුදු හැගීම් ගොඩක් එන්න ගත්තා... ඒකට හේතුවක් නොහිතම නම්ජුන් ඒවා හිතේ කොනක වල දැම්මා...

.
.
.
.
.

At Jin's class

ජින් ක්ලාස් එකට එනකල් සූහො බලන් හිටියේ මේ සතියේ විස්තර ටික දැනගන්නයි...

🏵️ ආ කොල්ලෝ... ශෝක් එන වෙලාව..

🤎  පුතුව දාලා එන්න හිතෙන්නේ නැහැ බන්😪

🏵️  අම්මෝ ඉතින් කොල්ලාගේ ආදරේ...

🤎  එහෙම තමා

🏵️  ඔය ආදරේ පුතුට විතරද නැත්නම්🤭

🤎  නැත්නම් 🤨

🏵️  පුතුගේ අප්පටත් එක්කද🤭

🤎  යා... සූහෝ😒

🏵️  හරි හරි විහිළුවක් කලේ.. යන් ඇතුලට...

දෙන්නත් එක්කම ක්ලාස් එක ඇතුලට ගිහින් ටිකකින් සර් ඇවිත් ක්ලාස් පටන් ගත්තා...  පලවෙනි අදියර ඉවර කරලා දෙන්නත් එක්ක ටිකක් එලියට ආවේ එයාලට දැන් විවේක කාලය නිසයි...
ඒ ඇවිත් ටිකකින් ජින්ට කෝල් එකක් ආවා.. ඒ නම්ජුන් ගෙන්...

💙📱  හෙලෝ ජින් ඔයා වැඩකද..

🤎📱 නැහැ සර් කියන්න...

💙📱  ආ...මේ මං කතා කලේ අද ඔයාව ගන්න මං එන්නම් කියන්න.. අපිට පොඩි ගමනක් යන්න තියෙනවා ඒකයි.. මං ආවාම විස්තරෙ කියන්නම්කෝ 

🤎📱 හ..හරි සර්...

💙📱  හරි එහෙනම් මං තියනවා..

🤎📱  හරි සර්...

ෆෝන් එක දිහා බලාගෙන ජින් ටිකක් කල්පනා කලා..

🏵️  මොකද බන් මේ කල්පනාව😕 කව්ද කතා කලේ..

🤎 සර්😕

🏵️  ඈ පොර උබට කෝලුත් කරනවද බන්.. ඉතින් ඉතින් මොකෝ කිව්වේ..

Baby Sitter ✨️❤ ( Completed )Onde histórias criam vida. Descubra agora